Game of Thrones Fans

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    හමුදාව ඔක්කොම වගේ විනාස උනා නෙ ඒ හින්ද ලේසි වෙන එකක් නෑ.

    මකරෙක් ඉන්න හින්ද පොඩි වාසියක් තියෙනවා හැබැයි කයිබන් කාරය මොකක්හරි උගුලක් අටවල ඇති ඒකටත්.

    makru dennna innwa bn marune nha akekwath
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේක තමයි මන් මුලදීම උබලට කිව්වේ
    great war එක ඉවර කරපු උන්ට සර්සිගේ ආමි එක කජ්ජක්ද?
    ඉතින් එහෙම ෆයිට් එකක් බලන් ඉන්න එපිට හෙන බොරින් නේ

    මටනම් හිතෙන්නේ great war එක ඉවර නෑ. whitewalker ලා ආපහු ගේමට ඒවි


    වොකර්ලා ආපහු එන්නෙ කොහොමද ? ඉතුරු වෙලා ඉන්නවාද තව එවුන් ?
    මට නම් හිතාගන්න බැහැ එහෙම දෙයක්.

    ග්‍රේට් වොර් එක ආමි එකෙ ස්කිල් එකක් නිසා නෙමෙ නෙ දිනුම පැරදුම තීරණය වෙන්නෙ
    නයිට් කින්ග්ව නැති කරන්න පුළුවන් කොයි ක්‍රමෙන්ද කියන දෙ මත.

    වැලෙරියන් ස්ටීල් තමා හොඳම ආයුධෙ.
    එකෙ ගෞරවය යන්න ඔනි ජෝන් ස්නොව් ට
    ඌ නේ වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ.

    සැමුවෙල් ටාලි ගෙන් වැඩකුත් නැහැ.
    ඌගෙ පොත් වලින් හම්බ වෙච්ච දෙයකුත් නැහැ නෙ ?

    ගොල්ඩන් කම්පැණි එක කියන්නෙ රියල් ආමි එකක්.

    මකරු කී දෙනෙක් ඉන්නවාද දැන් ඩැනීට ?

    එකෙක් හිටියත් ඇති නෙ ?

    මකරා මරන්න ක්‍රමයක් නැති උනොත් හෝ ඩැනිව රහසෙ කුමන්ත්‍රණයකඉන් මැරුවොත් හො ඇරෙන්න ඩැනි නිකන්ම යුද්ධෙ දිනුම්

     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    7 seasons of build up about Night King for this? :confused:
    what about Azor Ahai and all that?
    wtf is the point of Bran and his powers?


    other white walkers did nothing :frown:
    disappointed by what happened in this episode :no::no:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හමුදාව ඔක්කොම වගේ විනාස උනා නෙ ඒ හින්ද ලේසි වෙන එකක් නෑ.

    මකරෙක් ඉන්න හින්ද පොඩි වාසියක් තියෙනවා හැබැයි කයිබන් කාරය මොකක්හරි උගුලක් අටවල ඇති ඒකටත්.


    ගේම් ඔෆ් ත්‍රොන්ස් තීම් එකෙ පෙන්වනවා නෙද රෙඩ් කීප් එක යට කයිබර්න් ගෙ ස්කොපියන් එක.
    ආයෙත් ඌ ඊට වැඩිය ඇඩ්වාන්ස් වෙපන් එකක් හදලාද දන්නෙ නැහැ.

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D5TqRPLW0AA3L2G



    jon vs night king. denna one on one. aaryama nam night king wa maranna ona jon merenna wage thuwala welaa innakota aarya ta ewith beragannawa wage wath aduma tharam hadanna thibune :dull:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    D5TqRPLW0AA3L2G



    jon vs night king. denna one on one. aaryama nam night king wa maranna ona jon merenna wage thuwala welaa innakota aarya ta ewith beragannawa wage wath aduma tharam hadanna thibune :dull:




    නයිට් කින්ග් ජොන් ගාවදි මළවුන්ට පන දුන්නා .අච්චර වෙලා රොත්ත පිටින් ෆයිට් කරාපු මකරු ජොන් එක්ක එකා පස්සෙ එකා වගෙ ගහගත්තෙ ? තෙරුමක් නැහැ.
    ජේමි ,බ්‍රියැන් වගෙ එවුන්ගෙ වටිනාකමක් තිබ්බෙම නැහැ වගෙ.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Rhaegal ta damage habai.. Dothraki set ekama iwara unane..Unsullied lath bagayakma nadda kohe..David tai Weiss tai ona widiyata mata penne kathawa yanne..Un explain karanne anthimata..


    මාටින් සීයාගෙ දායකත්වය නැති අඩුව තමා ඔය.
    ඩයලොග්ස් පවා හෙන බොලඳයි .
    ටයිවින් -ටිරියන් එක්ක එහෙම තිබ්බ ඩයලොග්ස්.
    ටයිවින් -ඔලෙනා එක්ක තිබ්බ ඩයලොග්ස්
    බැලුවානම් තෙරෙවි වෙනස.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    D5TqRPLW0AA3L2G



    jon vs night king. denna one on one. aaryama nam night king wa maranna ona jon merenna wage thuwala welaa innakota aarya ta ewith beragannawa wage wath aduma tharam hadanna thibune :dull:

    Mn hithnne white dragon maranna thibbe dragon kenek ethna tikak dragon fight eka madi, NK ge ara knightla set eka ohe hitiya unwa adu gane john ekka fight ekak set wenna danna thibba (John maranna kalin araya nk wa marana widihta ), NK and whitela withrak innakota arya awith aruwa maranna hadanna thibba. thats make sense atleast. mn kypu tika thibbnm epiya awulk nowenna thibba anika main threat eka me widihta iwara karapu eka wadak naha, mulinma kathwa patan ganneth whitelage seen ekakin nisa, anika main charters ithuru una wadiyi.
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මාටින් සීයාගෙ දායකත්වය නැති අඩුව තමා ඔය.
    ඩයලොග්ස් පවා හෙන බොලඳයි .
    ටයිවින් -ටිරියන් එක්ක එහෙම තිබ්බ ඩයලොග්ස්.
    ටයිවින් -ඔලෙනා එක්ක තිබ්බ ඩයලොග්ස්
    බැලුවානම් තෙරෙවි වෙනස.

    Aniwa
    Martin karayta thma multiple charater handling hodatma puluwan, ewagemayi dialogs wala hoda complexcity ekak hadanna puluwan, u nathuwa kath wen wadak nha wage, uta thama hodatama imagination hakiyawa saha hama sidiyakama sambnda karala liynna puluwan hakiyawa thynne, mn eka therun gaththe hodar maruna dawse
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මාටින් සීයාගෙ දායකත්වය නැති අඩුව තමා ඔය.
    ඩයලොග්ස් පවා හෙන බොලඳයි .
    ටයිවින් -ටිරියන් එක්ක එහෙම තිබ්බ ඩයලොග්ස්.
    ටයිවින් -ඔලෙනා එක්ක තිබ්බ ඩයලොග්ස්
    බැලුවානම් තෙරෙවි වෙනස.

    :yes::yes: