🏆 Elakiri Awards 2018 🏆

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම විනිශ්චය මණ්ඩලයේ සිටිනා බැවින් යෝජනා කිරීම සදාචාරසම්පන්න නොවේ යයි සිතමි.

    කිරියෝ කමත්වා!
    ආමෙන්!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම විනිශ්චය මණ්ඩලයේ සිටිනා බැවින් යෝජනා කිරීම සදාචාරසම්පන්න නොවේ යයි සිතමි.

    කිරියෝ කමත්වා!
    ආමෙන්!

    හුදාහ් හෆීස්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කොල්ලනි සාහිත්‍ය පැත්තෙන් එක සම්මානයක්වත් මේ පාර දෙන්නේ නැද්ද??????
    කවි/කෙටිකතා/නවකතා වලට එහෙම.......

    :(

    සහ පුළුවන් නම් all time GOLD thread එකක් තෝරලා සම්මානයක් දීපල්ලා......
    පරණ උනත් කමක් නෑ ඇති විශිෂ්ට ත්‍රෙඩ් එකකට....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සාහිත්‍ය නිර්මාණ හොයන එක දැන් කළුනික හොයනවා වගේ නෙ මේකේ.

    පස්සේ වෙනම කළා උළෙලක් කරමු මොකෝ කියන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාහිත්‍ය නිර්මාණ හොයන එක දැන් කළුනික හොයනවා වගේ නෙ මේකේ.

    පස්සේ වෙනම කළා උළෙලක් කරමු මොකෝ කියන්නේ.

    හාමිනේ ලක්මවුනි කිව්වලු...හා එහෙනම්.......:(:(

    එහෙනම් අනික වත්..අඩුම තරමේ මෙහෙම ත්‍රෙඩ් දාපල්ලා කියන සංවේදනය යන්නවත්...:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.elakiri.com/forum/showthread.php?t=1820227

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    By rox2030
    මේක දාන්නේ මොකේටද කියල පොඩි මෙව්වා එකක් තියෙනවා, හරිනං සංචාර එකට තමා එන්න ඕනේ. රියැලිටි කියන්නත් පුළුවන් එළකිරියේ අයව එකතුකරගෙන කරන වැඩක් හින්දා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,722
    21,018
    113
    adala nene
    මේක දාන්නේ මොකේටද කියල පොඩි මෙව්වා එකක් තියෙනවා, හරිනං සංචාර එකට තමා එන්න ඕනේ. රියැලිටි කියන්නත් පුළුවන් එළකිරියේ අයව එකතුකරගෙන කරන වැඩක් හින්දා.

    :baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දාන්නේ මොකේටද කියල පොඩි මෙව්වා එකක් තියෙනවා, හරිනං සංචාර එකට තමා එන්න ඕනේ. රියැලිටි කියන්නත් පුළුවන් එළකිරියේ අයව එකතුකරගෙන කරන වැඩක් හින්දා.

    රියැලිටි තමා... රියල් රියැලිටි:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.elakiri.com/forum/showthread.php?t=1820227
    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)
    By rox2030
    https://www.elakiri.com/forum/showthread.php?t=1860937
    AC එකකට එන Current Bill එක
    By sithija.h
    https://www.elakiri.com/forum/showthread.php?t=1811129
    ElaKiri.com browser extensionස්
    තාක්ෂණික අංශය
    https://www.elakiri.com/forum/showthread.php?t=1867028
    Desktop Customization Rainmeter

    තාක්ෂණික අංශය
    https://www.elakiri.com/forum/showthread.php?t=1802585

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
    By shehan Giwantha

    ඉදිකිරීම් ගැන

    මේ ටික ගත්තා :yes: