Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිංහල අවුරුද්දට ගෙම් ඔෆ් ත්‍රොන් ෆැන් කෙනෙක් නම් කැම පිඟානක් ගෙනකොට මෙහෙම ග්‍රීට් කරපන්

    valar morghulis !!

    ප්‍රතිචාරය : valar dohaeris
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    සිංහල අවුරුද්දට ගෙම් ඔෆ් ත්‍රොන් ෆැන් කෙනෙක් නම් කැම පිඟානක් ගෙනකොට මෙහෙම ග්‍රීට් කරපන්

    valar morghulis !!

    ප්‍රතිචාරය : valar dohaeris

    guti kanna weida pren
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිංහල අවුරුද්දට ගෙම් ඔෆ් ත්‍රොන් ෆැන් කෙනෙක් නම් කැම පිඟානක් ගෙනකොට මෙහෙම ග්‍රීට් කරපන්

    valar morghulis !!

    ප්‍රතිචාරය : valar dohaeris

    ගමේ මිනිස්සුන්ට වැලේරියන් බාසාව උගන්නන්න වෙයි ඉස්සෙල්ලා. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me apita enne hetada anidadda ban?

    කලිං වතාවල නං මතක විදිහට සඳුද පාන්දර 4ට 5ට වගේ සෙට් වුනේ. daylight saving time එකත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. එ්ත් සඳුද පාන්දර සෙට් වෙයි බොහෝ වෙලාවට.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡

    කලිං වතාවල නං මතක විදිහට සඳුද පාන්දර 4ට 5ට වගේ සෙට් වුනේ. daylight saving time එකත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. එ්ත් සඳුද පාන්දර සෙට් වෙයි බොහෝ වෙලාවට.

    appa ithin anidda wenakan inna epaye :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පලවෙනි එපිය බලල සතියක් සාංකාවෙන් ඉන්න එපැයි දෙවෙනි එපිය බලන්න. නැත්නම් එක්කෝ මැයි වල නිවාඩු දවසක් අල්ලලා එක හුස්මට ඇදල දැම්ම නම් හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    පලවෙනි එපිය බලල සතියක් සාංකාවෙන් ඉන්න එපැයි දෙවෙනි එපිය බලන්න. නැත්නම් එක්කෝ මැයි වල නිවාඩු දවසක් අල්ලලා එක හුස්මට ඇදල දැම්ම නම් හරි
    Jiwithe aniyathai ban. Koi wele marenna weida kiyala kawda danne. Pissu kelinne nathuwa marenna issara wela reunite wena ewa tika balapan
     
    • Like
    Reactions: ForgottenSand

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Jiwithe aniyathai ban. Koi wele marenna weida kiyala kawda danne. Pissu kelinne nathuwa marenna issara wela reunite wena ewa tika balapan

    :lol:
    ඒකත් ඇත්ත. සර්සි ට ගේම සෙට් වෙන්න කලින් අපි සෙත්ත පෝච්චි වෙන්ඩත් පුලුවන් මේ තියෙන රෂ්නෙට
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand