වැඩිම සැප

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    එක දවසක් කොල්ලෙක් තරු හතේ හෝටලේක තිබ්බ උත්සවයකට ගිහින් හදිස්සියෙම අංක දෙකේ වැඩේට වැසිකිලියට යන්න සිද්ද වුනා.. දන්නවනේ බොකක් කියල..ඉතින් පොර හදිස්සියට ගිහින් තියෙන්නෙ ලේඩිස් වොෂ් රූම් එකට..

    දැන් ඉතින් ගියානෙ කරන්න දෙයක් නෑ පොර කොහොම හරි වැඩේ කරල බලන කොට හෝදන්න කරන්න කිසි දෙයක් නෑලු අඩුම ගානෙ ටොයිලට් පේපර් කෑල්ලක්වත් නෑලු..

    ඉතින් මූ වටපිට බලනකොට පොඩි ස්විච් හතරක් තියෙනවලු..WW / WA / PP / APR කියල ඕවගෙ අකුරු කොටල තිබ්බලු..

    ඉතින් පොර නිකමට වගේ සැකේට WW එක ඔබල බැලුවලු..ෂා පට්ට ආතල් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුවතුර පාරක් අල්ලනවලු පස්ස පැත්තට පොර හොදට හෝදල දැම්මලු..

    ඊට පස්සෙ පොර ආයෙත් මොකද වෙන්නෙ කියල බලන්න එක්ක WA එකත් ඔබල බැලුවලු..ඒක එබුවට පස්සෙත් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුසුම් වායු දහරාවක් ඇල්ලුවලු..පස්ස හොඳට වේලල දුන්නලු..අර හෙයා ඩ්‍රයර් එකෙන් වගේ හරිය..

    මීට පස්සෙ පොර ආයෙත් PP කියන ස්විච් එකත් ඔබල බැලුව..එතකොට පොඩි පවුඩර් මලක් වගේ එකක් ඇවිත් හොඳ පවුඩර් පන්ච් එකක් දුන්න..ඒකත් මාරම ආතල්ලු..

    මේකත් ඉවර වුනහම පොරට හිතුනලු මේ තුනටම වඩා සැපක් අනිවාර්යයෙන්ම හතර වෙනි එකෙන් හම්බවෙයි කියල.. APR එකත් එබුවලු.. එබුවට පස්සෙ පොරට පොඩි වේදනාවක් වගේ දැනුනලු..

    ඇහැරෙන කොට හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩලු..පොරට හිතා ගන්නවත් බෑලු වෙලා තියෙන දේට..ඉතින් මූ ඉස්පිරිතාලෙ නර්ස් කෙනෙක්ට ඇත්ත විස්තරේ කියල ඇහුව දැන් මොනවද වෙලා තියෙන්නෙ කියල..

    නර්ස් මෙහෙම කියනව "ඔයා ඔබල තියෙන්නෙ වැරදි ස්විච් එකක් APR කියන්නෙ Automatic Pad Remover කියන එකනෙ රොබෝ ගානට තැනට ගිහින් අහුවෙන එක අරන් දාල.. රොබෝට අහුවෙලා තියෙන්නෙ ඔයාගෙ බෝල දෙක.. ඉතින් රොබෝ ඔයාගෙ බෝල දෙක ගලවල අරගෙන.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.."
    :lol::lol: