6000+ comments

8k comment පට්ට ආතල්

ජිවිතේම විනාශයි මුගෙත්..

ow bun adu wayasen kulappu unahama
mulu jeewitema iwarai![]()
මුත් ඉවරයි. මුගේ යාළුවොත් ඉවරයි. පවුලත් ඉවරයි. බලපන්කො අම්මගේ එකටත් දාල comments.

අනේ මන්දා ලංකාවේ උන්ගේ මානසිකත්වේ. අරූගේ FB එකේ කමෙන්ට් වපුරලා උට නිකන්ම ප්‍රසිද්ධියක් දෙනවා.
අද කාලේ අවුරුදු 18-25 අතර ඉන්න උන් අමුතුම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ.
මු එක්ක ගිය අනිත් සොන්න පැටව් දෙන්නා කෝ .
නඩු ඉවරවෙනකම් ඇප මත නිදහස වේයි ??
අනේ මන්දා ලංකාවේ උන්ගේ මානසිකත්වේ. අරූගේ FB එකේ කමෙන්ට් වපුරලා උට නිකන්ම ප්‍රසිද්ධියක් දෙනවා.
අද කාලේ අවුරුදු 18-25 අතර ඉන්න උන් අමුතුම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ.
ජිවිතේම විනාශයි මුගෙත්..