aaa me awith thiyenne surathala,mahinda hitiyanm mehema wen na ne bnඔය හැම සමීක්ශනයම මහ ලොකුවට පිලි ගන්ඩ එපා ඕවගෙ දෝස තියෙනව...ඉන්දියන් උන්ගෙ බුද්ධිමට්යම අපේ උන්ට වඩා වැඩී කියන එක් කවදාවත් පිලි ගන්ඩ බැ..

kale anith paththa harola wathura danawa wage bn oya manussayata therum karanna ba
මේකයි මචං උබත් එක්ක තරහට වාද කරන්න හරි නෙමෙයි කියන්නේ හිතලා බලහන් ඉන්දියාවේ කාර්මික දියුනුව අපිට වඩා වැඩියි දකුණු ඉන්දියාවේ මෝඩ නුගත් පිස්සෝ ටිකක් හිටියට ඉන්දියාවේ සමස්ත විදිහට ගත්තම අපිට වඩා සංවර්දිතයි වගේම බුද්දිමත් ජනතාවක් ඉන්නවා කියලා පිලිගන්න පුළුවන් නේද? දැන් බලහන් මචං අපේ රට දවසින් දවස පස්සට යන්නෙයි ඉන්දියාව දවසින් දවස ඉස්සරහට යන්නෙයි ඒක නිසා වෙන්න පුළුවන් නේද? මීට අමතරව උදාහරණ පෙන්නන්න ගියොත් ගොඩක් උන් මාත් එක්ක තරහා වෙනවා ඒක නිසා මේ ටික විතරක් කිවුවා![]()
සුරංගනා ලෝකයක් අදහන
බොළඳ සිහින තුළ ජීවත්වන
බහුතරයක් ලාංකිකයන් පිළිබඳ යථාර්තය

මන්දබුද්ධික අය, බුද්ධිමත් අය කියල වර්ග දෙකක් නෑ, හැමෝම එක එක ප්‍රමාන වලින් මන්ධබුද්ධිකයි එක එක කාරනා වලදි. ඕවා ඉතින් රටේ ජාතියේ වැරැද්දට වඩා අපේ චිම්පන්සි මුත්තලගෙන් හම්බෙල ඉතුරු වෙච්ච දායාද.