Dubai ඉන්න මහත්වරුන් එන්න ඇතුලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    Dubai ඉන්න මහත්වරුන් එන්න ඇතුලට...

    කොහොමද වියදම? 115000 LKR අරගෙන කීයක් විතර අතේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    චමරියක් වගේ දාගෙන හිටියොත් කොල්ලො ටිකක්?

    ජොබ් එක supermarket sales representative වගේ කියල තමයි කීවෙ.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    bump මටත් දැනගන්න ඔන මචන්. ඩුබායි ගිහිල්ලා හරි පොඩ්ඩක් ඔලුව උස්සගන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    bump මටත් දැනගන්න ඔන මචන්. ඩුබායි ගිහිල්ලා හරි පොඩ්ඩක් ඔලුව උස්සගන්න

    Oluwa kese wethath keeyak hari ithuru karaganna?
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    bump මටත් දැනගන්න ඔන මචන්. ඩුබායි ගිහිල්ලා හරි පොඩ්ඩක් ඔලුව උස්සගන්න

    middle east ඇවිල්ල නං ඔලුව උස්සන්න ටිකක් අමාරුයි බං
    උබ එන්නේ උබ විතරක් ජීවත් වෙලා ඉතුරු කරන්න නං අවුලක් නෑ