Forex ලාබ පාඩු

Bgeek

Member
Sep 17, 2014
647
40
0
Hecanshi chart with moving average line---------macd graph------cci graph
1 Time frame eka mokadda oya use karana?
2 me serama ekama time frame ekenda balanne? "Hecanshi chart with moving average line---------macd graph------cci graph"
 
Last edited:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eka thama siye kiwwe karanna puluwan kiyala.. ehema beri wenna hadanne neh .. hema heduwa nam auto pair select wenna hari un hadanawa .. kohomath uba dapu template screen shot eka nihilist build karapu ekak .. eka mamath use karala tiyenawa.. ekai baya netiwa kata karanne :rofl::P eke eka eka version hitan tibba.. ee kiwwe samahara un rathu and kola witarai balanna kemathi .. anik paata deka off karanwa.. anna ee wage.. lap use karana unge screen eka chuti.. eta kota un godak wedak nethi pairs remove karala hada gena hitiya..

    Ela, thanks mame......;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    untitled164.png
     
    Nov 20, 2012
    1,467
    477
    0
    16/04/2018 එනම් අද දින GBP/USD D1 CHART SELL වීමට තිබූ අවස්ථාව වෙනස් වී BUY වුණේ මන්ද.....

    දන්නා කෙනෙකු පැහැදිලි කර දෙන්න... :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොයන්නා;23107208 said:
    16/04/2018 එනම් අද දින GBP/USD D1 CHART SELL වීමට තිබූ අවස්ථාව වෙනස් වී BUY වුණේ මන්ද.....

    දන්නා කෙනෙකු පැහැදිලි කර දෙන්න... :yes::yes:

    GBP/USD අද සෙල් වෙනවා කියලා ඔබට බොරු කිවුවේ කවුරුද්න්ද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ලක්ස්මන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට සෙට්වෙලා අලුත් උන්ට පොඩි සප් එකක් දියන්.......

    එක එකාගේ ලබ්බවල් වලට සෙට්වෙලා ..මේ ත්‍රෙඩ් එකේ මකුණු දැල් බැඳිලා :angry::angry::angry::angry::angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක එකාගේ ලබ්බවල් වලට සෙට්වෙලා ..මේ ත්‍රෙඩ් එකේ මකුණු දැල් බැඳිලා :angry::angry::angry::angry::angry::angry:

    චැට හොදයි මේ ලබ්බට වඩා......:P:rofl: යටගියාම බම්ප් එකක්වත් දාන්නේ මං ඉතරයි. :angry: