දැන් ඔයා කියන්නේ කිසිම දවසක හිත ගිය කෙනෙක් නෑ කියලදඑහෙම හිත ගිය ගුවන්විදුලියෙ කෙනෙක් මතක් වෙන්නෙ නැහැනෙ![]()
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Sachira123 again.
![]()
හින්දි ෆිල්ම් එකක් වගේ නෙගමේ ඉඳලා කොළඹ ආපු කාලේ ඉඳලම දන්නවා
![]()
එදා ඉඳලා හැමදාම යාලුවා ඉතින්දැන් ඉතින්
![]()
නෑ මේකේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් ගැන කිව්වේ...........![]()

මොන වගේ අවතාරයක් ද තිබුණෙ? අද ගෙදර ද?


ඒකනෙ කියන්නෙ. බබාගෙ ආදර කථාව එළකිරියෙ සෑහෙන පාරක් කියල තියෙනවනෙ.


ඒත් මම බැලුවා මගේ ස්පේස් බාර් එක වැඩ කරන්නෙ නැතුව ගියේ මොකද කියලාWhy you no be my
Chammak challo
දැන් ඔයා කියන්නේ කිසිම දවසක හිත ගිය කෙනෙක් නෑ කියලද


නෑ බන් වැඩ මේ සතියේ ඩේ එකේ ඉන්නේ.. 6.30න් පස්සේ ක්වාර්ටස් එකේ![]()
ඔව් අප්පා ඕක කියලම එපා වෙලාඒකනෙ කියන්නෙ. බබාගෙ ආදර කථාව එළකිරියෙ සෑහෙන පාරක් කියල තියෙනවනෙ.

හින්දි ෆිල්ම් වලත් එහෙම ස්ටොරියක් නැද්ද කොහෙදහින්දි ෆිල්ම් එකක් වගේ නෙ![]()

සැඟවුන අමුත්තා වගේ ලයින් එකක් ද යන්නේ


