උදාවිය පැතු ඒ
උතුම්
යහපාලනය
සියල්ල ඩිජිටල් විය
ළමා දිනය වෙඩින් හෝල් එකට
කොටු විය

තැන්කු තරිඳු අපේ නාකි සෙඩ් ගේ ජිවිත කතාව සිංදුවකින් දැම්මට


කොහෙ ද කට්ටිය තාම ස්පීඩ් මදිනෙ
දරු හීන වෙනයි නෙ කොබා...නයි,අලි,පූස් පැටව් වගෙ එවා තමා.....
මොක ද මේ කරන්න හදන්නෙ. හංසි එක්ක යන්න කථා කරල නිශා ව නින්දෙන් ඇහැරවන්න හදනව![]()

පැන්සලයි පොප්සිකල් එකයි![]()
තැන්කු තරිඳු අපේ නාකි සෙඩ් ගේ ජිවිත කතාව සිංදුවකින් දැම්මට
ඒක නම් 'හික්' ගෑවෙන්නම දීලා..තිලිස් වගේනම් හිටපු ගමන් එනව. තව සමහරුත් කළා තුරකින් එනව පේනව.
thawa set une nane hithata wadina ekak