ඇයි අනේ අනික් දෙක මීට වඩා ලස්සනයි අහල බලන්නකෝමම ඔක විතරයි අහලා තියෙන්නෙ![]()
තවත් අපේ එළකිරි පොරක් මාලිංග අයියාඑළ එළ මල් බබා සුභපැතුම්. 200k වෙතට යන්න අදිටන් කරගන්න.![]()

අසුභ කතා කියන්න එපා
තරිදුට දුක හිතෙයි

Shalitha_Abeywickrama - Sulage_Lelena
එහෙමයි වටින්නේ
ඔව් බන්...මේ ටික කාලෙට එළකිරි ය කියන්නේ හදවතට දැනුනු තැනක්.....![]()



නැතුව නැතුව අපිත් පුළුවන් කල් එනවාතැන්ක්ස් කටුස් පුළුවන් හැම වෙලාවේම එළකිරි එන්න
හැමෝම සෙට් වෙනකොට තමයි ආතල් එක
තැන්ක්ස් තැන්ක්ස්
මචෝ ජයෙන් ජයම වේවා
හැමදාම එළකිරි වරෙන් ඒක තමයි වටින්නේ




දාමු දාමු, සති දෙකකින් නේ රේඩියෝ අහන්නේ.....එකපාරට පරණ රිදම් එකට එන්න අමාරුයි...![]()
?