යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවදානමට පෙර සූදානම

    මෙන්න මේකයි ස්ටොරිය. මෙලෝ රහක් නෑ හැබැයි.

    දැන් අරකි මගෙන් ඇහුවනෙ මැසේජ් එකක් දාල මම දවස් දෙකක් විතර ඉඳල හා කිව්ව. මගෙ ඉන්ට්‍රො එකෙන් පටන් ගමුකො කාටවත් මාව අහු නොවෙන්න කියන්නත් එපැයි. නැත්තන් මේකෙ උන් මට ආදරේ කරන තරමට මට කෙලලා අරී රෙදි නැති වෙන්න පාරේ තියල. :rofl::rofl::P මම මේ කම්පනියට ඇවිල්ල ඉන්නෙ රෙකමන්ඩේෂන් එකකින්. මට කලින් ජොබ කළාට පස්සෙ ජොබක් කරන්න අයිඩියා එකක් තිබ්බෙ නෑ. :dull: ඔන්ලයින්අ සම්තින් එකක් හොයාගන හිටියෙ. අයියා සුපිරි රටක සිටිසන් හම්බෙලා ගියා වයිෆ් සහ බබා එක්ක. ඌ යන්න කලින් තෝ නිකන් ඉන්නෙ නැතුව ජොබක් කරපන් කියල උගෙ හොඳම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කියල මේකට මාව දැම්ම. මමත් ඕන රෙද්දක් කියල ආව. එයා මේකෙ සීනියර් මැනේජර් කෙනෙක්. ඇත්තටම මේකෙ කිසිම වේකන්සියක් තිබ්බෙ නෑ. ඒක නිසා පොඩි වේකන්සියක් හදල දැම්මෙ. එයා මේකෙ චෙයාර්මන් එක්ක පට්ට ෆිට්. කම්පනියේ මේන් රෝල් එකක්. මමත් ඉතින් කමක් නෑ ආතල් ගන්න පුළුවන්නෙ කියල ආව බෝඩ් වෙන්නම. :rolleyes: දැන් නම් එපා වෙලා ටිකක්. ඒත් බෙබාල සෙට් එකක් සෙට් උන නිසා ගානක් නෑ :P
    හරි දැන් මාව දැන්ම සෙක්ෂන් එකේ ක්ලාක් කෙනෙක් මේ කෙල්ල.:rolleyes:
    ඒකිට කොල්ලෙක් හිටියා කලිනුත් ඉඳල තියෙනව වයස 17ක් උනාට පට්ට ඇට්ටරයි. හැබැයි පට්ට ලස්සනයි සුදුයි බෝල ගෙඩිය වගේ. වඩාගන උම්මා දෙන්න හිතෙනවා :rofl::P ඒ කෙල්ලට ඉහලින් තව සීනියර් ක්ලාක් කෙනෙකුත් හිටිය. මාවත් ඉතින් හැම සයිඩ් එකටම දැම්ම ට්‍රේනින් වෙන්න ටික ටික. මමත් ඉතින් ඉගෙනගන හොඳ නොලේජ් එකක් තිබ්බ එකානෙ. ඒක නිසා IT වැඩ ටිකකුත් දාල ඔය අතරේ සිස්ටම් ටිකකුත් ඩිවලොප් කළා.ඒක නිසා මම කම්පනියේම පොර IT නිසා. දැන් අර සීනියර් ක්ලාකුයි මේ පොඩි කෙල්ලයි ඉන්න තැනට මාව ට්‍රේනින් වැටුන. මාසයයි හිටියෙ අර සීනියර් ක්ලාක් ගෙදර මිනිහගෙ මොකද්ද වලියක් ගිහින් දඩස් ගාල නැවතුනා. සෙක්ෂන් එක අනාථයිනෙ. මම විතරයි ඒ සබ්ජක්ට් එක ගැන වගකීමක් සහිත සාමන්‍ය නොලේජ් එකක් තියෙන එකෙක්ට හිටියෙ. මට තමා ඒ පෝස්ට් එක සෙට් උනේ තව කෙනෙක් ගන්නකන් සති තුනකට. අර සීනියර් මැනේජරුත් මට කතා කරලා කිව්ව ටික දවසක් ඒක කරලා දෙන්න කියල. ඉතින් ඔය ට්‍රේන් වෙන අතරෙත් අරකි මට මාර ලයින්. පට්ට දැඟලිල්ලක් තියෙන්නෙ. හැමදාම ලොක්කන්ගෙන් බැනුන් අහනවා දඟලනවා කෑගහනවා කියල පොඩි එකෙක් වගේ. ඉතින් මම පෝස්ට් එක කරපු සති තුනේ ඒකි මං එක්කමයි හිටියෙ. අනික මං බෝඩ් වෙලා හිටියෙ ටිකක් දුර 10km වලින් එහා බස් එකෙමයි ඇද්දෙ. මේකිත් ඒ පාරෙමයි මට හෝල්ට් තුනකට කලින් බහින්නෙ. :rolleyes:
    සති තුනයි කියල සෙට් උනේ. එන එන එවුන් මෙලෝ රහක් නෑ ඉන්ටර්වීව් එකෙන්ම ෆේල්. මාස දෙකක් කළා ඕක මම. හතර වෙනි සතියෙ තමා ඒකි මගෙන් ඇහුවෙ. මං දන්නවා ඒකි මෝඩ කෙල්ල හැබැයි කට්ටයි කියල. මම දවස් දෙකක් විතර වාහනේ අරන් ආව. ඕක කෙල්ල දැක්ක. දවස් මම ගෙදර ළඟින් ගිහිල්ල බැස්සුවත් එක්ක අපේ අම්මලත් හිටිය වාහනේ :rofl: මම එහෙම සීන් එකකට නෙමේ ඒකි එක්ක හිටියෙ. එකට වැඩ කරන කෙනෙක්නෙ. ඒකි ටිකක් සල්ලි තියෙන එවුන්ට කැමති. හරි ඉතින් මං හා කිව්ව දෙයියනෙ කියල. දැන් හැමදාම මං එක්ක උදේට බස් එකේ එන්නෙත්. යන්නෙත් එහෙමයි. බස් එකෙන් බැහැල මං වීල් එකක එන්නෙ. ඒකෙත් එක්කන් එනවා. ඕෆ් වෙලත් පැය දෙකක් විතර කොහේ හරි රවුමක් දාල ටමා යන්නෙ :rolleyes::P ඉතින් ඔය අතරෙ එක එක දේවල් උනා. කම්පනියේ උඩම තට්ටුවක් තියෙනව. අපේ සෙක්ෂන් එකට විතරයි ඇක්සස්. කීස් ටික මට විතරයි ඔතෝරිටි. ඉතින් හිතාගත්ත හැකිනෙ. හරි මම ඒකිට හා කියන්න කලින් මං දැනන් හිටිය ඕක අර සීනියර් මැනේජර් දැනගත්තොත් බකට් එක අදිනවා කියල ලොවෙත් නැති වෙන්න. ඒ බකට් එක මට ඕනෙ වෙලාවට ඇදගන්න මම රෙඩි කරලා තිබ්බෙ. :rolleyes:

    ඒකි කියන තරමක් බොරු කිව්වෙ.තාත්ත මැරිලා කියල කියල තිබ්බෙ. පස්සෙ මං හොයාගත්ත තාත්ත වෙන ගෑණු කෙනෙක් එක්ක ඉන්න එකෙක් කියල. අම්ම මැදපෙරදිග. අනික ගෙදර තියෙන්නෙ පජාත ප්ලේස් එකක අප්සට් කාරයො සේරම එහෙ ඉන්නෙ. මේකි බේරිලා ඉන්නෙ වෙන්න මස්සිනා හින්ද. අක්ක කෙනෙක් හිටියා ඒකිගෙ කොල්ල. ඌ මැරයා. :dull:
    නෑදෑ මල්ලි කෙනෙක් හිටිය උගෙ පවුලෙ සෙට් එක පාතාලෙ:eek:
    ඒ මලයා මං සෙට් කරගත්තා ඌ මගෙ බොක්ක. අදටත් දැක්කම කතා කරලා යන්නෙ. බේරෙන වෙලාවට අවදානම තියෙන පැත්තෙන් අවදානම අවමව තියාගන්න එපැයි :rolleyes:මස්සිනා අවුලක් නෑ. ඌවා මට හැන්ඩ්ල් කළහැකි. ඒ පැත්තෙ මං දන්න උන් සෙට් එකක් ඉන්නවා. නෝ අවුල්.
    ඊළඟ එක මම ඒකිගෙ එෆ් බී එක හැක් කරලා තිබ්බෙ සෙට් වෙන්න කලින්ම:rofl: ඒකි දන්නෙත් නැතුවම. ඒකි තව කොල්ලෙක් රන් කළා එකෙන්.:P චැට් වලින් සෙට් වෙලා නෑ. මං බලන් හිටියෙ ඒක මේකි දැන් අතාරී දැන් අතාරී කියල. කොහෙද :baffled:

    හරි දැන් ඔහොම ලව් කරලා කරන ටිකත් කරලා මේකි මට ගෙදරම එන්න කියනවා කතා කරන්න ගෙදර අයට. මං දැනගත්ත වැඩේ දෙල් වෙන්න යන්නෙ දැන් ගේම ක්ලෝස් කරන්න වෙලාව හරි. මරාලයක් කරේ ගහගන්න බෑනෙ. අන්තිමට මාව ගෙදර තියා ඒකි වටේ යයි. මට ස්වයං වින්දනේ තමා :P:rofl: මම ප්ලෑන් කරලා තිබ්බ ගේම් එක ප්ලේ කළා. නිකන්ම බෑ කියල බකස් ගාල අතාරින්න බෑනෙ කේස් එකක් ඇදෙන්න පුළුවන් අපේ ගෙවල් වලින් එහෙම දැනගන. :eek: මට ගෙදරට චාටර් වෙන්නත් බෑ ෆැක්ටරි එකට චාටර් වෙන්නත් බෑ.
    එක දවසක් මම වීල් එකේ අර සීනියර් මැනේජර්ට පේන්න අරන් ගියා මේකිව. එයා ලේඩි කෙනෙක්. වහාම කචල් එකක් ඇද්ද. අර කෙල්ලව අයින් කරන්න කියල. :rolleyes: කව්රුත් දැනන් හිටියෙ නෑ මම අර සීනියර් මැනේජර්ගෙ රෙකමංඩේෂන් එකක් කියල. මමත් නිකන් දන්නෑ වගේ හිටියෙ එච්චර කල් :P අර කෙල්ලවත් දන්නෙ නෑ. ඔය සීන් එකෙන් ඒක කට්ටියම දැනගත්ත. මමත් අපේ අයියා දැම්ම විදියටනෙ හිටියෙ ඒක නිසා මම ඒ කේස් එකෙන් ඒ සීනියර් මැනේජර්ව දැනගත්තෙ වගේ පොඩි act එකක් දැම්ම.:P ඒක එහෙම කළේ අර කෙල්ලව අයින් කරන එකෙන් බේරන්න කියල කට්ටියම හිතුව. තවමත් හිතන්නෙ එහෙමයි. මම ෆුල් සීන් එකක් දුන්නා ඒ සීනියර් මැනේජර් ඉස්සරහ එහෙම අෆෙයාර් එකක් නෑ කියල. :P:rofl: ඒ උනාට ගානට ගින්න ඇවිලිලා මගෙ ගේම හරි තව හොඳ ඒ මැනේජර්ගෙ විශ්වාස කීපදෙනෙක්ට කෙල්ල එක්ක මම වීල් වල යනවා පේන්න වැඩේ කරලා තිබ්බෙ. මම අර මැනේජර්ට කිව්වෙ මම හැමදාම වීල් එකේ එන නිසා එක සෙක්ෂන් එකේ නිසා වීල් එකේ දාගන එනවා කියල. ඕක මම හිතුව විදියටම අපේ අම්මට කෝල් කරලා කියල. අම්මගෙ නම්බර් එක ඉල්ලගත්තෙ මගෙන්. මම කෙලින්ම දුන්න :P මොකද අපේ අම්මා ඕක මළාට විස්වාස කරන්නෙ නෑ. මොකද කවදාවත් එහෙම සිද්දියක් මං කරලා නෑ. :rolleyes: සාටර් වෙලා නෑ. :P

    ඒක අම්මා අහගන පිලිගන්නෙ නැතුව මගෙන් ඇහුව කෙළින්ම. මම කිව්ව අම්මට අර මැසේජ් ටික ගානට කට් කරලා අවශ්‍ය ටික විතරක් පෙන්නලා කෙල්ල මගෙන් යාලු වෙන්න ඇහුව මං බෑ කිව්ව. ඒ උනාට ඒකි කට්ටියට කියල මං එක්ක යාලුයි කියල. ඒ මැසේජ් අම්මට පෙන්නුවා කියල මම ගොඩක් කලින් ඒකිට කියල තිබ්බෙ. අවස්තාවේදී පාවිච්චි කරන්න. :rolleyes: ඒකි ටික දෙනෙක්ට කොහොමත් කියල තිබ්බ මං එක්ක යාලුයි කියල. ඕක අම්ම ආයෙ කෝල් එකක් අරන් මං හිතුව විදියටම සීනියර් මැනේජර්ට කියල. දැන් එයත් මං ගහපු Confusion ගැටේට අහු උනා. ගේම ඇද්ද මගෙන් යාළු වෙන්න අහල මේ කෙල්ල කියල දැන් ෆැක්ටරියෙම සීන් එක. මං එක්ක උදේට ඒකිව එක්ක එනව කියල කොහොමත් කට්ටිය දන්නවා. මම දාගන එන්නෙ කියල. දැන් මට නිකන් චාටර් වෙලා රිසයින් වෙන එක නැවතුන. ඒක එහෙම වහගත්ත. ආ එකක් කියන්න බැරුව ගියා මම කලින් කිව්වෙ EMIOSට කලින් HR අයින් උනේ කෙල්ලෙක්නිසා කියල ඒ මේ කෙල්ල නිසා. මේකිට අරූ යාලු වෙන්න අහල මැසේජ් කරලා. මුට මේකි ලයින් දීල සෑහෙන්න කලින්. දඟලනවනේ අරූට ඉන්න බැරි වෙන්න ඇති. ඌ බැඳලා කියල දැනගන මේකි මැසේජ් සේරටම පෙන්නලා කලින් හිටපු GMටත් :rofl: අරූට ඇපත් නෑ ඇස වෙලා ගිහින්.
    මෙයාගෙ දැඟලිල්ල සේරම දන්නවා. කලිනුත් මේකෙ කොල්ලෙක්ගෙන් අහල ඌට ෆැක්ටරි එකේම කෙල්ලෙක් හිටපු නිසා බෑ කියල. ඉතින් දැන් මං දැන් සුද්දයි. අනික මං දැනගන හිටිය ඊට පස්සෙ අර එෆ් බී කොල්ලට සෙට් වෙන්නෙ කියල. බැකප් එක එයා රෙඩි කරන් හිටිය වගේම මමත් එයාට ඒ බැකප් එක කරගන යන්න දුන්න. මගෙ සුභ සිද්ධිය උදෙසා :rolleyes::P:rofl:
    කෙල්ලගෙ සෙක්ෂන් මැනේජර් අයින් කරන්න දුන්නෙම නෑ ඒ කෙල්ලව. ඌත් ලයින් ඒකිට. අනික ඒකි හොඳට වැඩ කරනවා මහන්සි වෙලා. ඌ මාව අරගන ලෙක්චර් දෙනව. මම හා හොඳයි බ්‍රෝ කියල අහගන ඉන්නවා :rofl: අනේ හුකාන් කියල හිතෙන් කියාගන :P ඒකි ගැන චරිත සහතිකත් ඒ මදිවට උගෙන් :baffled:
    මමත් ඉතින් බබා සේ දෙපැත්තම රැකගන අයින් කරවන්න දුන්නෙ නෑ. හැබැයි සීනියර් මැනේජර්ගෙ බලපෑමෙන් අෆෙයාර් එක නතර කරන්න උනා.
    මම කෙල්ලට කිව්ව ඔයාට රස්සාව චරිතේ සේරම නැති වෙනවා මේක කළොත් වෙන තැනක රස්සාවක්වත් කරන්න බැරි වෙයි. අපේ ගෙදරටත් කතා කරලා ඔයා ගැන සේරම නරක දේවල් කියල තියෙන්නෙ බොරුත් එක්කම අපේ සීනියර් මැනේජර් :rofl:(අපේ අම්මල මෙලෝ දෙයක් දන්නෙ නෑ තාමත්) ඒක නිසා මේක ටික දවසකට නවත්තල බලමු කියල. කෙල්ල කට්ටයිනෙ. බොරුවට අඬනවා වහ බොන්න හදනව සීන් ගොඩයි. මං කිව්ව හෙට මේ ගැන කතා කරමු කියල. ඉතින් ඕක මං නොදන්නවයි. ඒක නිසා මං ඒක කියන්න කලින්ම අර එෆ් බී කොල්ලට ඒකිව හම්බවෙන්න එන්න කියල මැසේජ් එකක් දාල තිබ්බෙ ෆැක්ටරි එක ගාවට පහුවෙන්දට. දාල කන්වර්සේෂන් ඩිලීට් කරලා දැම්ම. ඒක දාන්න කලින් මම ඒකිගෙ ෆෝන් එකේ මැසෙන්ජර් අතුරුදහන් කරලා තිබ්බෙ :P

    ඉතින් දෙයියනෙ කියල අරූ පහුවෙන්ද කිරි සුද්දා වගේ ෆැක්ටරිය ළඟ 400CC බයික් එකක. මාත් එළියෙ ෆැක්ටරියම ඕෆ්නෙ. අරකිට අරූව දැක්කම උඩ ගියා. කතා නොකරත් බෑනෙ. ඒකි ගිහින් අරුගෙ බයික් එකට නැගල ගියා. ආයෙ නෝ සිනා නෝකතා. මැසේජ් එක මම දැම්මෙ කියල ඒකි දැනගත්ත. අයි ඩෝන්ට් කෙයා :rolleyes: ඇප නෑනෙ. ඌට කියන්නෙත් නෑ ඒකි ඕක. ඒක මං දන්නවා. ඉතින් දෙයියනෙ කියල ගේම් එක ක්ලෝස් කරලා 24 hours ඇතුලත මං ගැලවුනා:lol::lol:
    ඊට පස්සෙ ඒකි අයින් උනා ඌව බැඳලා :P ඌථ් එක්කත් ටික දවසක් සෙට් වෙලා ඉඳල බ්‍රේකප් වෙලා ආයෙ සෙට් උනා. ඊට පස්සෙ බැන්දේ.:rolleyes:

    මම චාටර් නොවී ඌට ඒකිව අලෝලා දුන්නා. ඌ ඩිවෝස් කරයිද දන්නෙත් නෑ. :dull::P

    ඉදින් අපේ ගෙදරින් දන්නෙත් නෑ. ෆැක්ටරි එකට චාටරුත් නෑ. ඒකිගෙ Weak Points වැඩි නිසා වැඩි අමාරුවක් උනේ නෑ. නැත්තන් වාතයක් වෙනවා.
    අර කොල්ලව ගෙන්නන එකට එනකන්ම මම මුල ඉඳන් ප්ලෑන් කරලා තිබ්බෙ.
    ඒක ෆේල් උනොත් මං එක පාරම අයින් වෙන්න හිටියෙ දඩස් ගාල. කෙල්ල මගෙ ඇඩ්රස්වත් දන්නෙ නෑ :P ඒකිගෙ NIC කොපි ඉඳල තාම මං ගාව තියෙනව:P මං දන්නව මට අයින් වෙන්න වෙන්නෙ නෑ කියල.
    වෙන්න මස්සිනා අවුලක් නෑ ඇයි බයික් එකා එක්ක මේකි සෙට්නෙ. :P
    මලයා අකුරක්වත් දන්නෙ නෑ. අක්කා බූට් එක තිබ්බ නේද කියල පස්සෙ දවසක මගෙන් ඇහුව. මං ඔව් කිව්ව. :rofl: ඇත්තනෙ:rolleyes:
    උඹල ආයෙ එහෙම සෙට් වෙනවනං Breakup Plan එක ගහන ගමන්මයි සෙට් කරගන්න ඕනෙ. :P

    අලුතෙන් GM කෙනෙක් ආවා මට වෙකන්සියක් හැදුනා නිකන්ම IT Head මම දැන්.
    :cool: Career එක පැත්තෙන් වෙනම ගේමක් ගැහුවා. :P
    මං කෙටි කරලා කිව්වෙ එපා වෙනවා නැත්තන් :eek::sorry:

    දැන් නං හොඳ කෙල්ලෙක් ඉන්නවා. Well Educated. And Good. මේක මගේ අවසානය වෙන්න පුළුවන් :rofl::lol::lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    කාතාවක්ම නොවුනත්, ඔය ගැන පොඩි පොඩි කරුනු ටිකක් දාන්නම් ,
    හරිද වැරදිද කියපන්, උබලට වෙනම දේවල් හිතෙනවා නම් මේක Quote කරලා යටින් දාන්න, SayO ට මේකෙ ReplaY කරන්න බැරි නම් මට FB එකේ හරි Message කරන්න අපි ඉතින් පරන යලුවොනෙහ් :P

    1. දැන් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන කතා සුරන්ගනා කතාද ? ෆැන්ටසි ද ? ලංකාවෙ වෙන්නෙ නැති දේවල් ද, නැත්නම් ඇත්තද.

    මගෙ අද්දැකීම් වල හැටියටම නම් 99% ක් ම වගේ කතා අපේ සමාජයේ බොහොම සුලභව සිද්ද වෙන සාමන්‍ය දේවල්, ඒත් ගොඩක් සම්භන්ද කල් අතිශය රහසිගත ඒවා නිසා ඒ සමාජයෙන් එලියෙ ඉන්න සමජය ඕවා ගැන දන්නෙ නැ, කෙටියෙන්ම කිව්වොත් එහෙම දේවල් වෙනවා කියලා ව්ශ්වාස කරන්නෙත් නැ, ඒත් ඕවා වෙනවා.

    2. ඕය වගේ දේවල් වෙන්නෙ කවෘන් අතරද ? උන්ගෙ මොනාද සුදුසු කම් ?

    මම දන්න විදියට නම් සමාජ තරාතිරම් හෝ පෙනුම හෝ කිසිම දෙයක් අදාල නැ ඒක අහම්බයක්.
    යාලුවගෙ වයිෆ් එක්ක ඕක වෙනවා ඇත්තටම ටිකක් අඩුයි, මොකද ඕක ලීක් උනොත් වෙන ප්‍රශ්න දෙන්නම දනන් නිසා, අනික දෙන්නම අශ්‍රය කරන මිනිස්සු කුලකය ගොඩක් දුරට සමානයි, ඉතින් එහෙම දෙන්නෙක් අතර ආකර්ශනයක් ඇති උනත්, බොහොට කොමල හිනාවකට, ටච් එකකට, ෆේස්බුක් ලයික් එකකට සීමා වෙනවා, ඒක පොඩි හුරතල් අහින්සක සම්භන්දයක් වෙනවා, සමහර විට ඒ කපල් දෙක එකම මේසෙ කැම ගද්දි එක්කෙන්ක් එනිත් කෙනාගෙ කකුල පැගුවත්, ඒක අරගෙන පොඩි ස්වීට් හිනාවක් දානවා ඇරෙන්න වෙන වෙලාවක වගේ කකුලෙන් #කන්න යන්නෙ නැ.

    එකම ඔෆිස් එකේ දෙන්නෙක් අතර, මම දන්න තරමින් නම් මේක ලෝකෙ තියෙන සුලභම දෙයක්, මේකත් එක්තරා ආකාරයක යාලුවගෙ ස්පව්ස් කිව්වත් වැරදි නැ, මොකද ඔය දෙගොල්ලො ගොඩක් වෙලාවට ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ල, ට්‍රිප් යන්නෙ එකට, සමහර විට දෙගොල්ලොගෙම බබාලා යන්නෙ එක ඉස්කෝල, එක පන්ති වලට,
    සාමන්යෙන් මේ සම්භන්ද කම් ඔෆිස් වලත් සුලභ දෙයක්, ඔෆිස් එකක පියන් කෙනෙක් හම්බ උනා නම් කියයි ඔක්කොම, අරූ මේකිට ගහනවා, අර මිස් අරූව දැලේදාගෙන ඉන්නෙ, අර මැඩම් අර කොල්ලව එක්කන් යනවා, බොසා තමයි බොසා, කාට වත් සෙට් කරගන්න බැරි උන අපේ __ මිස් ව අරහෙ එක්කන් ගියානෙ සැපක් දීලා කියන්නෙ දැන් බොස්ට ගෙදරිම් කැම එකක් ගේනවා ඒ මිස්,

    එහෙම කපල් ඉතින් ටික දවසක් යද්දි කොහොමත් ලීක් වෙනවා, කොච්චර උනත් දෙන්නගෙ හැසිරීමෙන් අනිත් අය දැන ගන්නවා, දෙන්න ගුඩ් මෝනින් කියන විදියට, ලන්ච් යන විදිය, හවසට ඕෆ් වෙන විදිය දකිද්දි දන්නො දනිති, කොල්ලා ඕටී නම් ඔෆිස් එකේ කියන්නෙ අද අරකිගේ පීරියඩ් වෙන්න ඇති කියලා :D

    ඔෆිස් වල උනුත් දන්නවා, ෆීල්ස් විසිට් එකක් තිබ්බොත් අර දෙන්නම සෙට් වෙනවා, ෆොරින් ටුවර් එකක් ආවොත් ඒත් ඒකත් ඒ දෙන්නට කැරකිලා එනවා, කෙල්ල බැඩ්මින්ටන් ගහනවා නම් කොල්ලත් ගහනවා එකට තරග වලට යනවා කම්පැනිය ගානෙ :P

    සමහර බිස්නස් කාරයො ඉන්නවා කොහොමත් ඔෆිස් එකේ එකක් තියන් ඉන්නෙ, එයා තමයි බිස්නස් එකේ ඩිශිශන් ගන්නෙ, ඒත් කට්ටිය ඇනුම් පද කියද්දි කොහොමත් එයාට යන්න වෙනවා, පස්සෙ බොස්ම එයාට හරියන කෙනෙක්ව ඉන්ටර්විව් කරලා ගන්නවා,

    බොස් එක්ක හෝ ඉහල නිලදාරීන් හෝ මැඩම් ලා එක්ක කොහොමත් තමන්ගෙ වාසියට ඔය වැඩේට සෙට් වෙන අය ඉන්නවා,
    සමහර ට්‍රේනින් එන කෙල්ලො ඉන්නවා, උන් ට්‍රයි කරන්නෙ කොහොම හරි බොස් ව දැලේ දාගන්න,
    බොස්ලට ඕවා අමුතුවෙන් කියලා දෙන්න ඕන නැ, කෙල්ල මේසෙට පාත් වෙන විදියෙන්, පුටුවෙ වාඩි වෙන විදියෙන් අද්දකිම් තියෙන අය දන්නවා,
    කෙල්ලො විතරක් නෙමෙයි, ලේඩි කෙනෙක් ලොකු පුටුවක ඉන්නවා නම් කොල්ලොත් ඔය වගේ තමයි අර තරම් නැති උනාට, ඒත් ඒකෙදි අර ලේඩි ගොඩක් පරිස්සම් වෙනවා.

    තව මේලගදි කේස් එකක් දැක්කා, එක තැනක වැඩ කරන කෙල්ලෙක් ඒකිට වඩා අවුරුදු 10 ක් විතර බාල බොස්ගෙ පුතාව අල්ලන් ඉන්නවා, කවද හරි පුතා බොස් උනාම ප්‍රමෝශන් ගන්න බලාගෙන, මේ ලගදි පුතා උගෙ ඉස්කෝලෙ යලුවො ටිකක් එක්ක හොරෙන් බොන්න සෙට් උන වෙලාවක අරකිත් ගිහින් තිබ්බා, උන් එක්ක සෙට් වෙන්න.

    සමහර සල්ලි තියෙන පොරවල් ට වයිෆ් දන්නෙ නැති ගෙවල් තියෙනවා, තියන් ඉන්නෙම සයිෆ් බිච් එක්ක නිදහසේ ඉන්න, හොටෙල් ගානෙ රූ ගානෙ ගිහින් චොර වෙන්නෙ නැතුව, වටෙන්ම තාප්පෙන් වටකරපු ගෙදරට ග්ලාස් කලු කරපු වාහනේ ඇතුලට දැම්මා ආය් ඒ වාහනේම එලියට ගියා, කවුරුවත් දන්නෙ නැ, එන්නෙ එක පාරකින් යන්නෙ තව පාරකින් ආපු අනිත් කෙනා වත් දන්නෙ නැ මේ කොහෙද කියලා.

    3. එහෙම සම්භන්ද කම් ඇති වෙන්න හෝ, එක වතාවක් හෝ එහෙම වෙන්න හේතු මොනාද?

    1. පලවෙනි එක ආදරෙ.
    බැදපු උන්ට මොන ආදරෙද, 30 පැනපු උන් ලව් කරනවද ? ඔව්, ආදරේ කියන්නෙ වයස අදාල නැ, ගොඩක් වෙලාවට බැන්දම ආදරේ අමතක වෙනවා, දෙන්න ගැන හොයන්න අමතක වෙනවා, දැන් බැදලා ලමයි ඉන්නවනෙ, දෙන්න දෙපැත්තට වෙලා ඔහේ වැනි වැනි ඉදියි කියලා දෙන්න හිතනවා,
    ඒත් එක එක හේතු හින්දා ඔය ආදරෙ අඩු පාඩුව දැනෙන්න පුලුවන්.
    එක්කො පාලු හිතෙනවා, නැත්නම් මට කවෘත් නැනෙ කියලා හිතෙනවා, ජීවිතේ බෝරින්ග් වෙනවා, ගෙදර ඉන්න බැ හිතෙනවා, පිට ගැනුන්ගෙ මිනිස්සුන්ගෙ ලස්සන පේන්න ගන්නවා,

    ඉස්සර නම් එහෙම උනාම හිතේ තද කරන් ඉන්නවා, ඒත් දැන් එහෙම නැ, මිනිස්සු ශෝශල්, ෆේස්බුක් ඉන්ස්ට වලින් පටන් ගත්තම, ඇදේ වාවිඩෙලා ඉන්න ගමන් ම කෙනෙක් ව හොයාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා,

    ඒකටම හරියට ෆේස්බුක් එකේ AI එක, අපි වයස අවුරුදු 45 ක ඇන්ටි කෙනෙක්ට රික්වෙස්ට් එකක් දැම්මොත්, ඒ පෙනුමම තියෙන තව ඒ වයසෙම ඒ වගේම අදින ඇන්ටිලා පෝලිමක් සජෙස්ට් කරනවා, ඉතින් ඕකෙන් 10 ක් සෙට් උනොත් එකක් හරි දිගට ඇදෙනවා.

    2. සල්ලි,
    මිනිස්සුන්ට සල්ලි ඕන, සමහරුන්ට සල්ලි ඕන වියදම් කරලා ආතල් ගන්න, සමහරුන්ට සල්ලි ඕන ජිවත් වෙන්න, සමහර හස්බන්ඩ් ල ඉන්නවා කෙල්ලව හිර කරන එක ක්‍රමයක් තමයි බස් එකේ කොහේ හරි යන්න වත් සල්ලි දෙන්නෙ නැ,
    ඒත් කෙල්ලො ආසයි ලස්සනට අදින්න, මේකප් කරන්න, හොදට කන්න, ඒ වගේ ඒවගෙන් පටන් ගත්තම හොද වාහන වල යන්න, හොද හොටෙල් වල යන්න, හොද රටවල් වල යන්න,
    ඉතින් කොහෙන් හරි ෆේස්බුක් එකේ යලුව්ක් විදියට අශ්‍රය කරන කොල්ල ලග ඒ දේවල් තියෙනවා කියලා දැනුනම පොඩි ක්‍රශ් එකක් දැනෙනවා නිකම්ම. එහෙම හම්බ වෙන කොල්ලා මීට් වෙමු කිව්වම දාහක් දේවල් හිතුනත්, දාහක් දේවල් හිත ඇතුලෙ තර්ක කරත්, කෙල්ලගෙ හිතේ තියෙන අර ආසවල් නිසා හැම බැම්මක් ම කඩාගෙන එලියට එනවා,
    පලවෙනි දවසෙ නිකන් හම්බ උනත්, බැදපු හෝ වයස හරි ගිය දෙන්නෙක් ගෙ සම්න්හදයක් ගොඩක් ලේසියෙන් සෙක්ස් වලට හැරෙනවා, ඒක වෙන්නෙ නොදැනුවත්ම,

    අනියම් සම්භන්ද කියන්නෙ නිකං ෆක්බඩී ලම නෙමෙයි, ඒත් පිවිතුරු ආදරෙ උනත් සෙක්ස් වලට යනවා නොදැනුවත්ම.

    දවසක් කෙල්ලෙක් මාව හම්බ වෙන්න ඇවිත් 20,000 ක් ඉල්ලුවා, මම ඇහුවා ඇයි එච්චර 1000 ක් 2000 ක් ඉලපන්කො කියලා, මේකි කිවවා දෙන්නකො මම මාසෙන් මාසෙ ටික ටික දෙන්නම්, ඔයට මට දෙන්න බැරි නේනෙ කියලා, ඒ ටෝක් එකෙන් මට තේරුනා පොලියට දෙන්න හදන්නෙ මොනාද කියලා, කලින් මට ඒකි ගැන ක්‍රශ් එකක් තිබ්බා, ඒත් පස්සෙ ඒකිත් බැදලා ලමයි 2 නෙක්, මිනිහා මම අදුරනවා, අනිත් එක මම දැන් හැදිලනෙ, මම මුකුත් බලපොරොත්තු වෙන්නෙ නැතුවම සල්ලි දුන්නා, දෙන ගමන් ඇහුවා ඇත්ත කිව්වොත් තමයි දෙන්නෙ කියලා, ඒකි කියනවා මිනිහගෙ උපන් දිනේ එනවලු, ඌට ෆෝන් එකක් අරන් දෙන්න තමයි මගෙන් සල්ලි ඉල්ලලා තියෙන්නෙ, උපන්දිනේ කියපු දවස පහු වෙලා මම කෝල් එකක් අරන් අහුවා ෆෝන් එක අරන් දුන්නද කියලා,
    ඒකි කිව්වා ඔව් තැන්ක්ස් ඔයා නම් මාර හොද කෙනෙක් කියලා, මම ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා,
    ඒකි කිව්වා මීට කලින් මම සල්ලි ඕන උනාම මම ඉල්ලගන්නෙ __ කියලා යලුව්ක් ගෙන්, බැන්කුවෙ වැඩ කලේ, උගෙන් සල්ලි ඉල්ලුවොත් සල්ලි දෙන්න එන්න කියන්නෙම කොහේ හරි රූම් එකකකට, සමහර වෙලාවට 2500 ක් ඉල්ලගන්න්නත් ඒ බෝයිව හම්බ වෙලා තියෙනවා, එයාගෙ වයිෆ් ඒවට වැඩිය ආස නැල්ලු, ඒ නිසා එයා මාත් එක්ක ඉන්න ආසයි, මට් ඉල්ලන හැම දේම අරන් දෙනවා, ඒත් සල්ලි ඕන නම් කවදවත් නිකං දීලා නැ කිව්වා,

    තව මම දන්න කෙල්ලෙක් මයෙ යලුවෙක් එක්ක සෙට් වෙලා හිටියා ඒකි ගෙ මිනිහා රට, ඌ සල්ලි එවන්න ටික කන්න වත් මදි, කෙල්ල උගෙ මිනිහව විශ්වාස කරලා පැනලා ගිහින් තිබුනෙ, අන්තිමට අම්මලත් නැ මිනිහත් නැ, පස්සෙ මගෙ යලුවා එක්ක සෙට් වෙලා හිටියා ඇත්තටම ඒකිට කන්න වත් සල්ලි නැති නිසා. පව් ලස්සන කෙල්ලෙක්, ඒකි නැවතිලා හිටපු ගෙදර එක රූම් එකයි, උයන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම ඒකෙ, හොදට සැප විදපු කෙල්ලෙක්ම් අරුව විශ්වාස කරලා ඇවිත් අපායටම වැටිලා, මගෙ යාලුවා තමයි ඒකිට ටීවි එක ෆෝන් එක ඇදුම් පවා අරන් දුන්නෙ, පව් ඉතින්, මූට සෙට් වෙන කාලෙ කෙට්ටු වෙලා කැත වෙලා හිට්යෙ, පස්සෙ මූට සෙට් උනාම ඒකි ආයෙ ලස්සන වෙලා ආවා, මගෙ අනිත් යාලුවො උනත් දන්නෙ නැ මේකි බැදපු කෙල්ලෙක් කියලා, අරු ඒකිව ආශ්‍රය කරනවා විතරක් ම නැතුව ඒකිට ලස්සන ජිවිතයක් දුන්නා.
    පස්සෙ මගෙ යාලුවාට රට යන්න උනා, ඌ වැඩ කරන කම්පැනි එකේ රට බ්‍රන්ච් එකක් බාර ගන්න, කෙල්ල පව් හින්දා මූ යන්න කලින් ඒකිට කමියුනිකේශන් එකක් දාලා දුන්නා, යලුවා නැති දවසක උනත් ඒකි හොදින් ඉන්න ඕන කියලා, මගෙ යාලුවා බැදලා නැ, ඌ ඒත් ඇහුවා යන්න කලින්, ඌත් එක්ක යන්න එනවද කියලා, මේකි කියලා තිබ්බා, මගෙ ජිවිතේට ඔයා කරපු උදව් ඇති, ඔයාගෙ ජිවිතේට මම ඇවිත් කරදරයක් වෙන්න බැ, ඒත් ඕයට ඕනිම වෙලාවක මගෙ ලගට එන්න, ඔයගෙ උනුහුම විතරයි මම මැරෙනකල්ම හිතේ තියන් ඉන්නෙ කියලා. දැන් අර රට ඉන්න ඒකිගෙ ම්නිහා ඇවිත් අරකිගෙ කොමියුනිකේශන් එකේම වාහන වලට ස්ටිකර් ගහනවා, ඒකට සල්ලි දීලත් තියෙන්නෙ ඒකි, :)

    ඒ හොද කොල්ලොත් ඉන්නවා, ඒ වගේම තව සීන් එකක්,
    මම් දන්න කම්පුටර් ඉන්ස්ටිටුට් එකක් තිබ්බා බොසා හෙන වලා, පොර කොහොමත් ඒකෙ ඉන්න කෙල්ලොන්ව අනවශ්ය විදියට පාවිච්චි කරනවා කියලා මිනිස්සු දන්නවා, ඒ නිසා දන්න කෙල්ලෙක් නම් කවෘවත් යැව්වෙ නැ ඒකට,
    ඉතින් දවසක් ඕකට ඉනර්විව් ගිහින් කෙල්ලෙක්, කෙල්ලටත් නැති බැරි කම මිනිහා ජොබක් කරනවා ඒත් බොනවා, ඉන්ටර්වීව් එකේදි ඒකිගෙ ප්‍රශ්න කිව්වම අරු කොහොමත් දැනගෙන මේකිගෙ අසරනකමෙන් හොදට ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා, පස්සෙ මේකි කරපුම නැති සබ්ජෙක්ට් එකක් උගන්න්න්න දාලා, මේකි දන්නෙ නැ කිව්වම අරු කියලා හවසට එහෙනම් ටිකක් ඉදලා මම ඒ ටික උගන්න්නන්නම් කියලා, ඔෆිස් එකේ තියාගෙනම හැමදාම ශොට් එක දීලා, අරකිටත් ජොබ් එක ඕන නිසා ඉවසගෙන ඉදලා, කොහොම හරි මේකි හොදට වැඩ ටික කරන් ආවා, පස්සෙ අරකිට ගැලවීමක් ම නැ, අරු එක එක ක්‍රම වලින් මේකිව හිර කරලා ප්‍රයෝජන ගන්නවා, අන්තිමට මේකි තරහ උනාම යලුවගෙ බ්‍රන්ච් එකට මාරු කරලා යවලා. මේකි දන්නෙ නැ, අරුන් දෙන්න යාලුවො කියලා. අරු බැදපු නැති එකෙක් ඌ පස්සෙ මේකිව බදින්න වගේ අශ්‍රය කරලා වැඩ ටික අරන්, අරුන් දෙන්න සෙට් වෙලා තමයි මේකිව ශෙයාර් කරගෙන තියෙන්නෙ, පස්සෙ මේකි සින් එක දැනගෙන ඒ කෙල්ලට පිස්සු හැදුනා, නැගිටින්න හදපු කෙල්ලව අනෙගිටින්න බැරි වෙන්නම වැට්ටුවා,

    පෝස්ට් එක නම් දිග වැඩි වෙනවා ඒ නිසා ඉවර කරනවා, කියනවා නම් තව උදාහරන තියෙනවා අම්බානෙක. පෝස්ට් එක ටික ටික දාන්නම්



    Depression wage awa
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාතාවක්ම නොවුනත්, ඔය ගැන පොඩි පොඩි කරුනු ටිකක් දාන්නම් ,
    හරි
    පෝස්ට් එක නම් දිග වැඩි වෙනවා ඒ නිසා ඉවර කරනවා, කියනවා නම් තව උදාහරන තියෙනවා අම්බානෙක. පෝස්ට් එක ටික ටික දාන්නම්



    කෑල්ල කෑල්ල දාපන් දිග වැඩි උනා. මගෙ එකත් දිග වැඩී. එක නිසා ලිව්ව එකත් චොර වගේ. කොහෙද මේ සයෝට එක පාර ඕනෙලුනෙ :eek::eek:

    මටත් මගෙම කියල තව ඒව තියෙනව.:P
    හීන් නූලෙන් ගහපු ගේම්.
     
    • Like
    Reactions: King_cobra

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169888 said:
    කෑල්ල කෑල්ල දාපන් දිග වැඩි උනා. මගෙ එකත් දිග වැඩී. එක නිසා ලිව්ව එකත් චොර වගේ. කොහෙද මේ සයෝට එක පාර ඕනෙලුනෙ :eek::eek:

    මටත් මගෙම කියල තව ඒව තියෙනව.:P
    හීන් නූලෙන් ගහපු ගේම්.

    :yes::yes::confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Depression wage awa

    අඩියක් ගහමුද. ස්විච් හයකුත් තියෙනව :P
    l24pLdf.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    යාළුවා;23169896 said:
    අඩියක් ගහමුද. ස්විච් හයකුත් තියෙනව :P
    l24pLdf.jpg

    :shocked:lion beer can eka change karalada bn?ado balapanko mata aye lankawata enna hitenawa
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169896 said:
    අඩියක් ගහමුද. ස්විච් හයකුත් තියෙනව :P
    l24pLdf.jpg

    Eeyaa oi fruits kaka boddi wadinne nahane. :baffled: