පට්ට ත්‍රෙඩ් එක මචෝ - ජය බෙන් 10
![]()
ඔන්න මගේ ගානෙත් පරණ එකක් - ඒ උනාට නියමයි ,
මේක Sivi (2007) (Tamil) දෙමළින්, Shutter (2008) (English) ඉංග්‍රීසියෙන්, Click (2010) (Hindi) හින්දියෙන් වලින් ගැහුවා එත් තායි එක නැත්නම් මුලින්ම හදපු එකේ තමයි ත්‍රිල් එක තියන්නේ.
![]()
Directed by Banjong Pisanthanakun
Parkpoom Wongpoom
After celebrating at a drinking party with his close friends, Tun, a photographer, and his girlfriend Jane, get into a car accident. Jane runs over a young woman that she didn't see. With much fear, Tun prohibits her from getting out of the car: they drive away, leaving the girl lying on the road.
මේකත් පට්ට Film එකක් නේ බන්. හැබැයි මචන් මන් මේකේ තායි එක බලලා තියෙන්නේ. මන් ටිකක් Horror movie වල තායි, ජපන්, කොරියන්වල Copy's වගේ ඒවා බලන්න කැමතියි බන්. ඒවගේ ටිකක් English එකට වැඩ තාත්වික බවක් තියෙනවා කියලා මට හිතෙනවා. පොඩ්ඩක් 4bia, Phobia 2 තායි Movie දෙක බලපන්කෝ ( TV serial එකක වගේ කොටස් වගයක් තියෙන්නේ)
බයිස්කෝප් එකේ සබ් එක තිබ්බා වගේ මතකයි.





