ai bun mehema?

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Ehema kello innawa bn..:yes: ekiwa set karaganin talk karala...she will change :)

    Habai ubata ekiwa epa wenawa awurudden :yes: oya wage un sapa denne na...:no: but can be good wives if u have the patience

    kadden talk krpu ekenma oka atha arala danawa bn wena ekek nm
    blpn muta dila thyena talk eka anthima dude gala :lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Machan mama kellekgen kamathha ahuwwa eki mehema kiyanawa bun.. mokadda bun case eka? me athhtama wenna puluwanda kiyanne? mata hitha ganna ba bun..umbalata mokada hitenne kiyala kiyapan..meka tama ewwe

    I am really not in a situation to commit myself for any kind of relationship at the moment..

    And I really don't no whether I will get married ever.. As I am not interested in family life.. (atleast for the moment)

    And just so u know I am not a relationship type well I am not bad or slutty either.. It's just I don't like it. I have pretty much different likes compared to the friends around me, so it was always so damn comfy for me the way I live ma life.. I hate communication. Hate to tell people ma whereabouts. hate to explain myself. So simply I like ma life single

    Don't worry dude, u'll get a superb girl in the future...

    උබ කොහොමද ඇහුවේ txt da.
    මටත් කෙල්ලො දෙන්නෙක් එහෙම කියලා තියනවා.
    සිම්පල් කෙල්ලෝ හොයාගන්න පුලුවන්.මම හිතන්නේ උගත්කම ප්‍රොෆෙශන් එක පැත්තෙන් උනත් ඉහලින් කැටගරියක් වන ලේඩි ඩොක්ට උනත් සිම්පල් අය ඉන්නවා.උබට ඒකිව රොමෑන්ටික් කරගන්න උබේ මූඩ් එකට සින්ක් කරගන්න ලෑන්ඩ් මාස්ටර් එකක් ස්ටර්ට් කරනවා වගේ දගලන්න වෙයි.
    නෝර්මල් කෙල්ලෙක් එක්ක ජීවත් වෙද්දිත් ප්‍රශ්න එන එකේ ඔහොම එකක් බඩුම තමයි.
    අනික ඕකෙන් දැන්ම අහන්න එපා, සයිඩ් එකේ බැට් කරගන යන අතරේ වෙන එකකටත් ට්‍රයි කරපන්.සමහර කෙල්ලො දන්නවා කොල්ලෝ ඉන්ටරස්ට් කියලා,So උන් ඔයවගේ දර්ශන ටෝක්ස් හදාගන ඉන්නේ. හැබැයි උන්ට ගොඩක් හිස්.පසුතැවීම් වල ඉන්නේ.කොල්ල්ලෝ වගේ නෙවෙයි.උන් සමහර විට දෙමාපියන්ටත් වයිර කරනවා.උන්ගේ නෑදෑයන්ට කැමති නෑ.
    තෝ ඒකක් ගෙදර එක්ක ගියොත් , බඩුම තමයි.එහෙනම් කසාද බැදලා වෙනම හිටු.හැබැයි නෑදෑයොන්ට එන්න එපා කියපන් අවුරුද්දකට එකපාරකට වැඩිය.ආවාම තේබීලායන්න කියපන්.උබත් කැමතිනෑනේ උබේ උන් පාච්චල් වෙනවා දකින්න.
    අනිවා උබත් එක්ක ගැටෙනවා ඒකි බැන්ද දවසේ ඉදලා. ඔය කියලා තියෙන්නේ ඒකි ඒකිගේ ටයිප් එකේ ඉන්නේ කියලනේ.උබට ඒකිට හරියන විදියට වෙනස් වෙන්න වෙනවා.නැත්තන් බැන්දත් නෑවගේ තමයි.ඔය ඇබ්නෝමල් ත්තවල් පස්සේ යන්න එප ඔනේනම් පස්සෙන් පලයන්, හැබැයි වෙන කෙල්ලෙක් සෙට්කරගන්න කල්.සුදු කකුල්දෙකක් එක්ක විතරක්ම පවුල් කන්නත් බෑ මල්ලි.ඒක පැය විසිහතරෙන් එක පැයක් විතරයි.ඉතුරුටිකේ ඉන්න ඔනේ සාමාන්‍යමනුස්සයෙක්.එහෙම නැතුව මගේ විදිය මේක කියන එකෙක් නෙවෙයි.තෝ එදාට යාලුවන්ගේ ගෑනු දැකලා පසුතැවෙයි.ආදරනීය හිතකුත් ඔනේ.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ල ඉන්ගිරිසියෙන් කියලා තියෙන ඒවා තේරුනේ නෑ. ඔච්චර හෑල්ලක් ලියලා තියෙන්නේ කැමති නිසා නේ. සුබ පැතුම් මචන් හුරතල් කරන්න පූසෙක් හම්බුනාට. :sorry:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උබ කොහොමද ඇහුවේ txt da.
    මටත් කෙල්ලො දෙන්නෙක් එහෙම කියලා තියනවා.
    සිම්පල් කෙල්ලෝ හොයාගන්න පුලුවන්.මම හිතන්නේ උගත්කම ප්‍රොෆෙශන් එක පැත්තෙන් උනත් ඉහලින් කැටගරියක් වන ලේඩි ඩොක්ට උනත් සිම්පල් අය ඉන්නවා.උබට ඒකිව රොමෑන්ටික් කරගන්න උබේ මූඩ් එකට සින්ක් කරගන්න ලෑන්ඩ් මාස්ටර් එකක් ස්ටර්ට් කරනවා වගේ දගලන්න වෙයි.නෝර්මල් කෙල්ලෙක් එක්ක ජීවත් වෙද්දිත් ප්‍රශ්න එන එකේ ඔහොම එකක් බඩුම තමයි.
    අනික ඕඉකෙන් දැන්ම අහන්න එපා, සයිඩ් එකේ බැට් කරගන යන අතරේ වෙන එකකටත් ට්‍රයි කරපන්.සමහර කෙල්ලො දන්නවානේ ඉන්ගැන කොල්ලෝ ඉන්ටරස්ට් කියලා, උන් ඔයවගේ දර්ශන ටෝක්ස් හදාගන ඉන්නේ, හැබැයි උන්ට ගොඩක් හිස්.පසුතැවීම් වල ඉන්නේ.කොල්ල්ලෝ වගේ නෙවෙයි.උන් සමහර විට දෙමාපියන්ටත් වයිර කරනවා.උන්ගේ නෑදෑයන්ට කැමති නෑ.
    තෝ ඒකක් ගෙදර එක්ක ගියොත් , බඩුම තමයි.එහෙනම් කසාද බැදලා වෙනම හිටු.හැබැයි නෑදෑයොන්ට එන්න එපා කියපන් අවුරුද්දකට එකපාරකට වැඩිය.ආවාම තේබීලායන්න කියපන්.උබත් කැමතිනෑනේ උබේ උන් පාච්චල් වෙනවා දකින්න.
    අනිවා උබත් එක්ක ගැටෙනවා ඒකි බැන්ද දවසේ ඉදලා. ඔය කියලා තියෙන්නේ ඒකි ඒකිගේ ටයිප් එකේ ඉන්නේ කියලනේ.උබට ඒකිට හරියන විදියට වෙනස් වෙන්න වෙනවා.නැත්තන් බැන්දත් නෑවගේ තමයි.ඔය ඇබ්නෝමල් ත්තවල් පස්සේ යන්න එප ඔනේනම් පස්සෙන් පලයන්, හැබැයි වෙන කෙල්ලෙක් සෙට්කරගන්න කල්.සුදු කකුල්දෙකක් එක්ක විතරක්ම පවුල් කන්නත් බෑ මල්ලි.ඒක පැය විසිහතරෙන් එක පැයක් විතරයි.ඉතුරුටිකේ ඉන්න ඔනේ සාමාන්‍යමනුස්සයෙක්.එහෙම නැතුව මගේ විදිය මේක කියන එකෙක් නෙවෙයි.තෝ එදාට යාලුවන්ගේ ගෑනු දැකලා පසුතැවෙයි.ආදරනීය හිතකුත් ඔනේ.

    :yes::yes::yes::yes:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    උබ කොහොමද ඇහුවේ txt da.
    මටත් කෙල්ලො දෙන්නෙක් එහෙම කියලා තියනවා.
    සිම්පල් කෙල්ලෝ හොයාගන්න පුලුවන්.මම හිතන්නේ උගත්කම ප්‍රොෆෙශන් එක පැත්තෙන් උනත් ඉහලින් කැටගරියක් වන ලේඩි ඩොක්ට උනත් සිම්පල් අය ඉන්නවා.උබට ඒකිව රොමෑන්ටික් කරගන්න උබේ මූඩ් එකට සින්ක් කරගන්න ලෑන්ඩ් මාස්ටර් එකක් ස්ටර්ට් කරනවා වගේ දගලන්න වෙයි.
    නෝර්මල් කෙල්ලෙක් එක්ක ජීවත් වෙද්දිත් ප්‍රශ්න එන එකේ ඔහොම එකක් බඩුම තමයි.
    අනික ඕකෙන් දැන්ම අහන්න එපා, සයිඩ් එකේ බැට් කරගන යන අතරේ වෙන එකකටත් ට්‍රයි කරපන්.සමහර කෙල්ලො දන්නවා කොල්ලෝ ඉන්ටරස්ට් කියලා,So උන් ඔයවගේ දර්ශන ටෝක්ස් හදාගන ඉන්නේ. හැබැයි උන්ට ගොඩක් හිස්.පසුතැවීම් වල ඉන්නේ.කොල්ල්ලෝ වගේ නෙවෙයි.උන් සමහර විට දෙමාපියන්ටත් වයිර කරනවා.උන්ගේ නෑදෑයන්ට කැමති නෑ.
    තෝ ඒකක් ගෙදර එක්ක ගියොත් , බඩුම තමයි.එහෙනම් කසාද බැදලා වෙනම හිටු.හැබැයි නෑදෑයොන්ට එන්න එපා කියපන් අවුරුද්දකට එකපාරකට වැඩිය.ආවාම තේබීලායන්න කියපන්.උබත් කැමතිනෑනේ උබේ උන් පාච්චල් වෙනවා දකින්න.
    අනිවා උබත් එක්ක ගැටෙනවා ඒකි බැන්ද දවසේ ඉදලා. ඔය කියලා තියෙන්නේ ඒකි ඒකිගේ ටයිප් එකේ ඉන්නේ කියලනේ.උබට ඒකිට හරියන විදියට වෙනස් වෙන්න වෙනවා.නැත්තන් බැන්දත් නෑවගේ තමයි.ඔය ඇබ්නෝමල් ත්තවල් පස්සේ යන්න එප ඔනේනම් පස්සෙන් පලයන්, හැබැයි වෙන කෙල්ලෙක් සෙට්කරගන්න කල්.සුදු කකුල්දෙකක් එක්ක විතරක්ම පවුල් කන්නත් බෑ මල්ලි.ඒක පැය විසිහතරෙන් එක පැයක් විතරයි.ඉතුරුටිකේ ඉන්න ඔනේ සාමාන්‍යමනුස්සයෙක්.එහෙම නැතුව මගේ විදිය මේක කියන එකෙක් නෙවෙයි.තෝ එදාට යාලුවන්ගේ ගෑනු දැකලා පසුතැවෙයි.ආදරනීය හිතකුත් ඔනේ.

    idiriya pasu taweem athi wei neda me wage attidue tiyena kellk bandoth