fuck off කියල පාඩං කරගත්තාම ඇති බංකවුරු හරි ඉංග්‍රීසියෙන් මොකක් කිව්වත් ඕක ගැලපෙනව
![]()

ඔතනට අව්ව වැටෙන නිසා මෙතනට එන්න
කියලා කොහොමද යකුනේ කියන්නේ![]()
Come down here in the sun

"that place is in direct sun light so come over here."ඔතනට අව්ව වැටෙන නිසා මෙතනට එන්න
කියලා කොහොමද යකුනේ කියන්නේ![]()
ඔතනට අව්ව වැටෙන නිසා මෙතනට එන්න
කියලා කොහොමද යකුනේ කියන්නේ![]()