කයිබර්න් කියනවා බ්‍රොන්ට රැජිණගෙ සහොදරයො දෙන්නාව මරන්න කියලා.
හෙතුව උන් ඉතුරු උනොත් ලැනිස්ටර් ආමි එකට අයිතිය කිව්වොත් ගැටළුවක්.
බ්‍රොන්ට කිව්ව විදිය ව්‍යංගෙන් වගෙ කිව්වෙ.
බ්‍රොන්ට කයිබන් කිව්වෙ කයිබන් සිතඩෙල් වලින් එලෙව්වායින් පස්සෙ ඌ හිතුවෙ දුප්පත්ව තනිව මැරෙවි කියලා.
එත් රැජිණ ගාව සේවය කරලා ඌ හැන්ඩ් උනා.
ඉටිහ්ං එහෙම වෙච්ච එකෙ බ්‍රොන් රැජිණගෙ ද්‍රොහි සහොදරයො දෙන්නාව මැරුවොත් බ්‍රොන්ට කොහොම තැනක් දෙවිද ?
කියලා තමා කිව්වෙ .
මම මුලින්ම හිතුවෙ greyjoy මරන්න දෙන්න කියලා හදන්නේ .පස්සෙ බලද්දී cersei ත් අරූට එච්චර අකමැති නැහැ.කොහොමත් ගෑනු ඔය වගේ උන්ට කැමතිද කොහෙද.greyjoy නම් ලංකාවේ එකෙක් වගේ හැසිරීම ඔක්කොම


ඌ ගානට වැඩියි දැන්මම 