මහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?

මහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?

මහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?

mahabharata.jpg

මහා රාවණා රජතුමා රාමන් එක්ක ඇතිවුන යුද්දය අවසන් කාලයේදී ගොඩක් කලකිරීමෙන් තමා ඉඳල තියෙන්න. එනිසා එයාගේ රූපයට සමාන තවත් ශරීර 8 ක් මවල තියනවා. 8 වෙනි ධ්‍යානයට පත්වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට මේ දේ කරන්න හැකියාව තියනවා. රාවණා රජතුමා එක ශරීරයක් විස හීයක් වැදිලා මරුන කෙනෙක් විදිහට මවල තියනවා . අනිත් ශරීර 7 සුරක්ෂිතව ලංකාවේ ස්ථාන 7 ක නිදන් කරලා තියනවා. රාවණා රජතුමා තමන්ගේ ශරීරයෙන් එලියට ඇවිත් අවකාශයේ සැරිසරමින් ඉන්නවා.

මේ මම කියන දේ කැමති කෙනෙක්ට පිළිගන්න පුළුවන් එහෙම නැත්නම් නොපිළිගෙන ඉන්නත් පුළුවන්.
මතක තියාගන්න, මිනිස්සු හැමවෙලාවෙම ලෝකය දිහා බලන්නේ තමන් දැකල තියන ලෝකය ඇසුරෙන් .
එත් අපි නොදැකපු අපේ මනසට හුරුවෙලා නැති දේවලුත් මේලෝකේ තියනවා.
මිනිස්සු නිර්මාණය කරපු විද්‍යාවේ නීති වලට අහුවෙන් නැති ගොඩක් දේවල් මේලෝකේ තියනවා අපි නොදැකපු ගොඩක් දේවල් මේලෝකේ තියනවා යාලුවනේ..

සරලවම ලියනවා නම්
අපි හැමදාම රට දකින කනමදිරිය ගන්න, හිතන ඒ සත ටික එක කාලයකදී වඳ වෙලා ගිහින් මේ ලෝනේ නැතිම වෙලා ගිය කියල.
පස්සේ කලෙක මිනිස්සුන්ට කන මැදිරිය ගැන දැනගන්න හම්බවෙලා මෙහෙම තමන්ගේ ශරීරයෙන් එලිය විහිදුවන්න පුළුවන් සතෙක් ඉස්සර කලේ හිටිය කියල කිව්වොත් මොන බොරුවක්ද ඒ කියයි.

සරලවම කියන්නම්
ලංකාවේ වෙන රටවල් වලින් ගත්ත සංස්කෘතියකට නෙවෙඉ, අපේම කියල දියුණු සංස්කෘතියක් තිබුන ජාතියක්. එත් අපිට මුලත් මැදත් අගත කියන තැන තුනම වරදිලි තියෙන්නේ.අපි අපිවම හදාගන්න ඕනි යාලුවනේ, අතීතයේ වෙලා තියන දේවල් වල හොඳ අරන් අපි හැදෙමු.

අපි බුදු හාමුදුරුවන්ගෙන් බන අහල දාමයන උන යක්කු බොලව්...
රාවණා යුගයේ හිටපු ලංකාවේ මිනිස්සු හැම අතින්ම ගොඩක් දියුණු තත්වෙක තමයි ඉඳල තියෙන්නේ,ගෘහ නිර්මාණ ශිල්පය , වෙදකම (පුලස්ති ඍෂි තුමා ගැන අහල ඇති කියල හිතනවා), සටන් කලාව, ඒවගේම පිටසක්වල එක්ක සම්බන්දතත් තිබිල තියනවා.(ඊජිප්තුවේ තියන පිරමීඩ වල අහසින් ආ සිංහ මිනිසුන් කියල සඳහන්වෙලා තියනවා)

සිරිපාදේ කියන්නේ ගිනිකන්දක් කියල දැන්න්වා ඇති කියල හිතනවා.
අපේ බුදුහාමුදුරුවවෝ වම සිරිපතුල සිරීපාදේ කන්ද මුදුනේම තිබ්බේ ඇයි දන්නවද?

රාවණා රජතුමා ගේ පුතා එකියන්නේ මේගනාධ අතින් රාමා සහ ලක්ෂමන කියන දෙන්නව මරුන කියල දන්නවා ඇති.
ඊටපස්සේ රාවණා මොකද කරේ කියලත් දන්නවා ඇති.
අපේ රාවණා මහා රජ තුමා සතුරන්ටත් අනුකම්පා කරපු මුළු ලෝකෙටම මහා ආදර්ශ ගොඩක් දීපු මහා රජෙක්...

අපේ රටේ රාලලා 5 දෙනෙක් හිටිය කියල දන්නවා ඇති
වෙද රාළ
ගොවි රාළ
ගම රාළ
දැනමිති රාළ
කට්ටඩි රාළ

මොවූන්ගේ දැනුම සමස්තයක් ලෙස ඉදිරි පරම්පරාවට දෙනු ලැබුවේ දැනමිති රාළ, දනමිති රල වට සැලකිය යුතු ශිෂ්‍ය පරම්පරාවක් හිටිය.
මොවුන් දැනමිතිරලගෙන් දැනුම ලබාගෙන ගමටත් රටටත් සේවය කරා. සුද්දෝ මෙරට අල්ලගත්තට පස්සේ දැනමිත් රාළගේ රාජකාරිය තහනම් උනා.
ඒ වෙනුවට ඔවූන්ගේ මිෂනාරි අධ්‍යාපන පෙළපොතට දනමිති රල සහ ශිෂ්‍ය පරපුර පිළිබඳව උපහාසාත්මක කතා එකතුකොට මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කියා මෝඩ කතා සම්ප්‍රදායක් එක්කලා. එතන ඉඳන් අපේ පොඩි එඋන්ගේ ඔළුවල තිබුනේ මහදැන මුත්තා කියන්නේ පට්ට මෝඩයෙක් කියල.
මෙහෙමි උන් අපේ ඔලු වෙනස්කරේ.

මම මෙතන කියපු හැම එකකටම සාක්ෂි කියන්න ගියේ නෑ. මොකද මට ඕනි නෑ තොපි මම කියන දේ ම පිළිගන්න නෙවෙයි .
මට ඕනි උබලව අවූස්සන්න විතරයි.
අපේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට තිබුණු, අපට නැතිඋනු අපේ ඉතාම දියුණු ඖෂධ ගැන තිබුන දැනුම,
අපේ සොබාදහම ගැන අපට නැතිඋනා දැනුම ගැන.
වාරි,ගෘහ වගේ ගොඩක් දේවල් ගැන අපට නැති උන දැනුම ගැන.
බාවන කරලා දියුණු ධ්‍යාන වලට එන්න අපිට බැරි උන එක ගැන,
අපි හැමෝම අතරමන්වෙලා කියල තොපිට නොතේරෙන එක ගැන.
අපිට කරන්න දැනගන්න හොයන්න තව ගොඩක් දේවල් තියනව කියන එක ගැන.
අපේ ලංකාවේ අපි තාම නොදන්නා තැන් ගැන.
උබලව අවුස්සන්න.....

රවණා යුගයක් තිබුනද නැද්ද කියල අපි හැමෝම හොයමු. ඉස්සෙල්ල අපි අපේ අතීතය හදාගමු.
වර්තමයන සහ අනාගතය කියන දෙක අපිට හදාගන්න පුළුවන් වෙයි එතකොට. ගහකොළ සත සිව්පාවට ආදරේ කරමු. සොබවදර්මය කියන්නේ අපේ කොටසක් නෙවෙයි අපි සොබවදර්මයේ කොටසක් කියල හිතල ජිවත් වෙමු.

මේවා මට ඇහුනු හරි කියල මට හිතුනු දේවල්. ඕනි කෙනෙක්ට ඕනි දෙයක් කියන්න අවසරයි....
 
skadush

Member
Nov 29, 2018
265
15
0
අනේ බොරු වැඩ නොකර හිටපන්. සිංහලුන්ට පුලුවන් වංසෙ කබල් ගගා අවුරුදු අහවල් ගානක් ප්‍රෞඩ ලබ්බෙ පුරා ජේරු කිය කියා ඉන්න විතරයි.
 
  • Like
Reactions: applekukka

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    අනේ බොරු වැඩ නොකර හිටපන්. සිංහලුන්ට පුලුවන් වංසෙ කබල් ගගා අවුරුදු අහවල් ගානක් ප්‍රෞඩ ලබ්බෙ පුරා ජේරු කිය කියා ඉන්න විතරයි.

    මු කියන එකෙත් වැරද්දක් නැ අපි අලුතෙන් කියලා දෙයක් කරලා නැනේ පරණ එකම කියෝ කියෝ ඉන්නවා :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රාවනා තාම ඉන්නවා කියලද මේ කියන්නේ. අර සරීර වලින් එකක් හොයාගෙන පන ගන්න බැරිවෙයිද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අහසින් ආපු සිංහ මිනිස්සු ගැන තියෙන්නේ බැබිලෝනියාවෙ පිරිමිඩිස් වල මිසක් ඊජිප්තු පිරමිඩ් වල නෙමෙයි.

    මම නම් පුද්ගලිකව බොහොම කැමතියි මිනිස්සු ඉතිහාසය ගැන උනන්දු වෙලා ඒ ගැන හොයන එක ගැන. හැබැයි පුතා ඉතා දීර්ඝ ඉතිහාසයන් තියනවා වෙනත් රටවලටත්. ඉතිහාසය කියන එක එක රටකට , එක ජාතියකට ලඝු කරන්න හදනවා නං ඒක ගැලපෙන්නෙ නැහැ.

    කෙනෙක් ඉතිහාසය ගැන හොයලා “අපේ ජාතිය තමයි පොරවල් ඩෝ, අපේ ඉතිහාසෙට ගහන්න ඉතිහාස නෑ ඩෝ. කියලා වෙනත් ජාතීන් රටවල් පහත් කරලා සිඟිති මානසික ආතල් එකක් ගන්න නම් යන්නේ ඒක ගැලපෙන්නේ නැහැ.

    ජාතීන් කලවම් වෙනවා, රටවල් වෙනස් වෙනවා. අපිට කීයටවත් කියන්න බෑ අපේ තියෙන්නේ ඒ අතීතකාලෙ තිබ්බ හෙලයන්ගේ ලේ කියලා. කාලයත් එක්ක ආවාහ විවාහ එක්ක ඔව්වා වෙනස් වෙනවා. THE DNA Journey කියලා Youtube video එකක් තියනවා. ඒක බලන්න පුලුවන් අය. ඒක මාරම ඉන්ටරේස්ටින්ග්. පියෝ රේස් එකක් කියලා දෙයක් ජීවිතේට නැහැ.

    ඉතිහාසය හොයන්න. ඉගනගන්න. ඒවයින් ගන්න ඕන දේවල් ගන්න. ඒවා ජීවිතයට සමාජයට ගලපගන වර්තමාන ලෝකය යහපත් තැනක් කරන්න කියන එකයි මගේ නං මතය.
     
    • Like
    Reactions: LazyLizard

    සහතික ඇත්ත :yes: අපේ එක තමයි ලොකුම කියල කියන්න බලාගෙන පාට කන්නාඩි දාගෙන ඉතිහාසේ ඉගෙනගන්න ගියාම ඕක වෙනවා :yes:
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සහතික ඇත්ත :yes: අපේ එක තමයි ලොකුම කියල කියන්න බලාගෙන පාට කන්නාඩි දාගෙන ඉතිහාසේ ඉගෙනගන්න ගියාම ඕක වෙනවා :yes:

    එහෙම උනාම තියන අනිත් අනතුර තමයි “අපේ ලොකුම එකට“ කෙලවෙන සාධකයක් හම්බවෙච්චි ගමං හිමිං සීරුවේ ඒක වහලා දානවා.අන්න එතකොට මොකද වෙන්නෙ.. සැබෑ ඉතිහාසය චේතනාන්විතව විකෘති වෙනවා.

    "don't chase the ghosts if you don't like the outcome"

    දැන් HCP බෙල් සීගිරියෙ පැත්තක තිබිච්චි දෙයක් හොර රහසේ වහල දැම්ම කියනවනේ. එන්න ඒ HCP බෙල්ගේ “අපේ ලොකුම එකට“ කෙලවෙන සාධකයක් මිනිහට හම්බ වෙච්චි නිසා වෙන්න පුලුවනි. අපිට ඉතිහාසය වෙනස් කරන්න පුලුවන් කමක් නෑ. ඒක වෙච්චි ආකාරයෙන් බාර ගන්න ඕන. අපි ඒකට කැමති උනත් අකමැති උනත්.

    දැං අපේ ගොඩක් උදවිය කියනවනේ රජ දවස අපි හරිම හොඳින් හිටියා කියලා. අපෝ නෑ. හොඳින් හිටියා රදල ගොල්ල, නිලමෙ ගොල්ල. සාමාන්‍ය මිනිස්සු අන්ත දුකේ හිටියෙ සමහර කාලවල. කෝට්ටෙ යුගයට වගේ එද්දි යුද්ධයක් තියනවා නං යන්න ඕන යුද්දෙට. පඩි ගෙවිලි නෑ, කෑම සැපයිලි නෑ, ආයුධ සැපියිලි නෑ. තමන් කෑම ආවුද ඇඳුං හොයාගන යුද්දෙට යන්න ඕන.

    යුද්දෙදි මලොත්.. කරන්න දෙයක් නෑ. දරු පවුලට බුදු සරණයි.
     
    Last edited:

    කෙනෙක් ඉතිහාසය ගැන හොයලා “අපේ ජාතිය තමයි පොරවල් ඩෝ, අපේ ඉතිහාසෙට ගහන්න ඉතිහාස නෑ ඩෝ. කියලා වෙනත් ජාතීන් රටවල් පහත් කරලා සිඟිති මානසික ආතල් එකක් ගන්න නම් යන්නේ ඒක ගැලපෙන්නේ නැහැ.
    මේ ත්‍රෙඩ් එක බැලුවහම එහෙම තේරුමක් එනවද බන්. අපිට නැති උන අපේ ඉතිහාසය ගැන නේ මම කියල තියෙන්නේ. වෙන ජාතීන්වල දේවල් ගන්න එපා කියල මම කියල තියද බන්.? අපේ දේවල් හොයන්න අපේ එඋන් උනන්දු කරන්නී ඕනි උනේ බන් මොකද පෙළ පොත්වල ඉඳන් අපට වැරදිලා තියෙන්නේ වගේ එකක් දැනෙන නැද්ද උබට
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ ත්‍රෙඩ් එක බැලුවහම එහෙම තේරුමක් එනවද බන්. අපිට නැති උන අපේ ඉතිහාසය ගැන නේ මම කියල තියෙන්නේ. වෙන ජාතීන්වල දේවල් ගන්න එපා කියල මම කියල තියද බන්.? අපේ දේවල් හොයන්න අපේ එඋන් උනන්දු කරන්නී ඕනි උනේ බන් මොකද පෙළ පොත්වල ඉඳන් අපට වැරදිලා තියෙන්නේ වගේ එකක් දැනෙන නැද්ද උබට

    මං උඹව ටාගට් කරලා කියපු කාරණාවක් නෙමේ මචං.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    අනේ බොරු වැඩ නොකර හිටපන්. සිංහලුන්ට පුලුවන් වංසෙ කබල් ගගා අවුරුදු අහවල් ගානක් ප්‍රෞඩ ලබ්බෙ පුරා ජේරු කිය කියා ඉන්න විතරයි.

    අනිවා..වර්තමානය, අනාගතය ගැන හිතලා ආඩම්බර වෙන්න බැරි අපි තිබුනා යැයි කියන ඉතිහාසයක් නිසා ආඩම්බර වෙන්න අවස්තාවක් හොයනවා.