Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රොබට් සර්සිට ලව් කරෙත් නෑ. සර්සි රොබට්ට ලව් කරෙත් නෑ. රොබට් මැරෙන්න කලින් සර්සිට ලොකු ප්ලෑන් තිබ්බෙ නෑ නේද බන්. සර්සි ගේමට බැස්සෙ රොබට් නෙඩ්ට රජකම දුන්නට පස්සෙ. බේලිශ් ලයිසගෙ පොඩි කාලේ ඉඳන් ලව් එක. ලයිසා ජෝන්ව මැරුවෙ බෙලිශ් එක්ක සෙට් වෙන්න. ජෝන්ව මැරුවෙ ලැනිස්ටර්ලා කියලා ස්ටාර්ක්ලට පනිවිඩයක් යවන්න කියලා ලයිසට කිව්වෙ බෙලිශ්. බේලිශ්ට මුල ඉඳන්ම ඕන උනේ ස්ටාර්ක් ලැනිස්ටර් ක්න්ෆ්ලික්ට් එකක් ඇති කරන්න.

    සර්සි මුල ඉඳන්ම ගෙමෙ හිටියෙ.
    පයිසෙල් අර පොන්ඩරස් ටෝම් කියලා පොතක් නෙඩ් ට දෙනවා.
    ඔය පොතෙ නෙ රජවරු සහ එ ගොල්ලන්ගෙන් පරපුරවල් ගැන හැඩහුරුකම් තියෙන්නෙ.
    පොතෙන් තමා නෙඩ් හොයාගන්නෙ ජෙෆ්‍රි ,ටොමෙන්, මර්සෙලා රොබට්ගෙ ළමයි උන්ගෙ නෙමෙ ජේමිගෙ ළමයි කියලා
    ඔය පොත නිසාම තමා ජෝන් ඇරින්ටත් සැක හිතෙන්නෙ ,පස්සෙ ජොන් ඇරින් රොබට් ගෙ බාස්ටඩ් ලා හොයන් යනවා. ගෙන්ඩ්‍රි කියන්නෙත් එකෙක් නෙ ?
    කොණ්ඩෙ වෙනස තෙරුණහම තමා ජෝන්ට සැක හිතෙන්නෙ.
    ලිට්ල්ෆින්ගර් බොර දියෙ මාළු බැවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රොබට් බරාතියන් Winterfell වලට ආවෙ නැතිනම් මේ මුකුත් නැහැ :P
    ]රොබට් වින්ටර්ෆෙල් වලට ආවෙ නෙඩ්ව හැන්ඩ් කරගන්න.
    ජෝන් ඇරින් මැරුණ නිසා.
    ජෝන් ඇරින් මැර්ණෙ. ජේමි ලැනිස්ටර් ගෙ සහ සර්සිගෙ සීන් එක ගැන ප්‍රශ්න කරන්න අහපු නිසා. ලිට්ල්ෆින්ගර් බොරදියෙ මාලු බෑවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Got dn hodaida? first 3 season bluwa hena boring
    ඔය ෆීලින් එක මටත් ආවා බ්‍රෙකින් බැඩ් බලද්දි.
    මන් මෙකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
    ඒත් පස්සෙ සෙට් උනා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D3SQiwNW0AAKaTh
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    ඔය ෆීලින් එක මටත් ආවා බ්‍රෙකින් බැඩ් බලද්දි.
    මන් මෙකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
    ඒත් පස්සෙ සෙට් උනා.

    mul season 3 baluwa set wei kyla.eth henama pajathai. boring
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    සර්සි මුල ඉඳන්ම ගෙමෙ හිටියෙ.
    පයිසෙල් අර පොන්ඩරස් ටෝම් කියලා පොතක් නෙඩ් ට දෙනවා.
    ඔය පොතෙ නෙ රජවරු සහ එ ගොල්ලන්ගෙන් පරපුරවල් ගැන හැඩහුරුකම් තියෙන්නෙ.
    පොතෙන් තමා නෙඩ් හොයාගන්නෙ ජෙෆ්‍රි ,ටොමෙන්, මර්සෙලා රොබට්ගෙ ළමයි උන්ගෙ නෙමෙ ජේමිගෙ ළමයි කියලා
    ඔය පොත නිසාම තමා ජෝන් ඇරින්ටත් සැක හිතෙන්නෙ ,පස්සෙ ජොන් ඇරින් රොබට් ගෙ බාස්ටඩ් ලා හොයන් යනවා. ගෙන්ඩ්‍රි කියන්නෙත් එකෙක් නෙ ?
    කොණ්ඩෙ වෙනස තෙරුණහම තමා ජෝන්ට සැක හිතෙන්නෙ.
    ලිට්ල්ෆින්ගර් බොර දියෙ මාළු බැවා.
    සර්සිටත් මරන්න ඕන කම තියෙන්න ඇති. ඒ නිසා සර්සි මැරුවා කියලා හැමෝටම හිතෙන්න තමයි බේලිශ් ගේම ගැහුවෙ. මාස්ටර් මයින්ඩ් එකක් ගේමක් ගහනකොට වෙන කෙනෙක්ව අහුකරනව විතරක් නෙවේ, මරපු ඇත්ත හේතුවත් හංගලා බොරු හේතුවක්, එහෙම නැත්නම් මරන්න තියෙන වෙන සාධාරණ හේතුවකින් මරපු ඇත්ත හේතුව වහනවා.

    මේක බලන්නකො

    b72GYEk.jpg
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    Stannisda joffry bastard kiyala mulin denaganne. Arryn newaida ehanam
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Stannisda joffry bastard kiyala mulin denaganne. Arryn newaida ehanam
    ස්ටැනිසුත් බැරතියන් කෙනෙක් නිසා ඌට සැක හිතෙන්න ඇති. පොර කිසිම ඇක්ශන් එකක් ගන්න ගියෙනෑ. ජෝන්නෙ උන්ට හිටපු ලොකු අයියා, ස්ටැනිස් ජෝන්ට කියලා පැත්තකට උනා. පොතේ තියෙන්නෙ ස්ටැනිස් කියලා. සීන් එක ගැන හොයලා බලලා ඒ ගැන කන්ෆර්ම් කරගත්තෙ ජෝන්. ටීවී සීරිස් එකේ යන්නෙ එතන ඉඳන්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ස්ටැනිසුත් බැරතියන් කෙනෙක් නිසා ඌට සැක හිතෙන්න ඇති. පොර කිසිම ඇක්ශන් එකක් ගන්න ගියෙනෑ. ජෝන්නෙ උන්ට හිටපු ලොකු අයියා, ස්ටැනිස් ජෝන්ට කියලා පැත්තකට උනා. පොතේ තියෙන්නෙ ස්ටැනිස් කියලා. සීන් එක ගැන හොයලා බලලා ඒ ගැන කන්ෆර්ම් කරගත්තෙ ජෝන්. ටීවී සීරිස් එකේ යන්නෙ එතන ඉඳන්.

    Arryn awilla baratheon kenek newai na.stannis Kiyanne uge malliwama mara demma u relationship balana ekek nemaina
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Arryn awilla baratheon kenek newai na.stannis Kiyanne uge malliwama mara demma u relationship balana ekek nemaina
    Dutugamunu rajathumath mulinma satan kare thamange malli ekka. Robert kingslanding walata move wenakota stannista bara dila awe. Thamanta wada wadimal aiya kenek innakota renlyta aithiyak na iron throne ekata claim karanna