13000ට ජයෙන් ජයම වේවා
කැලැන්ඩරේ කැලැන්ඩරේ
කොළ කදමුද කැලැන්ඩරේ



එළකිරි එකේ ඉන්නවා කිහිප දෙනෙකුම ඒ වයසේමම දන්න තවත් කෙනෙක් ඉන්නවා 1990...![]()
NK123 - 13,000 POSTS
හරි 13 අසුබ ඉලක්කමNK123 - 13,000 POSTS
සේදිරිස් ආතගේ සාපෙ වදිනවා දැන් NK123 - 13,000 POSTS

ජනාධිපතිතුමත් ඉන්න වෙලාවක ගිහින් තොවිලයක් නටන්න තියෙන්නෙ.


nico ද edit කලේ බං![]()



හරි 13 අසුබ ඉලක්කමසේදිරිස් ආතගේ සාපෙ වදිනවා දැන්
මම දැක්ක කොල්ලෙක් දාල තියෙනවා මේ ව්ශුවල් එකේ සන්දනිගෙන් වැඩක් අරන් නැ කියල....
තේරුනාද මන්ද ?![]()

