Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mcho signal sarthakawa ganna kenek innawada?

    එක ඉතින් කරලම බලාගන්න ඕනි දෙයක් බන් ....සිග්නල් දෙන එවුනුත් පේන බලලා නෙමේනේ සිග්නල් දෙන්නේ ....උඹ ඒවා ඩෙමෝ කරලා බලලා උඹේ සිස්ටම් එකත් එක්කත් හරියනවනම් ඔන්න රියල් වල දාන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඉතින් කරලම බලාගන්න ඕනි දෙයක් බන් ....සිග්නල් දෙන එවුනුත් පේන බලලා නෙමේනේ සිග්නල් දෙන්නේ ....උඹ ඒවා ඩෙමෝ කරලා බලලා උඹේ සිස්ටම් එකත් එක්කත් හරියනවනම් ඔන්න රියල් වල දාන්න පුළුවන්

    සිගනල් දෙන්නෙ...ඊයෙත් මෙතනට ඇවිත් හැරුන ....ගිය සතියෙත් හැරුන ගිය මාසෙත් හැරුන කියන මෙතර්ඩ් එකට නම්...සිග්නල් එක තනිකර අසාර්ථකයි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න රිසල්ට්

    Channel renamed to «ඉල්ලන් කාපල්ලා»
    ඉල්ලන් කාපල්ලා
    Buy Eurgbp now 0.87 Stoploss 0.8620 TArget 0.88( ටිකක් කලින් ආවේ )
    ඉල්ලන් කාපල්ලා
    Buy usdcad now @ 1.2605 Stoploss 1.2570 TArget 1.2650
    ඉල්ලන් කාපල්ලා
    Dan bapuwa
    ඉල්ලන් කාපල්ලා
    Aran kapalla
    ඉල්ලන් කාපල්ලා
    Sell stop pending audusd 0.774 Stoploss 0.7815 TArget 0.7680
    ඉල්ලන් කාපල්ලා
    ඔන්න උණු උණු එකක්
    ඉල්ලන් කාපල්ලා
    ඉල්ලන් කාපල්ලා
    Buy Eurgbp now 0.87 Stoploss 0.8620 TArget 0.88( ටිකක් කලින් ආවේ )
    දැම්මනම් ගොඩ නේද පුති
    ඉල්ලන් කාපල්ලා
    ඉල්ලන් කාපල්ලා
    Buy usdcad now @ 1.2605 Stoploss 1.2570 TArget 1.2650
    කොහොමද කොහොමද පුති :heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:
    ඉල්ලන් කාපල්ලා
    ඉල්ලන් කාපල්ලා
    Sell stop pending audusd 0.774 Stoploss 0.7815 TArget 0.7680
    දැම්මනම් දැන් සල්ලි නේද ? කලාද කලාද ?:heart_eyes::heart_eyes::heart_eyes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    attatama mokada une bluebat ta account manage karanna deepu ekata?

    Long story machan mehemai
    Porata account ekak dunna USD 300
    After one month profit thibuna USD 100.
    Withdraw karanna kiwwa. Withdraw kala.
    Porage profit share USD 30 dunna . Mage profit USD 70
    So now total USD 370
    After one month( hariyata dates mathaka nehe) loku draw down ekak awa
    Running trades loss USD 160 withara. So he closed with loss USD 160
    Dan account balance around USD 210
    Pora stopped trading & returned his USD 30 with little more as he failed.
    Eta passe no katha
    Onna ohomai une
    Apita nam owa ganak nehe api ohomada loss wela thiyenne but he never replied after that
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අයිය්යේ සිග්නල් එකක් දීපන්කො අලුත් අවුරුද්දේ ...හා හා පුර කියල :love::love::love::love:

    gj pips 198 :P:D still open .. mam sell gannawa kiyala kiwwa ban..:oo: balamu signal mokak hari continue dena wedak thread eke kara ganna.. alien beri nam ithin signal mongal wei.. anna eka thama awula..

    20180419-s9lm-366kb.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gj pips 198 :P:D still open .. mam sell gannawa kiyala kiwwa ban..:oo: balamu signal mokak hari continue dena wedak thread eke kara ganna.. alien beri nam ithin signal mongal wei.. anna eka thama awula..

    20180419-s9lm-366kb.jpg

    අද කැඩුවා නොසහෙන්න ..එලියන් තමා කට්ටිය දැන් ෆලෝ කරන්නේ මුළු එළකිරි forex සංහතියම ...අද ඔක්කොම වගේ ගොඩ ...පින් සිද්ද වෙනවා [පින් අයිති වෙනවා :love::love::love::love:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අද කැඩුවා නොසහෙන්න ..එලියන් තමා කට්ටිය දැන් ෆලෝ කරන්නේ මුළු එළකිරි forex සංහතියම ...අද ඔක්කොම වගේ ගොඩ ...පින් සිද්ද වෙනවා [පින් අයිති වෙනවා :love::love::love::love:
    :eek::eek:

    sirawatada kiwwe nettam joke da ban ? ubala telgram eke set wela wena mokak hari method karanwa athi kiyala mam hithuwe.. alien mona setup da ada follow kare.. example dapan balanna ubage trading ekka.. :P:rofl:

    uba nai natawanawa neh .. :angry::angry:
     
    ඒවා අපි දන්නේ නැහැ ...ලින්ඩා තමයි දුන්නේ කඩු දුනු ඊතල ..දැන් අපි යුද්දෙට ගිහින් ඉන්නේ ....V1 සහ BIG E වෙන්න ඕනි :yes::yes::yes::yes:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අද කැඩුවා නොසහෙන්න ..එලියන් තමා කට්ටිය දැන් ෆලෝ කරන්නේ මුළු එළකිරි forex සංහතියම ...අද ඔක්කොම වගේ ගොඩ ...පින් සිද්ද වෙනවා [පින් අයිති වෙනවා :love::love::love::love:

    Mokada machan oya alien kathandare.monawada ona karana indicators.phone eken forex karana ayata hariyanawada
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඒවා අපි දන්නේ නැහැ ...ලින්ඩා තමයි දුන්නේ කඩු දුනු ඊතල ..දැන් අපි යුද්දෙට ගිහින් ඉන්නේ ....V1 සහ BIG E වෙන්න ඕනි :yes::yes::yes::yes:
    :shocked::eek:

    කොහොමද අවුරුදු ???????:love::love::love:
    hodai ban ... waradak neh ithin.. :cool::cool:
     
    • Like
    Reactions: Prime HD