Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු


    :)
    ok යාලෝස්... මේ දවස්වල අපේ එළකිරි සෙට් එකට Windows 10 update අවුල ඇරුනහම දෙවනියට තියෙන උජතෝකෝටික ප්‍රශ්නේ තමයි :lol: Microsoft Office 2019 Activate වෙන්නේ නැති එක :lol: ඉතින් ඊයේ දාපු windows 10 IME අවුල හදාගන්න හැටි thread එකෙන් පස්සේ, මේකත් දාන්න ඕන කියල හිතුනා :yes: මොකද Office 2019 ආපු ගමන්ම KayBX සහෝදරයා ගෙනත් දුන්නා කිරියට :love: මෙන්න එයාගේ ඒ thread එක :yes::love: Office 2019 Retail English (United States) for Windows | Direct Links ඉතින් ඒ වගේම ඒ activator එකෙන් මම ඇතුළු තවත් සෙට් එකකට office 2019 activate වුනේ නෑ :dull: ඉතින් කියල දෙන්න යන්නේ activator use කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන :yes:

    හරි.. මෙහෙමයි. මේක වෙන්නේ අපි හදාගන්න command file එකකින්, KMSලගේ online servers වලට connect වෙලා අවුලක් නැතුව Office 2019 Activate වෙන එක :yes:;) මම මෙතන code එකත් දාන්නම් ඒ වගේම වෙන්නේ මොකක්ද කියල කියලත් දෙන්නම් (දන්නෙ නැති අයට ;) ) ඒ නිසා තමන්ටම වැඩේ හොදට කියවල ගොඩ දාගන්න පුළුවන් :yes:;)

    අවවාදයට වඩා ආදර්ශය උතුම් නෙහ් :rolleyes: ඒ නිසා මගේ PC එකේ screenshots දාන එක මගේ යුතුකම නිසා මුල ඉදන් මම කරපු විදියට වැඩේ කියල දෙන්නම්, :oo: ඔන්න මචං මගේ Office 2019 Activate වෙලා නෑ, ඇතුලට යද්දීම ඔන්න ඔය පහල විදියට Key එක ඉල්ලනවා :lol::lol: නැත්නම් මෙතන මගේ අම්ම අප්පා මතක් කරලා බනින එවුන් අදත් පටන් ගනියි පෝලිමට එන්න (මෙහෙම දේවල් කියා දෙද්දී, මගේ අම්මට බැනල rep කපන එකෙක් ඉන්නවා ඒකයි එහෙම කියන්න වුනේ :lol: ) :lol::lol:





    ඉතින්.. Activator වැඩේ හරි ගියේ නැති නිසා.. පොඩ්ඩක් හෙවුවා වෙන විදියක් :rofl: එතකොට තමයි මට මේ වැඩේ සෙට් වුනේ, ඒ වගේම හරි ගියා :yes:;) මේකට මචං මෙන්න මේ පොඩි code එක ඕන වෙනව, මම පහලින් දාන්නම් code එක, (code එකේ ලින්ක් එකත් දාන්නම්)​


    කරන්න තියෙන්නේ ඔය ලින්ක් එකට ගිහිං, ඔය codeඑක copy කරගෙන Text file එකක් හදල ඒකට paste කරලා, ඒ file එක elakiri.cmd විදියට save කරන්න විතරයි :yes: ඊට පස්සේ ඉතින් උබලගේ Pc එක internet connect කරලා අර elakiri.cmd file එක Run as administrator දෙන්න තියෙන්නේ ඊට පස්සේ ලස්සනට උබලගේ Office 2019 Activate වෙයි :yes:;):love:

    ඉස්සෙල්ලම code එකෙන් මොකක්ද වෙන්නෙ කියල කියල ඉන්නම් :yes:

    හරිනේ ඉතින්. ඔන්න ඔය සෙල්ලම තමයි ඔය codeඑකෙන් වෙන්නේ, දැන් ඉතින් ඔය code එක උඩ දාල තියෙන link එකෙන් copy කරගෙන Text document එකකට paste කරලා මතක ඇතුව save කරන්න කැමති නමක් දීලා .cmd විදියට :yes:;)ඊට පස්සේ ඉතින් Pc එක internet එකට connect කරල, ඔන්න ඔය පහල photo එකේ විදියට මතක ඇතුව ඒ file එක Run as administrator දීලා run කරන්න :P

    :);) මෙන්න මම හදපු fileඑක, අරං right click -> Run as administrator දෙන්න Pc එක internet connect කරලා​


    ඊට පස්සේ ඉතින් command prompt එක open වෙයි, code එක run වෙයි, පහල photo එකේ විදියට Output එක print වෙයි :rofl::rofl:

    :D:D හරි ඉතින්.. වැඩේ හරි.. දැන් ඉතින් ගිහිං තම තමන්ගේ Office 2019 openකරලා බලන්න තියෙන්නේ :D මේන් මේ විදියට වැඩේ ගොඩ ගිහිං ඇති, 2016 / 2014 විදි වලට නෙමි කෙලින්ම 2019ම කැමති විදියට activate වෙලා තියේවි :D:love::P


    :lol: එලියට වෙලා ඉන්නේ?? ඇතුලට පල ඕක ඔබලා :D

    :D:D:rolleyes: හරිනේ ඉටින්ම්.. ගෙඩි පිටින්ම කල්ල මරේ :love::yes:;) එහෙනං ඉතින් මම විසික් වෙනවා.. මගේ යුතුකම මම කරා.. තවත් කුකුලෙක්ට බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..! :D:love:

    ;);):love: උබල හැමෝටම ජය වේවා...! :D:love:;):yes:
    Handshake.jpg

    :P:P
     
    Last edited:

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    පට්ට මචන්. තැන්ක්ස් ඇක්ටිවේට් එක ගයිඩ් කරාට. මං නම් ආයේ මේකට කිසිම දෙයක් දාන්නේ නෑ.:no:
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Bump


    Office 2019 download link eka dynko.. official site eknd down kre?
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :love::love:;) Thanks machn..!

    Patta Machooo

    Rep denna wate yannalu :(
    :love::love:;) Thanks machn රෙප්නම් අවුලක් නෑ වැඩේ ගොඩ දාගනින්..!:yes:;)

    hamme deiyek nemei dewalayak. rep added.
    :love::love:;) :D අම්මේ ඉතින්.. රෙප් අදාලම නෑ වැඩේ ගොඩ දාගනින් කොලුවෝ

    :love::love:;) Thanks machn..!

    :love::love:;) Thanks machn..!

    :love::love:;) Thanks machn..!

    Bump. Thanks mchn :love:
    :love::love:;) elama machn..! jaya..!

    bump..
    :love::love:;) Thanks machn..!
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පට්ට මචන්. තැන්ක්ස් ඇක්ටිවේට් එක ගයිඩ් කරාට. මං නම් ආයේ මේකට කිසිම දෙයක් දාන්නේ නෑ.:no:

    ඇයි බං ඒ:dull:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    පැය 24කින් අවිත් repදිලා යන්නම් සහො..:(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    පට්ට මචන්. තැන්ක්ස් ඇක්ටිවේට් එක ගයිඩ් කරාට. මං නම් ආයේ මේකට කිසිම දෙයක් දාන්නේ නෑ.:no:

    :sorry::sorry: මොකද මචං වුනේ?? මොකක්ද අවුල??ඇයි උබටත් මට වගේ බැනල rep කැපුවද වැඩ නෑ අම්මට හු#ගන්න එපා කියලා :lol::lol: ගණන් ගන්න එපා සහෝදරයා :no: මමත් thread දාන දාන පාරට එකෙක් ඉදන් අම්මට බැනල මගේ රෙප් කපනවා කියහන්කෝ :lol: කුහකයෙක් දෙන්නෙක් හිටිය කියල උබ වෙනස් වෙන්න එපා.! ජය..!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Bump

    Office 2019 download link eka dynko.. official site eknd down kre?

    ;):love: මචං thread එක update කරා, උඩම ඇති KayBX member දාපු thread එකේ link එක :yes:;)

    පැය 24කින් අවිත් repදිලා යන්නම් සහො..:(
    :P රෙප් වැඩක් නෑ යෝදයෝ.. වැඩේ ගොඩ දාගනින්..! ජය..! ;)

    Thnx macho
    Rep ++

    :love::love:;) Thanks brother..! jaya..!
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    :sorry::sorry: මොකද මචං වුනේ?? මොකක්ද අවුල??ඇයි උබටත් මට වගේ බැනල rep කැපුවද වැඩ නෑ අම්මට හු#ගන්න එපා කියලා :lol::lol: ගණන් ගන්න එපා සහෝදරයා :no: මමත් thread දාන දාන පාරට එකෙක් ඉදන් අම්මට බැනල මගේ රෙප් කපනවා කියහන්කෝ :lol: කුහකයෙක් දෙන්නෙක් හිටිය කියල උබ වෙනස් වෙන්න එපා.! ජය..!
    එල මචන්.බලමුකෝ,
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    excel eka charts tika functions tika puluwaninm danna.. api official vtrai ganne office PCs nisa.. poddak puluwaninm danna hode Charts ehema aluth formats tika ehema
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;);):love: Thanks brother..!

    Thank you මචං
    :love::love:;) elama machn..! jaya..!

    :love::love:;) Thanks machn..!

    excel eka charts tika functions tika puluwaninm danna.. api official vtrai ganne office PCs nisa.. poddak puluwaninm danna hode Charts ehema aluth formats tika ehema
    :eek::eek: මමත් try එකක් දෙන්නම් සහෝ.. අලුත් threadඑකක් දැම්මනම් කට්ටිය උදවු කරයි කියල හිතනවා :yes:;) ජය..!