එම්.ජී.ආර්.යාපනයේ යළි උපදී

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    එම්.ජී.ආර්.යාපනයේ යළි උපදී

    මෙන්න බලන්න පර දෙමලුන්ගේ වැඩ ගං වතුර දාලා තියෙද්දේ මුං රටට කිසි සේවයක් නොකරපු ඉන්දියාවේ එකකේ වන (එම්.ජී.ආර්) මුගේ පිලිම නිරාවරනය කරනවා (විජය කුමරතුංග වගේ රටට සේවයක් කල අයව නං කමක් නැහැ මේ එම්.ජී.ආර් මොකක්ද අපේ රටට කලේ)

    ඔබේ අවධානය පිණිසයි.....

    mgr.jpg

    ජනප්‍රිය ඉන්දීය සිනමා නළුවකු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ
    එම්.ජී.ආර්. හෙවත්

    රාමචන්ද්‍රන්ගේ ප්‍රතිමාවක් යාපනය කල්වියන්කාඩු මංසන්ධියේදී නිරාවරණය කෙරුණි. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අතින් මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණේ එම්.ජී.ආර්.ගේ තිස් එක්වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

    යාපනයේ කෝපායි පළාතේ සිටින එස්. සුන්දරලිංගම් නමැති එම්.ජී.ආර්.ගේ රසිකයකුගේ පෞද්ගලික ධනයෙන් මෙම ප්‍රතිමාව ඉදිකොට ඇති අතර එය නිරාවරණය කළ අවස්ථාවේදී එම්.ජී.ආර්. ගේ රසික රසිකාවියන් විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

    -රසාදි චතුරංගී ගමගේ-
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එම්.ජී රාමචන්ද්‍රන් කියන්නෙත් විජය කුමාරතුංග වගේම මිනිස්සු ආදරය කරපු සහ මිනිස්සුන්ට ආදරය කරපු කලාකරුවෙක්!:yes::cool:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    එම්.ජී රාමචන්ද්‍රන් කියන්නෙත් විජය කුමාරතුංග වගේම මිනිස්සු ආදරය කරපු සහ මිනිස්සුන්ට ආදරය කරපු කලාකරුවෙක්!:yes::cool:

    ඉතින් බං ඌ ලංකාවේ කෙනෙක් නෙවෙයිනේ. එම් ජී ආර් ලංකාවේ අපිට මොනවද කලේ?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එම්.ජී රාමචන්ද්‍රන් කියන්නෙත් විජය කුමාරතුංග වගේම මිනිස්සු ආදරය කරපු සහ මිනිස්සුන්ට ආදරය කරපු කලාකරුවෙක්!:yes::cool:

    MGR තමයි ltte එකට ඒ දවස්වල සල්ලි ආයුධ training දුන්නේ ඒ දවස්වල,:angry::angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතින් බං ඌ ලංකාවේ කෙනෙක් නෙවෙයිනේ. එම් ජී ආර් ලංකාවේ අපිට මොනවද කලේ?

    MGR තමයි ltte එකට ඒ දවස්වල සල්ලි ආයුධ training දුන්නේ :angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එම්.ජී රාමචන්ද්‍රන් කියන්නෙත් විජය කුමාරතුංග වගේම මිනිස්සු ආදරය කරපු සහ මිනිස්සුන්ට ආදරය කරපු කලාකරුවෙක්!:yes::cool:

    උඔ වැරදි දෙන්නෙක්ව කම්පෙයා කරේ මැඩී..:angry:
    විජය අවිහිංසාවාදයට ආදරය කරපු සිංහල දෙමළ හැමෝම ආදරය කරපු... විෂාල ආකර්ෂණයක් දිනා ගත්ත කෙනෙක්..
    එම්.ජී.ආර් කියන්නේ බෙදුම්වාදය ව්‍යාප්ත කරන්න උඩ ගෙඩි දීපු... කාලකන්නි දේශපාලකයෙක් :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මෙන්න බලන්න පර දෙමලුන්ගේ වැඩ ගං වතුර දාලා තියෙද්දේ මුං රටට කිසි සේවයක් නොකරපු ඉන්දියාවේ එකකේ වන (එම්.ජී.ආර්) මුගේ පිලිම නිරාවරනය කරනවා (විජය කුමරතුංග වගේ රටට සේවයක් කල අයව නං කමක් නැහැ මේ එම්.ජී.ආර් මොකක්ද අපේ රටට කලේ)

    ඔබේ අවධානය පිණිසයි.....

    mgr.jpg

    ජනප්‍රිය ඉන්දීය සිනමා නළුවකු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ
    එම්.ජී.ආර්. හෙවත්

    රාමචන්ද්‍රන්ගේ ප්‍රතිමාවක් යාපනය කල්වියන්කාඩු මංසන්ධියේදී නිරාවරණය කෙරුණි. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අතින් මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණේ එම්.ජී.ආර්.ගේ තිස් එක්වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

    යාපනයේ කෝපායි පළාතේ සිටින එස්. සුන්දරලිංගම් නමැති එම්.ජී.ආර්.ගේ රසිකයකුගේ පෞද්ගලික ධනයෙන් මෙම ප්‍රතිමාව ඉදිකොට ඇති අතර එය නිරාවරණය කළ අවස්ථාවේදී එම්.ජී.ආර්. ගේ රසික රසිකාවියන් විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

    -රසාදි චතුරංගී ගමගේ-

    :):):):) උන්ගේ ආසාවනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යයෙන්ම කොටන්න ඕනි මන්නෙන් ඔය වගේ අපරාධ කරනවට :baffled:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    එම් ජී ආර් කියන්නෙ ලන්කාවෙ ඉපදුන එකෙක් හරියටම කියනවනම් හන්තානෙ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඉතින් බං ඌ ලංකාවේ කෙනෙක් නෙවෙයිනේ. එම් ජී ආර් ලංකාවේ අපිට මොනවද කලේ?

    එහෙම බැලුවොත් බන් ඔය හන්දියක් ගානේ පිලිම හිටවලා තියෙන්නේ..! උන් අපිට මොනාද කලේ??:rolleyes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    MGR තමයි ltte එකට ඒ දවස්වල සල්ලි ආයුධ training දුන්නේ ඒ දවස්වල,:angry::angry:

    ඔය කියන කාලේ එල්ටීටීය (සමස්ථ ඉන්දියාවේම ) පිලිගැනුනේ විමුක්ති සටන්කාමීන් හැටියටයි. එම්.ජී.ආර් මුලදි එල්ටීටියට ආයුධ දුන්නට සල්ලි දුන්නට, අන්තිමේදි ඒක නවත්තලා දැම්මා!!! (වතාවක් ඉන්දියාවේ එල්ටීටී පුහුණු කඳවුරකට ආරක්ෂක බල ඇණියක් යවලා එල්ටීටීය ලඟ තිබුණ ආයුධ තොග පිටින් අරගෙන ආවා.)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එම්.ජී.ආර් මුලදි එල්ටීටියට ආයුධ දින්නට

    ප්‍රේමදාසත් කොටින්ට ආයුධ දුන්න එකේ MGR දුන්නම මොකෝ :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    උඔ වැරදි දෙන්නෙක්ව කම්පෙයා කරේ මැඩී..:angry:
    විජය අවිහිංසාවාදයට ආදරය කරපු සිංහල දෙමළ හැමෝම ආදරය කරපු... විෂාල ආකර්ෂණයක් දිනා ගත්ත කෙනෙක්..
    එම්.ජී.ආර් කියන්නේ බෙදුම්වාදය ව්‍යාප්ත කරන්න උඩ ගෙඩි දීපු... කාලකන්නි දේශපාලකයෙක් :yes:

    කොහෙත්ම නැහැ මචෝ!:no:

    එම්.ජී.ආර් කියන්නෙත් විජය තරම්ම ඒ රටේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත කලාකරුවෙක්/ නායකයෙක්!! මේ දෙන්නා සැබෑඅ ජීවිතයේදි එකිනෙකාව ආශ්‍රය කලේ අයියා මල්ලි වගේ!!! මොකද සිංහල පසුබිමක ඉපදුණු විජය වගේ කලාකරුවෙක් රටේ සිංහල මුස්ලිම් වගේම උතුරේ දෙමල මිනිස්සුන්ගේ සහ එල්ටීටීයේ ආදරය දිනාගත්තා කියන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයොන්ට වත් කරන්න බැරි වුන වැඩක්........!!! ජීවතුන් අතර හිටියා නම් විජය මේ රටේ මෙතෙක් පහල වුණ අති සාර්ථකම නායකයා වෙනවා මයි!!!!!

    bDyDjFm.png

    අනිත් අතට එම්.ජී.ආර් ගැන කිව්වොත් තමිල්නාඩුවේ බහුතරයක් දුප්පත් මිනිස්සු අදටත් වේල් තුනක් කන්නේ ඒ මනුස්සයාට පින් සිද්ධ වෙන්නයි!! පහසුකම් අතින් මොන ප්‍රශ්න තිබුණත් තමිල්නාඩුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරලයි තියෙන්නේ. රජයේ පාසල් වල ළමයින්ට නොමිලේ ආහාර වේලක් දෙන්න මුල් වුණේ මෙතුමගේ පාලනය තමයි!!! (ඒ කලේ ගෙවල් වලින් උගන්වන්න උනන්දු නොවුණ ගොඩාක් දුප්පත් ළමයි අගහිඟකම් මැද්දේ හෝ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මෙහෙම කෑම වේලක් ලැබෙන නිසා යි . එහෙම ගිහින් ඉගෙන ගත්තු මිනිස්සු අදටත් එතුමාට පින් දෙනවා.) කොටින්ම කිව්වොත් මිනිස්සු එම්.ජී.ආර් ව හඳුවන්නේ "ඉදය දෙයිවම්" (හදවතේ දෙවියන්) කියන විරුදාවලියෙන්!

    26281372_2180208798872949_7566979996065988608_n.jpg

    නැතිවෙලා දශක ගනනකට පස්සේත් තවමත් මේ කලාකරුවෝ දෙන්නා මරණයත් ඉක්මවලා ජීවත් වෙන්න වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ මේ දෙපලගේ උතුම් මනුෂ්‍ය ගුණය හින්දාම තමයි.......!!!!! :):yes:

    • Like
    Reactions: robinprr