monawada e ශ්‍රමය අඩුවෙන් භාවිතා වන දීර්ඝකාලීන අස්වනු ලබාදෙන, අපනයන් තත්වයේ භෝග?
වැනිලා භෝගය ගැන පොඩ්ඩක් හොයල බලපන්. ඉදිරි කාලේදී ලොකු වෙළඳපොළක් තියෙනවා.
තව, තමුන් ජීවත් වෙන පලාතට අනුව ගැලපෙන කුළු බඩු භෝග කියන්නෙත් පොඩි අස්වන්නකින් ලොකු ආදායමක් ලබන්න පුළුවන්.
සාදික්කා / වසාවාසි
කරාබු නැටි
ගම්මිරිස් වගේ එව්වා.




