හදවතට භාවනාවක්.

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
මොකෝ මේ උපරිම වේදනාවෙන් වගේ හෑල්ලක් ටයිප් කරගෙන ගිහිල්ලා... කියන්න තියෙන ඔක්කොම වචන ටික කියල වගේ..😂😂😂 උඹට වෙච්ච සීන් එකක් වගේ ත්‍රෙඩ් එකක් වැරදිලාහරි කියවිල තියෙන්නෙ....😂😂😂 ඕවා ඔහොම තමයි බං.. ඕකට ඉතින් ගිරිය පුප්පගෙන විලාප තියල වැඩක් නෑ..😂😂 ගිහින් හිටිවන කවියක් කියාගෙන ඉඳපන්...🤭🤭

ණයට කැහින්නේ අනින්න දෙයි කියල හිතාගෙනද?
ඔව් ට්‍රටි කරපන් අරූ කරපු හරිය බොටත් කරලා පැන්න හැකි.:lol:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ


පිටරට ඉදන් ආවම හොදහැටි................ලැගලා
කවුද එකෙක් ගියාලු ඇනලා.......... ....... පැනලා
වාසේ දැන් තනිකර නාහෙන්.................. අඩලා
ඉන්න බැරුව යනවලු පල්ලෙහ........... තෙමිලා

:lol::lol::lol::lol:

හානේ..............ලස්සනයි නේ කවිය.........
ඔයා කෝමද දන්නෙ ඔවා......................:P::P

මේ තව රේප් කපන්න එකවුන්ට් එකක් නැද්ද.. රේප් පොයින්ට්ස් 20000+ තියේ...වලව්වෙ වැඩ කරන උන්ගෙ නම් වලින් හරි අකවුන්ට්ස් හදාගෙන එනවද...නැත්නම් බැරි වෙවි...:P:P
 

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
oi

මෙන්න මේ වගේ ලබ්බේ නිසදැස් නිසා තමයි කවි සම්ප්‍රදාය ලංකාවෙන් ඇතු ගෑවිලාම ගියේ.
පද 4ක් ලස්සනට ගලපලා කවියක් ලියාගන්න දැන් ලන්කාවේ උන්ට බෑ.
ඉස්සර ලංකාවේ ඉතිහාසේ පුරා කවදාවත් නිස්දැස් කියල ජාතියක් තිබ්බේ නෑ.
මෑතකදි ඇවිල්ලා ලංකාවේ කවි සම්ප්‍රදාය විනශ කලා ඔය කාලකන්නි නිසදැස්.
මට නන් පේන්න බෑ ඔය ජරාව.
සාහිත්‍ය කෑව.

kunuharapa kiyanna epa yako me inne kellek:(
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ණයට කැහින්නේ අනින්න දෙයි කියල හිතාගෙනද?
    ඔව් ට්‍රටි කරපන් අරූ කරපු හරිය බොටත් කරලා පැන්න හැකි.:lol:

    ණයට කහින්න නන් දෙයක් නෑ... 😂😂😂 අනුන්ගෙ කුලේ හොයාගෙන ඉදපු උඹට එක පාරට රිදුනේ මොකෝ බැලුවෙ.. 😂😂😂 නමත් කිරිචූවනේ හිතාගන්න පුලුවන් වෙච්ච දේ.... 🤭🤭🤣🤣🤣🤣
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හදවතට භාවනාවක්. 11-25-2018 03:04 PM Huu huu pal wesi. Ubala ratawal gane lagala lagala wesakame awidala lankawata enawa aye paththini ammala wage mehe kollo rawattanna.eeta passe unuth hukala maru wenawa wade karan. Dan tho adanawa walahinna wage.wesiyo karaganne kawda yako- Kiri chuwa

    වේදනාවේ උපරීමේ.................:lol::lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකෙන් ම......

    ;););)

    අර අනිත් එකාවත් අරන් යන්න ඕනේ.. කිරි මොකක්ද කියන එකා
    දෙන්නාම හිටියම වලිය නිකන්ම ගොඩදාගන්න පුළුවන්
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    නෑ නෑ උබේ අදහස් දැක්වීම අවුල් :angry:
    නැත්නම් අපිත් ආසයි මේක වාද බයිලයක් වගේ යනවට..
    බලමු මොකද වෙන්නේ කියලා :eek:


    යකෝ මම කිව්වේ නිස්දැස් ගැන සාමාන්‍ය අදහසක්.
    සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වෙච්ච කෝට්ටේ යුගයේවත් ඔහිම ජරාවක් තිබ්බේ නෑ.
    නිසදැස් කියන්නේ නිකං ජපන් ජබර වගේ ආක්‍රමණික ශාඛයක්.
    ඕක ආවත් හරි එලිසමය පිහිටවලා කවියක් ගොතාගන්න සිංහලයට බැරි උනා.
    දැන් ඔක්කොම උන් මේ ජරාවක් ලියනවා.
    ඕක සාහිත්‍ය නෙමෙයි.
    කවිය විනාස වෙලා කවි හැකියාව නැති වෙන්න මූලිකම හේතුව ඒක.
    ඒ ගැන මම කිව්වම මේ පිස්සු ගෑනි ඇමතිලාගේ රූප පොත්වල අච්චු ගැහිල්ලක් ගැන කියෝනවා.:rofl:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ණයට කහින්න නන් දෙයක් නෑ... 😂😂😂 අනුන්ගෙ කුලේ හොයාගෙන ඉදපු උඹට එක පාරට රිදුනේ මොකෝ බැලුවෙ.. 😂😂😂 නමත් කිරිචූවනේ හිතාගන්න පුලුවන් වෙච්ච දේ.... 🤭🤭🤣🤣🤣🤣

    මට රිදුනේ නෑ.
    මම නිසදැස් ගැන සාමාන්‍ය අදහසක් දැම්මේ.
    මේකි මට කියනවා පොත් වල මුද්‍රණ වැරදි තියෙනවලු.
    යකෝ ඒක මට කියන්නේ මමද පොත් අච්චු ගහන්නේ.:rofl:
    මුන් දන්න රෙද්දේ සාහිත්‍ය.
     

    SHIELD

    Banned
    Sep 30, 2018
    165
    21
    0
    WWE
    oi

    එහෙනම් කරුනාකරලා ගිහින් ත්‍රෙඩ් එකක් දාගෙන අඩනවද මේතන නටන්නෙ නැතිව...රට විනාස වෙන්නෙ ඔයාලා වගෙ කට විතරක් තියෙන වැඩ බැරි ටාසන් ලා නිසා මිස නිසදැස් නිසා නෙමෙයි..අච්චු පොතක් ප්‍රින්ට්න් මිස්ටෙක් නැතිව ගහගන්න බැරි රටේ අද්‍යාපනය ඇමති ගෙ ෆොටො එක පෙලපොත් වලට දාගන්න මිලියන ගනන් වියදම් කරනවා...
    කොහොමත් ඔයාලා වගෙ මිනිස්සුන්ගෙ හැටියක් ඔක..එක රදල පෙලපත නිසා නෙමෙයි එයාලට එකතු උන මිනිස්සු තමා ඔහොම හැසිරෙන්නෙ....ශාක්‍ය කුලෙ ඉපදුන බුදුහාමුදුරුවන්ටත් කතා කිවිවෙ ඔයාලා වගෙ අය තමා...
    රදල කම,වංශවත්කම,හැදියාව කියන්නෙ මිනිස්සුන්ට උබ බං බොලං හො කුලෙ නම කියලා අපහස කරන එක නෙමෙයි..එක අතකින් එ මිනිස්සු උසස්..මොකද එ මිනිස්සු වැඩ කරලා කන්නෙ..ඔයාලා වගෙ නිකම් ඉදන් බත් එක අතට එනකම් බලන් ඉන්න අය නෙමෙයි..මහන්සි වෙලා හම්බ කරලා කන එකෙයි නිකම් ඉදන් බත් ගිලින එකෙයි වෙනස ඔයාගෙ පොස්ට් වලින් පැහැදිලි වෙනවා..
    ගමකට ප්‍රදානියෙක් පත් වෙන්නෙ එ ගමෙ මිනිස්සුන්ව බලාගෙන නිසි උපදෙස් දෙන්න මිස එ මිනිස්සුන්ව පහත් කරලා හූරන් කන්න නෙමෙයි.
    ඔයලා වගෙ මිනිස්සු එක්ක කතා කරන්න කැමති නැති උනත් ඔයාට උත්තරයක් දෙන්න ඔනි නිසයි මේ ටික කිවිවෙ..දැන් ඔයාට කියන්න පුලුවන් ලොකුම දේ මගෙ කුලෙ ගැන..ඔව් මම ඔයාගෙ කුලෙ නෙමෙයි...අරක නැ මේක නැ කිය කිය නිකම් පිංබත් ගිලින කුලෙ නෙමෙයි තමා මම....

    ගමන හරියට යන්න නම් මහත්තයා බයීසිකල් එක පදිනකොට නෝනා කුඩේ ඇල්ලුවනම් තමයි හරි. දැන් මුලු බරම මහත්තයාට..... එකනේ සමහර අයට එපා වෙන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යකෝ මම කිව්වේ නිස්දැස් ගැන සාමාන්‍ය අදහසක්.
    සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වෙච්ච කෝට්ටේ යුගයේවත් ඔහිම ජරාවක් තිබ්බේ නෑ.
    නිසදැස් කියන්නේ නිකං ජපන් ජබර වගේ ආක්‍රමණික ශාඛයක්.
    ඕක ආවත් හරි එලිසමය පිහිටවලා කවියක් ගොතාගන්න සිංහලයට බැරි උනා.
    දැන් ඔක්කොම උන් මේ ජරාවක් ලියනවා.
    ඕක සාහිත්‍ය නෙමෙයි.
    කවිය විනාස වෙලා කවි හැකියාව නැති වෙන්න මූලිකම හේතුව ඒක.
    ඒ ගැන මම කිව්වම මේ පිස්සු ගෑනි ඇමතිලාගේ රූප පොත්වල අච්චු ගැහිල්ලක් ගැන කියෝනවා.:rofl:

    ඔයා මට වඩා වැඩිමල් කියලා හිතලායි මේහෙම කියන්නෙ...මේ නිසදැසකට වඩා සාහිත්‍යය ට හානි කල දෙවල් ඔනි තරම් තියෙනවා..මේ ලොකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් විම විතරයි..එතකොට සාහිත්‍යයේ එක අංගයක් විදිහට නිසදැස් කියන එක සලකන්න....කවිය නැති වෙන්න හො විනාස වෙන්න මූලික හෙතුව නිසදැස් නෙමෙයි..අද්‍යාපන ක්‍රමය..පොත් මූලික අද්‍යාපනයක සාහිත්‍යය හැගිම් නැ ලමයි තුල..කලා උපාදීදාරින් දහස්ගනන් බිහි උනත් එක සාහිත්‍යය කලාකාරයෙක් බිහිවෙනවාද..කවි පොතක් පිට වෙනවාද...එවා විකිනෙනවාද..මෙකෙ කවි ත්‍රෙඩ් එකක කමෙන්ට්ස් කියක් තියෙනවාද...18+ එකක කමෙන්ට් කියක් තියෙනවා ද....
    ඔයාට සාහිත්‍යය ගැන උනන්දු වෙනවා නම් කරන්න ඔනි මේකෙ සාහිත්‍යය අංශය ගොඩ නගන එක මිස නිසදැසක් වත් ලියන අයට දොස් කියන එක නෙමෙයි...
    දොස් කියන්න ඔනි කෙනෙක්ට ලෙසි..අඩු පාඩු කියන්න ඔනි කෙනෙක්ට ලෙසි..එත් ක්‍රියාවන් බැ...
    ඔයා කුල වලට,මට අපහස කර කර ඔයාගෙ කවි හැකියාව පාවිච්චි කරන්නෙ නැතිව අනෙක් අයට උදව්වක් වෙන්න එවා පාවිච්චි කරන්න..මිනිස්සු තුල සාහිත්‍යය රසය ඇති කරන්න ඔයාගෙ හැකියාව පාවිච්චි කරන්න..අපහාස කරන්න පාවිච්චි නොකර:):)
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබ මහ ලොකු කවිකාර ගෑනිනේ.
    හරියට එලිසමය පිහිටවලා කවි 10ක් කියාගන්න වරෙං.
    එක කවියකට ඔන්න උඹට ලේසි වෙන්න විනාඩි 4ක්ම දෙනවා.
    විනාඩියක් වැඩි කලා පදයකට විනාඩිය ගානේ.
    ආ වරෙන් අහියෝගය භාර අරගෙන කවි ලියාගන්න.
    ලියයි ලබ්බක්.:rofl:
    මේකේ ඉන්නේ කිබ් සිබින්නට හොදයි ඉතින් උබ ලියන ඒවා.:rofl:
    ටැලන්ට් එකක් තියෙනවනං වරෙං පද්දි.