ȜMA X;23547617 said:fyi jungle beach rumassala machan. unawatuna wenama area ekakgreat video btw

රූමස්සල නේද.......ලස්සනයි බන්. මියුසික් එක ඇහුණාම හෙන ගුප්ත රසයක් තියෙනවා බන්.එල.
අඩෝ අර අන්තිම ෂොට් එක කොයි හරියේද තියෙන්නේ. අර වතුර වලේ පොඩි මාළු ඉන්නේ...
රෙපඩ් බයි ඩෝඩෝ![]()
oya podi pond ekak tiyena tanak. Ada board ekak wildlife dept eke. Ethanama pitipasse tiyenne 
thawa font eka tikak wadi karahan

Niyama tenak
හරි!

Own mcho rumassala hariye me. Thanks mchooya podi pond ekak tiyena tanak. Ada board ekak wildlife dept eke. Ethanama pitipasse tiyenne
![]()
Ela ban....3,4 wathawak gihin thiyenawa. Eth oya place eka meter na....

I was fortunate enough to visit this place some 25 years ago and found it in its purest form.
There was no single cabana at that time and you will hardly find anyone in the beach.
Mountain was full of cashew trees and no short of snakes either.
Miss those days...![]()
බම්ප්.. එල මචන්..
ඔය කැලේ ඇතුලෙ කපල් එකකට, කෙල්ලන්ට වගේ යන්න අවුලක් නැද්ද?
මට මතකයි කොහෙ හර දාලා තිබ්බා කැලේ ඇතුලෙ බීපු මිනිස්සු වල් පරයො එහෙම ඉදන් අනවශ්‍ය කතා, වලි යනව කියල....

Ehema maha loku awulak ne eth puluwan nan weekday ekaka yanna mchn. Weekend senaga wadi and godak un bonawa. Eda mama yaddith beepu kollo set ekak magen anawashya prashna ahaha unwa video karanna kiyala karadara kara![]()



අන්න ඕකනෙ බන්.. බිව්වම මිනිස්සුන්ට හොද නරක මතක් වෙන්නෙ නැහැ. තිරිසන් ගති ඇගට එනවා..
සිරාවටම බන් ඔය ට්‍රිප් ගිහින් බොන එකනන් පට්ට චා වැඩක්. බොන්න ඕනිනන් ගෙදර ඉදන් ඇති වෙනකල් බීවානන් ඉවරයිනෙ. ට්‍රිප් ගිහින් බීලා බෝතල් කුඩු කරලා තැන තැන දාලා පරිසරේම විනාස කරනවා පරයො..![]()
Trip giyama munta one bonna witharai lassana balanna newei. Godak kollo ohomai ban ada
Kalathurakin tamai hoda aya inne gihin lassana balala kunu tika okkoma apahu aran ena.