sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ ගෙදර පංති කරනවා ඉස්සර අපේ අම්මා
    ඉතින් අම්ම උගන්නපු ඉස්කෝලේ ළමයි තව එක එක ඉස්කෝලවල ළමයි අවා
    ඉතින් ඔය ගෑණු ළමයින්ගෙ අම්මල එනවනේ පංතිය අරෙනකන් ඉන්න
    2013 සිද්ධියක් මේ එක ගෑණු ළමයෙක්ගෙ අම්ම කෙනෙක් ඔය වගේම ඉඳලා තියෙනවා
    සිද්ධිය අපි දැනගන්නෙ සිද්ධිය උනාම පොලිසියෙන්
    අපි ඉන්නෙ ස්කීම් එකක ඉතින් ටිකක් ලගින් ගෙවල් තියෙන්නෙ
    අම්මලා පන්ති ඉවර වෙනකම් එළියෙ ඉන්නවා
    කොහොමහරි එක අම්ම කෙනෙක් ඉස්සරහ ගෙදර ඉන්න ඇන්ටිගෙ මහත්තයා සමග සෙට් වෙලා දෙන්න මාස 6ක් 7ක් හොරෙන් සිද්ධිය ගෙනිහිල්ලා පැනල ගිහින්
    ඊට පස්සෙ ගෙදර එවුන් සිද්ධිය හොයනකොට තමයි පොලිසි ගිහින් කවුරු එක්කද පැනල ගියේ සිද්ධිය හොයාගත්තේ ඉස්සරහ ගෙදර ඇන්ටිට ළමයි දෙන්නෙක් ඉන්නවා අර අම්මටත් ළමයෙක් ඉන්නවා දුවෙක්
    පැනල ගිහින් එතනත් ළමයෙක් ඉන්නවා
    ඔන්න ඔහොමයි ලෝකේ හැටි ඒ ගෙවල් වල උන් මිනි මරාගත්තා අපේ අම්ම පවා ලෙඩ උනා ඔය සිද්ධිය උනාට පස්සේ
    ඔච්චර ලොකු ළමයි ඉන්න අය ඔහොම දේවල් කරයි කියල හිතන්න පුලුවන්ද :sorry:

    :eek::eek::eek: ane manda me samajenam. oken lamay thama asarana wenne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23168137 said:
    කූඹියෝ එකේ ජෙහාන් ප්‍රනාන්දු. සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දු :lol:

    මට හෑල්ලක් ගහන්න වෙලාව ඕනෙ. මං වැඩ අස්සෙ පොඩ්ඩක් ගැහුවෙ. සේරම ගහන්න වෙලාව ඕනෙ. අනික බාගෙට ටයිප් කර කර ඉන්නත් බෑ. මීටින් එකක් කෝල් කරනව කිව්ව GM හදිස්සියෙ අඬගැහුවොත් එහෙම ප්‍රොජෙක්ටර් සෙට් කරද්දි වහක් වෙනවා. රිස්ක් නැති වෙලාවක ගහන්න ඕනෙ :sorry:

    ah ok ok aulak na ithin. ah man koobiyo balala na dan na enisa.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ;)

    දැන් ඉතින් දෙන්න කතා බහ කරලා විසද ගන්න එක තමයි හොඳම ඇත්තම කියනවා නම් තාම ඉතින් පොඩි මානසිකත්වය ලොකු වගකීම් ගන්න තරම් දැනීමක් නෑ වගේ පෙන්නේ වෙන කවුරුත් කියනවට වඩා දෙන්න කතා කරලා ප්‍රශ්න තියෙනවා නම් විසදගන්න එක තමයි හොඳම

    :yes::yes::yes: eka thama karanna ona. un denna katha karanna giyot randu . me nangi iwasanna kamthi na. eka thama hethuwa. dan kolla wenas unot meyata uda balan inna wey. thama wayasa 27y dennatama
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23168175 said:
    ඔව් මගෙ හොඳම යාළුවා කම්පැනියේ වෙන Section එකක Manager කෙනෙක්. ඌ අපේ කම්පනියේ කෙල්ලෝ කීදෙනෙක්ට කෙලලා ඇද්ද? වටේ ඒවටත් එහෙමයි. මෙහෙ එකෙක් නෑ. දුෂ්කර පැත්තකින් ආපු කොල්ලෙක්. බැඳපු ගානුන්වත් අතාරින්නෙ නෑ. ලගදි හමුදා කාරයෙක්ගෙ වයිපරේකට ඇන ඇන ඉඳල යන්තන් ගලොගත්ත. මාට්ටු උනානං ඌ ඉවරයි :eek: ඌ බැඳලත් එක්ක ගෑනි දාල ගිහින් අයියලගෙ ගෙදර. ගිය මාසෙත් එකක් මාට්ටු වෙලා ගෑනි නඩු දාල දැන් මාර කේස් :eek: ආයෙ එකක් ලයින් කරනව මූ මේ ටිකේ :(
    උගෙ ස්ටොරිය තමා ස්ටොරිය ලිව්වනන් පිස්සු හැදෙනවා :sorry:
    කොළඹ ඇවිත් අවුරුදු 11ක්. ඒ අවුරුදු 11ට කරපු අපි දෙන්න ගසද්දි කියෝනව පිස්සු හැදෙනවා. :eek:

    ඌ බැඳපු කෙල්ලව යාළු කරන් තියෙන්නෙ හෙන පිස්සුවක් කෙලලා මේන් රෝඩ් එකක පාලමක් ගාව පාර මැද දන ගහගන පිස්සුවක් කෙලලා :lol::lol: පිස්සු හැදෙනවා ඕයි ඒ සිද්දිය නං මෙහෙ ගමේම එවුන් දන්නවා.
    එහෙමත් වෙලා මූ ගෑනු එක්ක නටන ඒවත් ගමම දන්නවා. විලි ලැජ්ජාවේ බෑ :sorry: :sorry:

    :eek::eek::eek::eek: paw appa badapu kena. passe waysata gihama ey hoyagena kawrut nati unahama
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23168175 said:
    ඔව් මගෙ හොඳම යාළුවා කම්පැනියේ වෙන Section එකක Manager කෙනෙක්. ඌ අපේ කම්පනියේ කෙල්ලෝ කීදෙනෙක්ට කෙලලා ඇද්ද? වටේ ඒවටත් එහෙමයි. මෙහෙ එකෙක් නෑ. දුෂ්කර පැත්තකින් ආපු කොල්ලෙක්. බැඳපු ගානුන්වත් අතාරින්නෙ නෑ. ලගදි හමුදා කාරයෙක්ගෙ වයිපරේකට ඇන ඇන ඉඳල යන්තන් ගලොගත්ත. මාට්ටු උනානං ඌ ඉවරයි :eek: ඌ බැඳලත් එක්ක ගෑනි දාල ගිහින් අයියලගෙ ගෙදර. ගිය මාසෙත් එකක් මාට්ටු වෙලා ගෑනි නඩු දාල දැන් මාර කේස් :eek: ආයෙ එකක් ලයින් කරනව මූ මේ ටිකේ :(
    උගෙ ස්ටොරිය තමා ස්ටොරිය ලිව්වනන් පිස්සු හැදෙනවා :sorry:
    කොළඹ ඇවිත් අවුරුදු 11ක්. ඒ අවුරුදු 11ට කරපු අපි දෙන්න ගසද්දි කියෝනව පිස්සු හැදෙනවා. :eek:

    ඌ බැඳපු කෙල්ලව යාළු කරන් තියෙන්නෙ හෙන පිස්සුවක් කෙලලා මේන් රෝඩ් එකක පාලමක් ගාව පාර මැද දන ගහගන පිස්සුවක් කෙලලා :lol::lol: පිස්සු හැදෙනවා ඕයි ඒ සිද්දිය නං මෙහෙ ගමේම එවුන් දන්නවා.
    එහෙමත් වෙලා මූ ගෑනු එක්ක නටන ඒවත් ගමම දන්නවා. විලි ලැජ්ජාවේ බෑ :sorry: :sorry:
    ඔහොම තමයි බන් ඕවා සමහරු හදන්න බැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :eek::eek::eek: ane manda me samajenam. oken lamay thama asarana wenne
    ඔව් හරිම පව් ඉතින්
    ඊට පස්සෙ ඒ ළමයි මිනිස්සුන්ගෙන් කතා අහන්න එපැයි
    කොච්චර හොඳට ඉන්න පුළුවන් පවුල්ද :(
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    :yes::yes::yes: eka thama karanna ona. un denna katha karanna giyot randu . me nangi iwasanna kamthi na. eka thama hethuwa. dan kolla wenas unot meyata uda balan inna wey. thama wayasa 27y dennatama

    Hpoo.. ohoma genunam hathurekutawath hoda ne...
    iwasimak nethi genu kiyannenm jiwithema waha...

    ath dekimen kiyanne yakuu..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් හරිම පව් ඉතින්
    ඊට පස්සෙ ඒ ළමයි මිනිස්සුන්ගෙන් කතා අහන්න එපැයි
    කොච්චර හොඳට ඉන්න පුළුවන් පවුල්ද :(

    ekane. e athinam api harima wasanawanthay
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කියල බලන්න
    යාලුවට වැටෙන්න දෙන්න එපා

    kiwata piligan na. ai ammala ththalat oluwata arakama danwane. ammay puthay gana wena widihatamai hithane. e mansikathwayen miden na. dan balana oyalata puluwanda ammawa ath arinna ehema
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    මම කාලයක් ප්ලේස් එකක ඉගෙන ගත්තා ක්ලාස් එක පටන් ගද්දි 6 දෙනෙක් විතර හිටියා පස්සේ මමයි තව කෙල්ලෙකුයි විතරයි ඉතුරු උනේ
    ඉතින් අපි දෙන්න සෑහෙන ෆිට් උනා සමහර දවස් වල මට කෑම පවා හදන් එනවා අම්ම දුන්න කියලා;)
    කොහොමහරි මාස ජය හතක් යනකොට එයා ගැන ඕනෑම දෙයක් මට කියනවා සමහර අවශ්‍ය නොවන දේවල් පවා. මම බැඳල කියලා මුල් කාලෙදිම එයා දන්නවා එත් ෆේස්බුක් මැසේජ් එවනවා ඒ කෙල්ල දන්නෙත් නැහැ හිතෙන සෑහෙන දුර ගිහින් උගන්නපු මිස්ලට පවා තේරෙන මට්ටමට වැඩේ ගිහින් එක දවසක් මැසේජ් එකක් එවුවා
    ගම්පහ පන්සලක් තියෙනවා යමු කියලා.අස්ගිරිය ගලේ පන්සල:lol:ගම්පහ අය දන්නව ඇති නෙ
    වැඩට නොයා ලිව් එකක් දාලා කොහොමහරි ශේප් එකේ ගියා ගිහින් එකේ කන්දක් වගේ නගින්න ඕනේ මෙයා මගේ අත අල්ලගත්තා මාව සිරාවට දාඩිය දාන්න ගත්තා ඒකට ගානකුත් නැහැ මම එහාට වෙනකොට ඒකත් එනවා අස්සටම

    ටිකක් දුර ගිහින් මෙයා කියනවා අයියා මට ඔයාට ආදරේ කරන්න ඕනා මම ළඟට එන්න කො කියලා අඩනවා කදුළු වැටෙනවා හෝ ගලා මම කිව්වා පිස්සුද නංගි මම බැඳලා අක්කවත් ඔයා දන්නවා නෙ මොකද මෙයා කිහිප සැරයක් අපේ ගෙදර ආවත් එක්ක අපේ එක්කෙනා එක්ක ෂොපින් පවා ගිහින් තියේ බන් මට හිතාගන්න බැරි උනා මට මෙයාව දාලා ගෙදර යන්නත් හිතුනා බන් දවසක් හරි කතා කරපු කෙල්ල නිසා දාල ආවේ නැහැ

    හෙනම හැල්ලක් කියාගෙන හිටියා මාව ඕනෙමයි අරකයි මේකයි ගෙදර යන්න බැහැ
    පැය 5ක් විතර බදාගෙන හිටියා ඒ පන්සලට වෙලා මාව හොදටම ගැහෙනවා.

    මම ඊට පස්සෙ අර පංතියට ගියේ නැහැ මචන් මම අපේ එක්කෙනාට කිව්වම සිද්ධිය
    ඒ නංගිව හම්බෙලා ඒ කෙල්ලගෙ හිත හදලා ඇත්ත තේරුම් කරල දුන්නා.මම හිතුවේ මරයි කියලා පස්සෙ ජොබ් එකකුත් අරගෙන දුන්නා බන් දැන් ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්නෙ වෙන කෙල්ලෙක් නම් අර කෙල්ලව මරනව නෙ අපේ ළමයා එහෙම කලේ නැහැ :love::love: මට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති
    වෙන කෙල්ලෙක් කවදාවත් එහෙම හිතන්නෙ නැහැ :(

    ube wife marai ban.niyama kellek
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ube wife marai ban.niyama kellek
    ඔව් බන් සිරා ඉස්සර හෙනම නපුරුයි
    හැබැයි කාලයත් එක්ක සැහෙන ඉක්මනට කුල් ඩවුන් උනා
    ඒ වෙනස දැකලා තමා ගෙදර අයත් මට කැමති උනේ කියහන්
    යාලු වෙන්න කලින් පට්ට නපුරුයි :yes:

    මේ වගේ සිද්ධි කිහිපයක්ම වෙලා තියෙනවා එයාම තමයි විසදල තියෙන්නෙත්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    kiwata piligan na. ai ammala ththalat oluwata arakama danwane. ammay puthay gana wena widihatamai hithane. e mansikathwayen miden na. dan balana oyalata puluwanda ammawa ath arinna ehema
    තමනුත් ඒවගේ තත්වයක ඉන්න දවසක තමයි ඕක හරියටම දැනෙන්නෙ
    අම්මල තාත්තලා එහෙම කරනවා නම් ඉතින් ඇයි කාසාදෙ කරේ :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    මම කාලයක් ප්ලේස් එකක ඉගෙන ගත්තා ක්ලාස් එක පටන් ගද්දි 6 දෙනෙක් විතර හිටියා පස්සේ මමයි තව කෙල්ලෙකුයි විතරයි ඉතුරු උනේ
    ඉතින් අපි දෙන්න සෑහෙන ෆිට් උනා සමහර දවස් වල මට කෑම පවා හදන් එනවා අම්ම දුන්න කියලා;)
    කොහොමහරි මාස ජය හතක් යනකොට එයා ගැන ඕනෑම දෙයක් මට කියනවා සමහර අවශ්‍ය නොවන දේවල් පවා. මම බැඳල කියලා මුල් කාලෙදිම එයා දන්නවා එත් ෆේස්බුක් මැසේජ් එවනවා ඒ කෙල්ල දන්නෙත් නැහැ හිතෙන සෑහෙන දුර ගිහින් උගන්නපු මිස්ලට පවා තේරෙන මට්ටමට වැඩේ ගිහින් එක දවසක් මැසේජ් එකක් එවුවා
    ගම්පහ පන්සලක් තියෙනවා යමු කියලා.අස්ගිරිය ගලේ පන්සල:lol:ගම්පහ අය දන්නව ඇති නෙ
    වැඩට නොයා ලිව් එකක් දාලා කොහොමහරි ශේප් එකේ ගියා ගිහින් එකේ කන්දක් වගේ නගින්න ඕනේ මෙයා මගේ අත අල්ලගත්තා මාව සිරාවට දාඩිය දාන්න ගත්තා ඒකට ගානකුත් නැහැ මම එහාට වෙනකොට ඒකත් එනවා අස්සටම

    ටිකක් දුර ගිහින් මෙයා කියනවා අයියා මට ඔයාට ආදරේ කරන්න ඕනා මම ළඟට එන්න කො කියලා අඩනවා කදුළු වැටෙනවා හෝ ගලා මම කිව්වා පිස්සුද නංගි මම බැඳලා අක්කවත් ඔයා දන්නවා නෙ මොකද මෙයා කිහිප සැරයක් අපේ ගෙදර ආවත් එක්ක අපේ එක්කෙනා එක්ක ෂොපින් පවා ගිහින් තියේ බන් මට හිතාගන්න බැරි උනා මට මෙයාව දාලා ගෙදර යන්නත් හිතුනා බන් දවසක් හරි කතා කරපු කෙල්ල නිසා දාල ආවේ නැහැ

    හෙනම හැල්ලක් කියාගෙන හිටියා මාව ඕනෙමයි අරකයි මේකයි ගෙදර යන්න බැහැ
    පැය 5ක් විතර බදාගෙන හිටියා ඒ පන්සලට වෙලා මාව හොදටම ගැහෙනවා.

    මම ඊට පස්සෙ අර පංතියට ගියේ නැහැ මචන් මම අපේ එක්කෙනාට කිව්වම සිද්ධිය
    ඒ නංගිව හම්බෙලා ඒ කෙල්ලගෙ හිත හදලා ඇත්ත තේරුම් කරල දුන්නා.මම හිතුවේ මරයි කියලා පස්සෙ ජොබ් එකකුත් අරගෙන දුන්නා බන් දැන් ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්නෙ වෙන කෙල්ලෙක් නම් අර කෙල්ලව මරනව නෙ අපේ ළමයා එහෙම කලේ නැහැ :love::love: මට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති
    වෙන කෙල්ලෙක් කවදාවත් එහෙම හිතන්නෙ නැහැ :(

    uba mara luck bung