mcn 7778 pearl package eka VAT ekka kiyak wenawdaa?
හෙනයා;24232733 said:msg එකක් ආවෙ නෑනෙ..![]()

20 උදේ සල්ලියි ID එකය දුන්නා...
22 Message එක ආවා, AC no එකත් එක්ක....
23 අද dish එක හයි කරලා connection එක දුන්නා....
Good Service ....Recommended.... Thanks .......
හෙනයා;24236352 said:හෙට msg එක ආවොත් කවද වගේ සෙටප් කරල දෙන්න එයිද?![]()