2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඔක විතරයි අහලා තියෙන්නෙ :sorry:
    ඇයි අනේ අනික් දෙක මීට වඩා ලස්සනයි අහල බලන්නකෝ :yes:

    නිදි නේනා - කල්පනා කාවින්දි
    සුපෙම් වී - උපේඛා නිර්මාණි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ මල් බබා සුභපැතුම්. 200k වෙතට යන්න අදිටන් කරගන්න. :D
    තවත් අපේ එළකිරි පොරක් මාලිංග අයියා

    හම්බෙලත් තියෙනවා අපි මතකද දන්නෙ නැහැ :P
    ජයෙන් ජයම වේවා අයියා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අසුභ කතා කියන්න එපා :rolleyes:
    තරිදුට දුක හිතෙයි

    දාමු දාමු, සති දෙකකින් නේ රේඩියෝ අහන්නේ.....එකපාරට පරණ රිදම් එකට එන්න අමාරුයි...:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තැන්ක්ස් තැන්ක්ස්
    මචෝ ජයෙන් ජයම වේවා

    හැමදාම එළකිරි වරෙන් ඒක තමයි වටින්නේ

    එකෙන්ම ආ.... මොන වැඩේ තිබුනත් මේකට එනවම තමයි :yes::yes::yes: :love::love: