Gampaha District: Who Should We vote.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇත්තම කියපන් සුදූ........ චන්න ජයසුමන ඉල්ලනවද ගම්පහින්?:shocked::shocked::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගම්පහ ඉන්න අය චන්දෙ දෙන්න හොද දුඋෂිත නැති වැදගත් මිනිස්සුන්ව කියන්න හැම පක්ෂේන්ම.

    මෙතන සංවාද කරලා ඇත්තට හොද කව්ද බලල චන්දෙ දෙන්න පුළුවන් රැල්ලට යන්නේ නැතුව. UNP, SLPP, JVP ඔව හෙම එකෙන්ම හොදම 3න් දෙනා මෙතන DISCUSS කරලා ඔප්පු කරගමු.

    එතකොට පක්ෂේ මොකක් උනත් හොද කෙනෙක්ව පාර්ලිමන්ට් යවන්න පුළුවන් හැමෝට ම.

    Current Suggestions:

    SLPP:
    සරත් වීරසේකර
    Dr .චන්න ජයසුමන
    Nalaka Godahewa
    කමල් ගුණරත්න

    UNP:
    Sarath Finseka
    Arjuna Ranathunga

    JVP:
    විජිත හේරත්

    Gampahin oya okkomala illanna danna mahindata pissuda ban...:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    nidahas paksheyi pohottuwai dekama illuwoth godak kattiya idie chande illanna.
    kiyannako ithin hoda kattiya.

    Umbata denna puluwan gampaha ayata witharai.
    Pohottuwata suggest karala tyenne thamange taste ekata anuwa lankawe inna mulma set eka.eyala okkotama gampahen nomination denne nea ban. Sarath weerasekara ehema eastern paththata inne.

    Honda naraka kiyanna thama nomination denne katada danne neane. Me mase 26 n passe e e paksha wala list eka balanna wenne.

    Nomination laba dunnu criteria janathawata expose karanna pradana paksha dekama akamatiyne... Eka nisa un dena list eke honda un hoyanna wela tyenne. Oke aniwaryen inna un thama gampaha attara unu uguduwo tika. Un hondainam mechchara prasna neane.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    Ow nomination dunnama apahu daamu ehenam. THaruna ewnwath hoda ewnta denna patangaththoth api wayasa 50 wage weddi hoda ayata chande dei rate minissu.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ow nomination dunnama apahu daamu ehenam. THaruna ewnwath hoda ewnta denna patangaththoth api wayasa 50 wage weddi hoda ayata chande dei rate minissu.

    Ruwan kiyana pora kohomada kiyala hoyala balanna. Gampalathe unne danne. U calm porak. Habai chit eken ena ekekda danne nea. SLFP hitiya prasanna, anurudda kiyanne nam jara sattu dennek. Pohottiwen aluth tharuna aya athi
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Ruwan kiyana pora kohomada kiyala hoyala balanna. Gampalathe unne danne. U calm porak. Habai chit eken ena ekekda danne nea. SLFP hitiya prasanna, anurudda kiyanne nam jara sattu dennek. Pohottiwen aluth tharuna aya athi

    Ow untanam dennhe. Ruwan kiyanne kawda ?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    රන්ජන් රාමනායගේ ගොන් පාර්ට් තිබුනත් මිනිහා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් මම නම් කියන්නේ.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රන්ජන් රාමනායගේ ගොන් පාර්ට් තිබුනත් මිනිහා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් මම නම් කියන්නේ.

    Pissuda ban uu nikan talks dena eka witharayi. eawath maha moda talks.
    oya wage talks dena ewn gamea kadekata wela tea bibi inna hodayi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Eya gampahen illanawada?
    Netnm umbath meke mul post ekata rawatunada

    ඉල්ලන්නැද්ද ? :baffled:
    දේශපාලනේ මොනා වෙනවද කියලවත් දන්නෑ රනිල් අයිං කල්ල කියල දන්නව එච්චරයි :lol:
    මුල් පෝස්ට් එකේ තිබ්බ නං ටික බලල තමා කිව්වෙ ඒව බොරුවක්ද :sorry:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඉල්ලන්නැද්ද ? :baffled:
    දේශපාලනේ මොනා වෙනවද කියලවත් දන්නෑ රනිල් අයිං කල්ල කියල දන්නව එච්චරයි :lol:
    මුල් පෝස්ට් එකේ තිබ්බ නං ටික බලල තමා කිව්වෙ ඒව බොරුවක්ද :sorry:

    mama mul post eke demme meake comment karapu ewn kiyapuwa ban.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඌ නෙද අර පස් කෙස් එකක් ගියේ. එහෙම කේස් නැති හොද උන්ව දාපන්කෝ.

    උගෙ පස් කේස් එකක් නෑ බන් , උගේ මල්ලිගේ බිස්නස් එක ඒක , රන්ජා බොරු ශෝ එකක් දැම්මේ ඇවිත් , අන්තිමට රන්ජව දිවුලපිටියෙනුත් එලෙව්වා
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,887
    3,217
    113
    මටනම් රන්ජන් චතුරයා ෆොනී ඕනෙමයි . ආතල් එකක් දෙන්න ඉන්නේ උන් විතරනේ. ආ ආ ඉඩ තිබුනොත් මර්වින් වත් ඔනී සර්ත්තරන්ලා :angry::angry: