ISIS_යුවතියන්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“
     
    • Like
    Reactions: hi.dushan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අයිසිස් රණකාමිනියක් වන්නට සිරියාව බලා ගිය ඇය එහිදී අපා දුක් විඳි බවට සැක නැත.
    රණකාමිනියක් වන්නට සිහින මැවූවද අවසානයේ ඇයට සිදුව තිබුණේ අයිසිස් ත්‍රස්තයෙකු සමග
    යහන්ගත වෙමින් දරුවන් බිහි කරන්නට ය. :(:(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අයිසිස් සංවිධානයට බැඳීම සඳහා 2015 වසරේදී ඇය සිය මිතුරියන් දෙදෙනෙක් ද සමග එංගලන්තයෙන් සිරියාව බලා ගියාය. ඇයට දැන් නැවතත් සිය රට බලා පැමිණීමට උවමනා කර තිබේ.


    UK visath goda dagenama terrorism karanna ona wela thiyenne
    :lol:

    You must spread some Reputation around before giving it to hi.dushan again.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හොද වැඩේ ඕකිට.වෙඩි තියන්න ගිහින් අන්තිමේ මේකිගේ පු*ට බොර දාලා වෙඩි තියලා අරුන් ටික :baffled:
     
    • Like
    Reactions: hi.dushan