ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අඩේ මචන් දාපන්කො බන්..ඔන්න එකෙක්වත් බනින්නේ එහෙම නැ..
දාන්නම් මචන්, විස්තර ඇතුව ඕක කියන්න මම වෙනම ටයිප් කරලා දාන්නම් ස්ටෙප් යි ස්ටෙප්. නිකන් මෙහෙම අරම කිව්වට් වැඩක් නැහැ.. තේරුම් ගන්න ලේසි විදියකට ඕක දාන්නම්. මට වගකීමක් ගන්න බැහැ ඉන්කම් එක ගැනනම්.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන් මුන් මගෙන් මේ අහන්නේ මගේ ස්ට්‍රෙටජි එකනේ.. එක මම දැම්මා කියලා, මෙතන ඉන්න එකෙකුටවත් බැහැ ඩොලර් 100ක් හොයන්න. එතකොට වෙන්නේ සල්ලි ටික නැති කරගෙන මගේ අම්මට දෙස් තියලා යන එක.

    banina eka nam katada ban karanne natte. eka hatiyak ne godak sinhalunge :dull: dapanko balanna ube system eka apitat karanna puluwanda balanna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    දැන්ම කෑෂ් කරන එක (රුපියල්) අවුල් වගේ බන්. මගේ ප්‍රේදික්ෂන් තියෙන්නේ ලබන ජනවාරි වෙනකොට රුපියල 200ට ගිහින් තියෙන්න ඕනා. එහෙම උනොත් අපරාදෙනේ. එක රුපියලක් වෙනස් වෙනවා කියන්නේ රුපියල් 60000ක් නේ.. අද 175ට කිව්වත් 200 උනොත් 60000X25 නේ.. 1500000 දෙන්න එකෙක් නැහැනේ.. මාසයක් ඉවසුවට පව් නැහැනේ.. ඒ නිසා මේක ක්‍රොස් කරලා ලෝන් එකක් දානවා.

    200 kesewethath dan tiyena ganata wada nam godak wadiwei.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒ කියන්නේ මචන් උබේ මාස 8 ට ඉන්කම් එක ලංකාවේ සල්ලි වලින් රුපියල් 10665850.00

    කෝටියට වැඩිය්....

    පොඩ්ඩක් විස්ටහර ඇතුව කියන්න බැරිද ?

    මට නිකන් කිරියේ පරණ අවතාරේක smell එකකුත් එනවා....

    මගේ මෙන් ඉන්කම් එක ඕක නෙමෙයි මචන්.. මම සෑහෙන කාලෙක ඉදන් 2005 විතර ඉදන් ගාමන්ට් බිස්නස් එකේ ඉන්නේ.. ෆොරෙක්ස් නම් කරන්නේ ඊටත් කලින් ඉදන්.. 2015 පටන් ගත්තා පොඩි වෙන බිස්නස් එකක්. ඒ ගැනත් මේකේ දාලා තියනවා. එටිසලාට් ලිස්ඩ් ලයින් කේස් එක. ඒ බිස්නස් මොඩල් එක පොඩ්ඩක් කන්ට්‍රවශරි ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බැහැ. ඊට අමතරව ටුවරිසම් කරනවා.. ස්මෙල් එක හරි Screw SL තමා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    banina eka nam katada ban karanne natte. eka hatiyak ne godak sinhalunge :dull: dapanko balanna ube system eka apitat karanna puluwanda balanna.

    200 kesewethath dan tiyena ganata wada nam godak wadiwei.
    සමහරු කියනවා බන් 250ටත් යයි කියලා. එච්චර කල් නම් ඉන්න බැහැ.. අඩු නම් වෙන්නේ නැහැ. එක ෂුවර්. මේක රුපියල් කලොත් ආයේ හොලවන්නවත් බැහැනේ. එහෙනම් ඉඩමක් වගේ අරන් දාන්න ඕනා. මට ඊට වඩා ලාබයි මේක මෙහෙම තියන් ඉදලා අවුල් උනොත් ආයෙම සින්ගපුරු හරි කොහේ හරි රිවර්ස් කරන එක. රුපියල් කලොත් එක බැරි වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මගේ මෙන් ඉන්කම් එක ඕක නෙමෙයි මචන්.. මම සෑහෙන කාලෙක ඉදන් 2005 විතර ඉදන් ගාමන්ට් බිස්නස් එකේ ඉන්නේ.. ෆොරෙක්ස් නම් කරන්නේ ඊටත් කලින් ඉදන්.. 2015 පටන් ගත්තා පොඩි වෙන බිස්නස් එකක්. ඒ ගැනත් මේකේ දාලා තියනවා. එටිසලාට් ලිස්ඩ් ලයින් කේස් එක. ඒ බිස්නස් මොඩල් එක පොඩ්ඩක් කන්ට්‍රවශරි ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බැහැ. ඊට අමතරව ටුවරිසම් කරනවා.. ස්මෙල් එක හරි Screw SL තමා.

    mamath me kiyanne natuwa hitiyata mamath danan hitiya katha karana widiyen..:P fake hadana ekanan nawatinne nane ube.. :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දාන්නම් මචන්, විස්තර ඇතුව ඕක කියන්න මම වෙනම ටයිප් කරලා දාන්නම් ස්ටෙප් යි ස්ටෙප්. නිකන් මෙහෙම අරම කිව්වට් වැඩක් නැහැ.. තේරුම් ගන්න ලේසි විදියකට ඕක දාන්නම්. මට වගකීමක් ගන්න බැහැ ඉන්කම් එක ගැනනම්.

    උබ එක strategy එකක්ද use කරන්නේ?. අර King delwar කියන එකාගේ ඒවා හොදයිද? උබේ thread එක දැකල ආයෙත් forex පැත්තට බහින්න අසා හිතුන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    සමහරු කියනවා බන් 250ටත් යයි කියලා. එච්චර කල් නම් ඉන්න බැහැ.. අඩු නම් වෙන්නේ නැහැ. එක ෂුවර්. මේක රුපියල් කලොත් ආයේ හොලවන්නවත් බැහැනේ. එහෙනම් ඉඩමක් වගේ අරන් දාන්න ඕනා. මට ඊට වඩා ලාබයි මේක මෙහෙම තියන් ඉදලා අවුල් උනොත් ආයෙම සින්ගපුරු හරි කොහේ හරි රිවර්ස් කරන එක. රුපියල් කලොත් එක බැරි වෙනවා.

    250 ta nam yanne na sure.. :lol: rupiyal karana ekanam gonkamak pahadiliwama. :) mama nam kiyanne maximum 190 wei.

    uba binary karanne technical analysis walinda? mt4 walin chart analysis karala?
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබ එක strategy එකක්ද use කරන්නේ?. අර King delwar කියන එකාගේ ඒවා හොදයිද? උබේ thread එක දැකල ආයෙත් forex පැත්තට බහින්න අසා හිතුන.
    මේක ඇත්තටම මම දැම්මේ ෆොරෙක්ස් බයිනරි කරන්න උනන්දු කරන්න එහෙම නෙමෙයි. මේක මේ දැම්මේ අලුත් ආණ්ඩුවේ ටැක්ස් කෙස් එක ගැන ආපු මතෙකට. ඒ කොහොම උනත් මම කියන්නේ මනි මැනේජ්මන්ට් හරියට කරන්න බැරිනම්. ඉවසීම නැතිනම්. නැති උන සල්ලි හොයන්න කියලා නම් මේකට එන්න එපා. අනිවාර්යෙන් ලොස්ට් වෙනවා. මට එහෙම උන් හම්බවෙලා තියනවා. මට බ්රෙක්සිට් එකෙන් නැති උන සල්ලි පමාණය මිට වැඩියි.. එක රිකවර් කරගන්න මට අවුරුද්දකට වඩා ගියා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    250 ta nam yanne na sure.. :lol: rupiyal karana ekanam gonkamak pahadiliwama. :)

    uba binary karanne technical analysis walinda? mt4 walin chart analysis karala?
    MT4 චාර්ට් බලලා ටිකක් අමාරුයි බන්. 30 සෙකන්ඩ් එව්වා නම් ගැම්බ්ලින්.. මම යුස් කලේ එහෙම නෙමෙයි මාකට් චේන්ජ් වෙනකොට එන ඩිප් එක. MT4 චාර්ට් වලින් අනලයිස් කරලා පුළුවන් ඔයිල්, ගෝල්ඩ් වගේ එවලනම් කියන්න. හැබැයි ජියෝපොලිටිකල් සිටුවේෂන් නම් අනිවාර්යෙන්ම ෆැක්ට් එකක් වෙන්න ඕනා. මම ටෙක්නිකල් අනලයිස් වලට ආසා නැත්තේ එකයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    MT4 චාර්ට් බලලා ටිකක් අමාරුයි බන්. 30 සෙකන්ඩ් එව්වා නම් ගැම්බ්ලින්.. මම යුස් කලේ එහෙම නෙමෙයි මාකට් චේන්ජ් වෙනකොට එන ඩිප් එක. MT4 චාර්ට් වලින් අනලයිස් කරලා පුළුවන් ඔයිල්, ගෝල්ඩ් වගේ එවලනම් කියන්න. හැබැයි ජියෝපොලිටිකල් සිටුවේෂන් නම් අනිවාර්යෙන්ම ෆැක්ට් එකක් වෙන්න ඕනා. මම ටෙක්නිකල් අනලයිස් වලට ආසා නැත්තේ එකයි.

    uba karanne expire time monawada? market change wenakota ena dip eka kiwwe mokakda?

    geopolitical situation kiwwe news ehema neda? e wage time walata e currency wala trade karanna ba neda binary wala? mama dawasak 2k baluwa e welawe not available. :dull:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මචන් ඩොලර් එකවුන්ට් වලට With Holding Tax කැපෙන්නෙ 5% ට වඩා අඩුවටද?
    සාමාන්‍යෙන් කැපෙන්න ඕන 0.05 * 999.15 = 50 නේද?
    නැහැ බන්. ඔය මාසෙටම තිබ්බ ඒවා නෙමෙයි. තව ට්‍රාන්සක්ෂන් වගයක් තියනවා. ඩොලර් ඩේලි බේස් එකෙන් අරන් තමයි විත් හෝල්ඩින් එකට කැපෙන්නේ. මගේ එහෙම තිබ්බේ නැහැ. 5% තමා ගැන කරන්සි එක මොකක් උනත්. හැබැයි මේකේ NRFC වල තියනවා කිව්වා කරන්සි එක මොනවා උනත් අමවුන්ට් එක වෙන්න ඕනා රුපියල් වලින් කියලා. එක නම් හරියටම දන්නේ නැහැ. මාසේ අන්තිමට මේකෙන් ආදායම් බදු එකට යන ගැන අප්ඩේට් වෙනවා. ඔය විත් හෝල්ඩින් ටැක්ස් එක මන්තිලි කල්කියුලේට් වෙලා එනවා ටැක්ස් එකට. තාම අවුරුද්දක් නැති නිසා කියන්න අමාරුයි. ඕකෙදි වර්ෂ අවසානයේ (ෆිස්කල් ඉයර්) එකේදී ඔය එකතුවෙන ටැක්ස් එක අඩුවෙනවද බන් මුළු ටැක්ස් එකෙන්. එහෙම නැතිනම් ආයෙම ටැක්ස් වෙනවද සියලු බදුවලින්.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    adoo patta bn. congratz :)

    forex 2011 di vage nm kala... me tike joben ain vela inna hinda demo 1k hadan vade karan yanava ayet. uba money manage karapu vidiha puluvannam thread ekaka dapanko. ekko pm ekak vath dapan.

    chr 1k ne bassanna innava kiuve. ekath gatha gaman thread ekakuth dapan :)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    uba karanne expire time monawada? market change wenakota ena dip eka kiwwe mokakda?

    geopolitical situation kiwwe news ehema neda? e wage time walata e currency wala trade karanna ba neda binary wala? mama dawasak 2k baluwa e welawe not available. :dull:
    ඒ කියන්නේ මචන් මාකට් දෙකක් ක්‍රොස් වෙන ටයිම් එක තියනවනේ. දවල්ට එශියා/යුරෝප්, හවසට යුරෝප/ඇමෙරිකන් මේ වගේ ස්පෙසිෆික් ටයිම් වලදී කරන්සි පෙයාර්වල හැසිරීම කියන්න පුළුවනි. උදාහරනෙකට AUD/JPY මේ වෙලාවේ හැසිරීම කියන්න බැහැ. හැබැයි උදේ පාන්දර 3-6 වෙනකන් වගේ කියන්න පුළුවන්. මොකද ඒ තමා මාකට් එක ඕපන් වෙන වෙලාව.. ඒ වගේ රිජන් බේස් පෙයාර්ස් අරගෙන ටයිම් එකත් එක්ක මාකට් ඩිප්, කරෙක්ෂන් පොයින්ට්, රිවර්ස්, බොටම් ලයින් කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම නිවුස් ෆැක්ටර් එකක්. ට්‍රම්පෝ කියන දේවල්. කොරියාවේ මිසයිල ගැහිලි. ජපානේ සුනාමි, මේවා තමා අනිවාර්යෙන් ප්‍රේදික්ට් කරන්න බැරි සාදක.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    patta kolek nee

    ape account also said that USD income now tax free up to 15M or 50M hariyata mathaka naa kiyahankoo hik
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Well done machan! Kohomath 15mil wenakam tax free
    මචන් පොලියත් ෆ්‍රිද ටැක්ස් එකෙන්.
    Good luck machan sathutui meja dekkama.ube pina machan
    Binary karala lost wela wela inne.
    money londering case thiyanawa machan.
    Parissamen invest karapan.
    jaya wewa

    niyamai machan..!

    :):):):):)