මන් මෙපර ඒ ලෙවල්..මේ මස 2න් A3 දන්නේ කොහොමද කියපල්ල අය්යලාස් තාම ලකුනු 40-60 වගේ හිකිලා ඉන්නේ..2න්ඩ් ශයි කරන්න දෙන් නෑ ගෙදරින් ඔලුව කන්න හදනවා A3 දාපිය කියලා ගෙදර අය මගෙ බෙල්ල මිරිකනවා....මේ පාර A3 නොදැම්මොත් ගෙඩරින් එලොනව කියලා තත්තා හැම්දම උදේ පාන්දරන් බනින්න ගන්නවා....එපා වෙලාහ්..අනේ කොල්ලනේ මේඔආර ඇ3 දාන්න විදියක් කියපල්ල.. පැය 3ක් නිදා ගන්න පුලුවන්...මන් දැන් ඉන්නෙ S3.ඊලග පාර්ක් කියන්න එපා ගෙදරින් කොහොම වත්හ් කරන්න දෙන්නේ නෑඉ....ප්ලීස් අහක බලන් යන්න එපා ගොය්යනේ plzzzzz උදව්


