Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආයෙ මුල ඉදන් බලන්න ඕනෙ එත් වෙලාවක් නෑ.:(

    ඒත් දුක හිතෙන කෑලි තියෙන හින්දා ආයෙ බලන්න හිතෙන්නෙත් නෑ:(

    The only seen I am skip watching is Red wedding seen
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    The only seen I am skip watching is Red wedding seen

    ඒ මොකද ? කම්මැලිද ? මට නං ඒක දැනුනෙවත් නෑ. ප්‍රින්ස් ඕබරින් මැරෙන එක නං සෑහෙන්න දැනුන :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ මොකද ? කම්මැලිද ? මට නං ඒක දැනුනෙවත් නෑ. ප්‍රින්ස් ඕබරින් මැරෙන එක නං සෑහෙන්න දැනුන :(
    .එ සීන් එක ටිකක් කෲර වැඩිද මන්දා.
    අම්මා ඉස්සරහ පුතාව මරනවා.බඩදරු ගැණිව මරනවා අනික කොච්චර අප්සට් උන්ස්ත් ලැනිස්ටර් ලාව බොල්ටන් ලාව මට අවුලක් නැහැ.එත් ෆ්‍රෙ කියන්මෙ එපාම කරපු උන් වගයක්. උන්ගෙ කිසි පිළිවෙලකුත් නැහැ.
    වයිල්ඩින්ග්ස් ලා උන්ට වඩා ඩීසන්ට්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    .එ සීන් එක ටිකක් කෲර වැඩිද මන්දා.
    අම්මා ඉස්සරහ පුතාව මරනවා.බඩදරු ගැණිව මරනවා අනික කොච්චර අප්සට් උන්ස්ත් ලැනිස්ටර් ලාව බොල්ටන් ලාව මට අවුලක් නැහැ.එත් ෆ්‍රෙ කියන්මෙ එපාම කරපු උන් වගයක්. උන්ගෙ කිසි පිළිවෙලකුත් නැහැ.
    වයිල්ඩින්ග්ස් ලා උන්ට වඩා ඩීසන්ට්

    :shocked:
    මට රොබ්වයි කැටලින්වයි මරපු එකට නං දුක හිතුන. ඒත් අර බෙහෙත් කරන ගෑණි මැරුන එක නං දැනුනෙවත් නෑ. ඒකි ඔත්තුකාරියක් කියලමයි හිතුනෙ :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    යුරොන්ට ගහන්න තියොන් යනවා නෙද ? එතනදි මොකක් වෙවිද දන්නෙ නැහැ.

    ගොල්ඩන් කම්පැණි එක ද්‍රොහි වෙන්නෙ නැහැ. මොකද උන්ට රත්තරන් ගෙවලා අරගත්තෙ. උන්ගෙ රෙපියුටෙෂන් එක තමා "Never Breaking a Contract

    උන්ට වෙස්ටරොස් වල කාගෙන්වත් වැඩක් නැහැ නෙ ?
    උන්ට ගෙවන්නෙ කවුද එයා වෙනුවෙන් වැඩෙ ඉවර කරලා දෙනවා.
    යුරොන්ට බැහැ මෙ වෙලාවෙ ද්‍රොහි වෙන්න.
    ඌව ෂුවර් නැහැ .
    එත් ද්‍රොහි වෙලා ඌට මෙ වෙලාවෙ යන එනමක් නැති වෙනවා.
    ටිරියොන් සමහරක් විට ඩැනිගෙන් අයින් වෙවි.
    මොකද ටිරියොන්ගෙ අකමැත්ත පෙනවා තැණ් කිහිපයකදි. එකක් ඩොත්‍රාකි ලා එක්ක සටනෙදි .අනික උතුරට යද්දි නැව ඇතුලෙදි ජොන් අහවල් වැඩෙ කරන්න ඩැනිගෙ කාමරයට යන තැන.
    ඩැනි ටිරියොන් කියන දෙ ඇහැව්වෙත් නැහැ.ජොරා කියන දෙ අහන්නෙත් නැහැ. ඩැනි අහන්නෙ දැන් ජෝන් කියන දෙ විතරඉ.
    සමහරක් විට ටිරියොන් හෝ ජොරා විරුද්ධ වෙවි ඩැනිට.
    සන්සා පවර් එකට ආසාවෙන් ඉන්නෙ. එකි නොපෙන්නුවාට ජෝන්ට කැමති නැහැ ,
    Ow ow sansa patta bala perethai. Arya thamai game of faces play karanna gihin sansage redi galewwe. Jorah nam bokkenma love ban. Winterfell battle eken godak durata pora marei. Euronta army ekak thiyenawa. Theonta inne uge bottuwe inna 10-15 dena witharane.
    Golden company kiyanne westeros walin tagaryanla elawapu legitimized targaryan bastardsla. Unta unge land status denawa kiwwoth contract eka mona weida danne na. Unta oone wela thiyena ekama de unge status ganna eka. Jon awilla hoda saama kurullek. Deal ekak giyoth mona weida
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    white walkers ලව මරන්නේ වයිල්ඩ් ෆයර් වලින්...ආයේ මුල ඉදන් බලනකොට තමයි හිතුනේ..නැත්තන් ඔච්චර ආමි එකක් විනාස කරන්න බෑ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    white walkers ලව මරන්නේ වයිල්ඩ් ෆයර් වලින්...ආයේ මුල ඉදන් බලනකොට තමයි හිතුනේ..නැත්තන් ඔච්චර ආමි එකක් විනාස කරන්න බෑ...

    mtath hithuna HBO S02 yaddi me tike.. e unata wildfire nene tibba anik ewath cersi use klane
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    night kingge motive eka mokak kiyalada ubala hithanne?

    මිනිස්සු විදිහට අපේ මෝටිව් එක මොකක්ද බං ? :oo: ඉපදෙනව රස්සාවක් කරනව කසාදයක් බැඳගෙන ලමෙක් හදල මැරිල යනව. ඔච්චරනෙ. උනුත් ඒ වගේ ඇති. ලෝකෙ අල්ලන්න ආස ඇති එතනිං එහාට උන් අපි වගේම ඔහේ මොනා හරි කරගෙන ඉන්න සෙට් එකක් වෙන්න ඇති :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    mtath hithuna HBO S02 yaddi me tike.. e unata wildfire nene tibba anik ewath cersi use klane

    සැම්වෙල් ටාලි වයිල්ඩ් ෆයර් හදන්න ක්‍රමයක් හොයාගනී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු විදිහට අපේ මෝටිව් එක මොකක්ද බං ? :oo: ඉපදෙනව රස්සාවක් කරනව කසාදයක් බැඳගෙන ලමෙක් හදල මැරිල යනව. ඔච්චරනෙ. උනුත් ඒ වගේ ඇති. ලෝකෙ අල්ලන්න ආස ඇති එතනිං එහාට උන් අපි වගේම ඔහේ මොනා හරි කරගෙන ඉන්න සෙට් එකක් වෙන්න ඇති :sorry:
    අර කැලේ ළමයි නේද ඕකුන්ව හැදුවේ පපුවට පිහියක් බස්සල. ඒ හදද්දී ඔලුවට දාපු මොකක්හරි වෙන්න ඇති නේද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    GOT වල චාටා විදිහට මැරුදෙ රැන්ඩිල් ටාලිව. රැන්ඩිල් ටාලි කියන්නෙ රොබට් බැරතියන්ට පරද්දන්න බැරිවෙච්ච එකම වොරියර්. එච්චර පොරක්ව මහ චාටර් විදිහට මැරුවෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර කැලේ ළමයි නේද ඕකුන්ව හැදුවේ පපුවට පිහියක් බස්සල. ඒ හදද්දී ඔලුවට දාපු මොකක්හරි වෙන්න ඇති නේද

    children ලගෙ ගස් මිනිස්සු කැපුව. මිනිස්සු children ලට විරුද්ධ වුනා. මිනිස්සු මරන්න white walkers ලව හැදුවෙ. සමහර විට උන්ට ඕනෙ එච්චර වෙන්න ඇති. මිනිස්සු ඔක්කොම මරල දාන්න. :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    children ලගෙ ගස් මිනිස්සු කැපුව. මිනිස්සු children ලට විරුද්ධ වුනා. මිනිස්සු මරන්න white walkers ලව හැදුවෙ. සමහර විට උන්ට ඕනෙ එච්චර වෙන්න ඇති. මිනිස්සු ඔක්කොම මරල දාන්න. :love:
    ඒ හදපු විදිහටම වයිට්වොකර්ලා මරන්න කියල එකෙක්ගේ පපුවට මොකක්හරි බස්සල හදන්න බැරිද දන්නේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ හදපු විදිහටම වයිට්වොකර්ලා මරන්න කියල එකෙක්ගේ පපුවට මොකක්හරි බස්සල හදන්න බැරිද දන්නේ නෑ

    දැන් children ල නෑ නේද ? :eek: white walkers ලව හදපු කෙනා නං මලා. සමහර විට තව ඉන්නවද දන්නෑ උතුරෙ හැංගිලා. එහෙම හැදුවොත් නං කතාව චොර වෙනව. මේ යන විදිහ හොඳයි. ආගන්තුක නන්නාදුනන ජීවින් දොගොල්ලක් අතරෙ යුද්දෙක එහෙම බිහිසුණු බවක් දැනෙන්නෑ. මිනිස්සුයි ආගන්තුක සත්තු ජාතියක් අතරෙයි යුද්දයක් ගත්තාම ඒක දැනෙනව :love: මිනිස්සුන්ටම මොනා හරි ගේමක් ගහන්න වෙයි :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මිනිස්සු විදිහට අපේ මෝටිව් එක මොකක්ද බං ? :oo: ඉපදෙනව රස්සාවක් කරනව කසාදයක් බැඳගෙන ලමෙක් හදල මැරිල යනව. ඔච්චරනෙ. උනුත් ඒ වගේ ඇති. ලෝකෙ අල්ලන්න ආස ඇති එතනිං එහාට උන් අපි වගේම ඔහේ මොනා හරි කරගෙන ඉන්න සෙට් එකක් වෙන්න ඇති :sorry:

    uba ahapu prashne nisa depression wage :dull:

    true dan hithenawa unta ona serama minissu marala dana eka. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba ahapu prashne nisa depression wage :dull:

    true dan hithenawa unta ona serama minissu marala dana eka. :sorry:

    :( ලොකු ලොකු meaningful motives and goals හොයන එක තේරුමක් නෑ මං නං හිතන්නෙ. කිසිම ජීවියෙකුට එහෙම නැතුව ඇති :( අපි වගේ මොකක් හරි එවෙලෙ අහම්බෙන් හිතට ආව සරල ආශාවකිං වැඩ කරනව ඇති උනුත් :sorry: සමහර විට ලමයි හොයාගෙනද දන්නෙත් නෑ එන්නෙ. ක්‍රස්ටර් ලමයි බිලි දෙනකං උට මොකවත්ම කලේ නෑනෙ. ක්‍රස්ටර්ගෙ අන්තිම ලමයව ගන්නත් එකෙක් පස්සෙන් ආවනෙ. සමහර විට උන්ටත් උන්ගෙ වර්ගයා බෝකරගන්න එක තියෙන ලොකුම උවමනාවක් වෙන්න ඇති. සමහර විට ලමයි දෙන්න පොරොන්දු වුනා සාම ගිවිසුමක් ගහගන්නත් බැරිවෙන එකක් නෑ