2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිරියට ඇවිල්ල අවුරුදු තුනයි මාස පහයි ....
    පෝස්ට් 9000 යි ..

    හැමෝටම ස්තූතී !!!!!
    දිගටම කොටමු .
    ;)

    ත්‍රෙඩ් එකට 500 යි :love:

    එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්. :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කිරියට ඇවිල්ල අවුරුදු තුනයි මාස පහයි ....
    පෝස්ට් 9000 යි ..

    හැමෝටම ස්තූතී !!!!!
    දිගටම කොටමු .
    ;)

    ත්‍රෙඩ් එකට 500 යි :love:

    අම්මටසිරි.......දෙකම එක පොස්ට් එකෙන් ගැහුවා නේද......එල එල සචිර...ජය වේවා..
    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමුත්ත ද අර එළකිරි රේඩියෝ කියල කිවුවෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කිරියට ඇවිල්ල අවුරුදු තුනයි මාස පහයි ....
    පෝස්ට් 9000 යි ..

    හැමෝටම ස්තූතී !!!!!
    දිගටම කොටමු .
    ;)

    ත්‍රෙඩ් එකට 500 යි :love:

    උබ්න්ම් 100K ගැහුවම පිටුවක් පිරෙන්න පෝස්ට් එකක් දායි වගේ :rofl:

    එල එල ජයවේවා !!!
    සුභ පැතුම් !!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කිරියට ඇවිල්ල අවුරුදු තුනයි මාස පහයි ....
    පෝස්ට් 9000 යි ..

    හැමෝටම ස්තූතී !!!!!
    දිගටම කොටමු .
    ;)

    ත්‍රෙඩ් එකට 500 යි :love:
    අද කට්ටිය ඔක්කොම රවුම් ඉලක්කම් ගහයි වගේ :P සුබ පැතුම් ආ නමයත් නපුරුයි දහදාහ කරමු ඉක්මනට :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කිරියට ඇවිල්ල අවුරුදු තුනයි මාස පහයි ....
    පෝස්ට් 9000 යි ..

    හැමෝටම ස්තූතී !!!!!
    දිගටම කොටමු .
    ;)

    ත්‍රෙඩ් එකට 500 යි :love:
    අම්මට සිරි මෙන්න මූත් ගහලා

    තරින්දුවට නම් මේක කස්ටිය ප්ලාන් කරලා දුන්න ගෙමක්ද කොහෙද

    හා හා මූ රේඩියෝ කරන තුරුම ඉඳලා පොස්ට් කවුන්ට් ගහනවා



    ජයෙන් ජයම වේවා සහෝ දිගටම කොටමු
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මට සිරි මෙන්න මූත් ගහලා

    තරින්දුවට නම් මේක කස්ටිය ප්ලාන් කරලා දුන්න ගෙමක්ද කොහෙද

    හා හා මූ රේඩියෝ කරන තුරුම ඉඳලා පොස්ට් කවුන්ට් ගහනවා



    ජයෙන් ජයම වේවා සහෝ දිගටම කොටමු

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය ඔක්කොම රවුම් ඉලක්කම් ගහයි වගේ :P සුබ පැතුම් ආ නමයත් නපුරුයි දහදාහ කරමු ඉක්මනට :yes:

    අපි එකේ ඉදල නමය වෙනකන් ඉලක්කම් නපුරුයි කියල සම්මත කරමු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතන්නේ උන්ගෙ ගෙදර ඉන්න පූසේක ගැන වෙන්න ඕනා කියන්න ඇත්තේ :P

    ඒව ෂුවර් නෑ. තරිඳුව කවුරු හරි ඉස්සුව ද දන්නෙ නෑ මේ වෙද්දි :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒව ෂුවර් නෑ. තරිඳුව කවුරු හරි ඉස්සුව ද දන්නෙ නෑ මේ වෙද්දි :rofl:
    මෙතන ඉන්න කවුරුත් නම් මිසින් වෙච්ච පාටක් නැහැ

    කවුරු හරි VIP කෙනෙක්වත් ඇවිල්ලද දන්නෙ නැහැ