what the fuck අයිසේ

Sep 4, 2018
77
16
0
බෝක්කු පීටර්ලාට ස්ට්‍රැටිජික් වැඩ තෙරෙනවායැ. මතු පිටින් පෙනෙන එක තමයි ඇත්ත! මතු පිටින් පෙනෙන එක ඇත්ත නම් විද්‍යාව මොකටද? දේශපාලන ලදරුවෙක් ලිස්ට් එකෙක් අල්ලගෙන පොර වෙන්න හැදීම..?


මන්න පොංගලයා රටේ අවි බලය අඩු කරන්න ජාත්‍යන්තරයට වෙච්ච පොරොන්දුවක් ඒ ඉෂ්ඨ කලේ. මගෙ අත කැපුවත් ඔය පොන්න රෑනට චන්දෙ දෙන්නෙ නෑ


එහෙනම් විද්‍යාවෙන්ම පිළිගනින්කො ශ්‍රීපති තාජුඩීන් මලෙත් ඇක්සිඩන්ට් වලින්මයි කියල
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    රනිල් 2001 සාම ගිවිසුම ගහලා කොටින්ට ආයුධ නැව් ගණන්, සී ප්ලේන් බාධාවක් නැතුව ගෙන්නන්න දුන්නා. උතුරේ ජනතාවගෙන්, රාජ්‍ය ආයතන වලින්, A9 පාරේ යන වාහනවලින් කෝටි ගණන් බදු ගහන්න දුන්න. දෙමළ ඩයස්පෝරාවෙන්, බටහිර රටවල් වලින් සහ ඔවුන්ගේ අතකොලු වෙච්ච රටවල් වලින් කෝටි ගණන් සල්ලි පොම්ප කරන්න දුන්න. රටේ ජනතාවට තහනම් සන්නිවේදන උපකරණ රාජ්‍ය අනුග්‍රහයෙන් කොටින්ට ලැබුණා. හමුදා බුද්ධි අංශය සුන්බුන් කළා.

    මේව ඔක්කොමත් රනිල්ගෙ ටිකිරි මොළෙන් කරපු "ස්ට්‍රැටිජික් වැඩ" තමයි :lol:

    bump
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් යකෝ අන්තිමට කොටි සංවිධානය පරාද කලානේ. ප්‍රේමදාස වගේම තමයි මහින්දත් ප්‍රතිපත්තිමය තීරණ ගත්ත මිනිහෙක්. ඒකනෙ විදේෂ රටවල් ව්ල අතපෙවීම් ගණන් නොගෙන යුද්දෙ ඉවර කලේ. ප්‍රේමදාසටවත් ඒක කරගන්න ඹැරි වුනා. එහෙම කලා නම් යුද්දෙ ඉවර වෙන්නෙ 1991 විතර. ඉන්දියාව අත නොදැම්මෙ උන්ගෙ රජීව්ව මරපු නිසා මිසක් අභ්‍යවකාශෙට යානා යවපු න්‍යෂ්ඨික බලය තියෙන ඉන්ඩියාවට අපේ මේ දූපත නිකන් කොළ කෑල්ලක් වගේ.

    What a Moron! I rest my case! please teach yourself ABC of Geopolitics.
    යුද්දේ ඔයිට කලින් ඉවර වෙනවා රනිලගේ ප්ලෑනට් අනුව. රනිලා ගහපු ගේම නිසා කරුණා කඩාගෙන ඒම තමයි යුද්ධයේ හැරවුම් ලක්ෂය. ඒව ඉතිනුඹලට තේරෙන්නේ නැහැ. ගොන් කතා වලට හුරේ දාදා හිටපල්ල, අපේ පැත්තේ ඉන්න බෝක්කු පීටර් කියන්නෙත් ඔය කතාවම තමයි හරි සරලයි. හිතන්න දෙයක් නැහැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මන්න පොංගලයා රටේ අවි බලය අඩු කරන්න ජාත්‍යන්තරයට වෙච්ච පොරොන්දුවක් ඒ ඉෂ්ඨ කලේ.

    මගුල සාලාව අවි ගබඩාවෙ රොකට් විනාශ කරපු එක රනිල්ගෙ ඇම්බැට්ටයන්ට විතරක් තේරෙන "ස්ට්‍රැටිජික්" වැඩක් :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගුල සාලාව අවි ගබඩාවෙ රොකට් විනාශ කරපු එක රනිල්ගෙ ඇම්බැට්ටයන්ට විතරක් තේරෙන "ස්ට්‍රැටිජික්" වැඩක් :lol:

    පොරට වචනයක් අහුවෙලා - කියලා පුරුදුවෙයන්
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    දෙමළ තම්බි ඔක්කොම තමන්ගෙ වාසියට, උන් යූඑන්පී එකට සපෝට් කරන්නෙ තමන්ගෙ අරමුණු ටික ඉෂ්ට කරගන්න. මහින්ද මහත්තයගේ වැරදි තියෙනවා, නමුත් ඒ මනුස්සයා යටතේ සිංහල ජාතියට කරදරයක් වෙන්න ඉඩ නෑ. දැන් කියන්න එපා කරුණා ඉන්නව පිල්ලෙයාන් ඉන්නව කියලා. කොටි අතඇරලා ආව කරුණට වඩා භයානකයි තාමත් කොටි සිහිනයෙ ඉන්නෙ ටීඑන් ඒ එක. පොන්න රනිලයි අනිත් පොන්නය් රැළයි එතිහාසික පක්ෂයක් වුන එජාපය විනාශ කලා. තමන් උපන් රටට ද්‍රෝහී වුනා, එහෙම වෙන උන්ට කිරි පෙව්වා. මහින්ද කරගත්ත වැරැද්ද තමයි අර බැල්ලිගෙ පුත්තු ටිකක් පාර්ලිමේන්තු ගෙන්නගත්ත එක. මෙලෝ උගත්කමක් හැදියාවක් නැති කසිප්පු විකුණ විකුණ මාල කඩ කඩ හිටි උන්ව පාර්ලිමේන්තු ගෙනැල්ල පාර්ලිමේන්තුවෙ උත්තරීතර භාවය වගේම තමන්ගෙ කීර්තිනාමයත් කෙලෙසගත්තා. තෙවරප්පෙරුමලා වගේ යූඑන්පී උනුත් මේකට අයිතියි.

    පාර්ලිමේන්තුව එක වරක් රැස් කරන්න ලක්ෂ 45ක් වියදම් වෙනවලු. මේ වේසිගෙ පුතාලා මොනවද මේ කරන්නේ රටේ සල්ලි විනාස කරගෙන? රටේ මුළු ඉදිරි ගමනම නැවතිලා. ඩොලර් එක රුපියල් 176යි. දැන් ඉස්සරහට එන්නෙ තියෙන්නෙ මහා වැඩවර්ජන රැල්ලක් තමයි. 80 දශකෙදි වුණා වගේ මුළු රටම හාන්සියි.

    This is true. Thank you very much. Most people who talk about democracy does not say a word about UNP’s anti-democratic cunning, treacherous behaviours.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    මමයි බැසිල් රාජපක්ශයි එල් ටී ටී ඊ එක හම්බවෙන්න ගියේ, බිලියන ගානක් ගෙව්වා කැබිනට් පේපර් දාල.- ශ්‍රීපති සූරිය ආරච්චි (අද්භූත ලේස රිය අනතුරකින් මියගිය මන්ත්‍රී වරයා)
    :lol::lol::lol:


    ශ්‍රීපති සූරිය ආරච්චි අභිරහස් ලෙස ආරක්ශකයන් තිදෙනාද සමඟ තාජුඩීන් මියගිය ආකාරයේ අසාමාන්‍ය අනතුරකින් මියගියා![/QUOTE]

    :cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මිලේනියම් සිටි පාවාදීම කරල වරදකරුවන් වෙච්ච නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් දුන්න එකටත් මොකක් හරි හෙන "ස්ට්‍රැටිජික්" රීසන් එකක් ඇති.


    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    This is true. Thank you very much. Most people who talk about democracy does not say a word about UNP’s anti-democratic cunning, treacherous behaviours.

    Says the supporters of a man who is truly democratic by word and deed.

    DsGqEeSWwAAfohr.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මිලේනියම් සිටි පාවාදීම කරල වරදකරුවන් වෙච්ච නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් දුන්න එකටත් මොකක් හරි හෙන "ස්ට්‍රැටිජික්" රීසන් එකක් ඇති.


    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39

    දිවයින කියන පීචං ජාතිවාදී පත්තර කඩමාල්ලේ ලියන ඒව කවුද බං ගනං ගන්නේ? :lol::lol::lol:
     
    Sep 4, 2018
    77
    16
    0
    දිවයින කියන පීචං ජාතිවාදී පත්තර කඩමාල්ලේ ලියන ඒව කවුද බං ගනං ගන්නේ? :lol::lol::lol:


    දිවයිනේ විතරද ඔය කතාව තියෙන්නෙ? රටම දන්න දෙයක්නෙ ඕක. සාලව කියන්නෙ මිලේනියම්සිටි පාට් II කියලත් දන්නවා
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Says the supporters of a man who is truly democratic by word and deed.

    DsGqEeSWwAAfohr.jpg

    I’m not a supporter of Mahinda. I don’t like any political party. You got it wrong mate. Ranil’s government was traitorous. Without knowing anything don’t make facts.


    It’s very very dangerous and abhorrent to watch a government hunting patriotic soldiers of SL army.
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Says the supporters of a man who is truly democratic by word and deed.

    DsGqEeSWwAAfohr.jpg

    Ranila defeat una taram me loke wena kisima politician kenek defeat wela ne yako ehema balanawanam :lol:

    provintial ewagen mahinda udinma dinuwa that was the latest election so will of the people is with mahinda unp ponna rela election walata yanna baya ekai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    දිවයිනේ විතරද ඔය කතාව තියෙන්නෙ? රටම දන්න දෙයක්නෙ ඕක. සාලව කියන්නෙ මිලේනියම්සිටි පාට් II කියලත් දන්නවා


    රනිල් වික්‍රමසිංහගේ 2001 වීර (=ස්ට්‍රැටිජික්) ක්‍රියා

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කළා.



    රනිල් වික්‍රමසිංහගේ 2015 වීර (= ස්ට්‍රැටිජික්) ක්‍රියා

    2006-2009 හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක්‌ ප්‍රහාරක රථ සඳහා යොදන මි.මී. 122 වර්ගයේ ග්‍රාඩ් රොකට්‌ උණ්‌ඩ ගබඩා කර තිබූ කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරුවා හැරීම

    http://www.divaina.com/2016/06/12/defence.html

    මිලේනියම් සිටි පාවාදීමට වරදකරුවන් වූ නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් ලබාදීම

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39
     
    Last edited:

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    What a Moron! I rest my case! please teach yourself ABC of Geopolitics.
    යුද්දේ ඔයිට කලින් ඉවර වෙනවා රනිලගේ ප්ලෑනට් අනුව. රනිලා ගහපු ගේම නිසා කරුණා කඩාගෙන ඒම තමයි යුද්ධයේ හැරවුම් ලක්ෂය. ඒව ඉතිනුඹලට තේරෙන්නේ නැහැ. ගොන් කතා වලට හුරේ දාදා හිටපල්ල, අපේ පැත්තේ ඉන්න බෝක්කු පීටර් කියන්නෙත් ඔය කතාවම තමයි හරි සරලයි. හිතන්න දෙයක් නැහැ.

    :lol: හරි විනෝදයි හුච්චෝ.:lol::rofl: