ලංකාවේ බැන්කුවකින්නම් දැම්මේ දන්න විදියට බෑන්ක් මැනේජ ලගදීම උබව බයකරලා උබේ ඇටදෙකෙන් එල්ලයිcard deposite kale ehanama withdraw karaganna puluwan neda?




MACHAN UBALA SET EKA INNA TELEGRAM GROUP 1K EMA TINAVADA BN?
card deposite kale ehanama withdraw karaganna puluwan neda?
xm micro live එකවුන්ට් එකක් තියෙන පැන්චෙක් ඉන්නවද?ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න gbpjpy pair eke spread එක?


puluwan namuth oka echchara hoda wedak nemei ban.. mehe forex karanna beh kiyala thama act eke tiyenne..
solution
uba neteller acc ekak hadapan.. hadala eken podi ganak dapan brokerta near 10$ wage. eeta passe ubage withdraw process eka widiyata neteller active wenawa.
lankawe huta pata mukuth broketa kiyanna epa..
skrilluth awulak nane ban

any online wallet is ok bro
skrill dan sl ganna giyama padui.. eka nisa ez cash walin ganna.. netteller walinuth ganna wenne ez cash haraha.. nettam trust buyer kenekta sell karanna oyage $$$ tika..
GBPJPY moko ban me wenne

therenna kiyapankodaily 38.2 retracement level eke hamini hamini inna seen ekak thiyenne. boho wita 50% level ekata yai![]()

therenna kiyapanko![]()

daily 38.2 retracement level eke hamini hamini inna seen ekak thiyenne. boho wita 50% level ekata yai![]()



30M kadagena giya 14k kelo gaththa 0.02 dala![]()
NETELLER ලංකාවේ ඉන්න අයට හදන්න පුලුවන්ද බං??

මම නම් ගොඩක් කල් මචං හදලා.. අවුරුදු 4-5ක වැඩි මම හිතන්නේ.. දැන් මාස්ටර් කාඩ් එක තමා උන් දෙන්නේ නැත්තේ... අපේ බය්යලා අකවුන්ට් හදලා කාඩ් ගෙන්න ගෙන්න ගත්තා නෙහ් ගමේ උන්ට පෙන්නන්න උන්ට මාස්ටර් කාඩ් එකක් තියෙනවා කියලා.. නෙටෙලර් එකෙන් පස්සේ නැවැත්තුවා බන් මුන් සතයක් වත් නැති අකවුන්ට් වලට කාඩ් ගෙන්නපු නිසා..
Money Management ekak natiwa d trade karane ?

