Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කතාව ආය නවත්තපු තැනින් පටන්ගන්නේ නැත්තන් එහෙම පෙන්නාන් එකේ තෙරුමක් නෑ නෙ. සීසන් එක ඉවරවෙද්දි නං එහෙම පෙන්නන් පුඋවන් ඊළඟ සීසන් එකට ආරම්භයක් ගන්න. මේකේ ආය සීසන් එකක් නෑ නෙ.

    හැබැයි මතකද කලීසි විෂන් එකක් දකිනවා කිංග්ස් ලෑන්ඩින් විනාස වෙලා හිම වැටෙනව සිංහාසනේ ගාවට. දැන් වයිටෝ නැති හින්ද එච්චර දකුණට හිම වැටෙන්න විදිහකුත් නෑ නෙ එතනත් අවුලක් තියෙනව.

    මට හිතෙනවා කතාව පටන්ගත්තේ නයිට්ස් වොච් එක කැලේ ඇවිදින්න යද්දී වයිට්ස්ලට අහුවෙන සින් එක වගේ සින් එකක් අවසානෙටත් එන්න පුළුවන් කියලා. අපිට කුතුහලය ඉතිරි කරලා නාට්ටිය ඉවරවෙනවා.

    ඔව් කලිසිගේ විෂන් එක මටත් ප්‍රශ්නයක්
    ඒකත් හිතලා තමයි මන් කිව්වේ ග්‍රේට් වෝර් එක තාම ඉවර නෑ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කතාව ආය නවත්තපු තැනින් පටන්ගන්නේ නැත්තන් එහෙම පෙන්නාන් එකේ තෙරුමක් නෑ නෙ. සීසන් එක ඉවරවෙද්දි නං එහෙම පෙන්නන් පුඋවන් ඊළඟ සීසන් එකට ආරම්භයක් ගන්න. මේකේ ආය සීසන් එකක් නෑ නෙ.

    හැබැයි මතකද කලීසි විෂන් එකක් දකිනවා කිංග්ස් ලෑන්ඩින් විනාස වෙලා හිම වැටෙනව සිංහාසනේ ගාවට. දැන් වයිටෝ නැති හින්ද එච්චර දකුණට හිම වැටෙන්න විදිහකුත් නෑ නෙ එතනත් අවුලක් තියෙනව.

    මතකද ඒ හිම වැටෙන තැනිං ඊලඟට කලීසි යන්නෙ කාල් ඩෝ‍ර්ගෝ කලීසිගෙ මැරුණ ලමය එක්ක ඉන්න කූඩාරමකට :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :yes::yes::yes:
    ස්ටෝරි එක නිසා තමයි.

    හැබැයි වුන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා production එකට :sorry:

    mahansi wunata

    unta adu mahansiyen karanna thibba dewal pawa miss wela :sorry:

    monawada kiyapanko ara Jon Snow and dany clouds walata udin wage gihin kale :nerd: ewage gon scene walata karapu wiyadama aparade.

    giants laa ehema genath un athin ehema ekek marila. tormund ta thibuna giant kenek nathnam mammoth kenekgen brienne wa beraganna wage scenes ganna :angry:
    thawa white walkers laa ekka brienne jaime hound wage aya ta sword fight ekak thiyanna thibba
    thawa dragon wa ehema anthimenta maranne nathuwa ara dragon behala inna welawe kawuru hari kenek maranna try karanna thibba :yes: dragonslayer kenek ehemath enawa ethakota.. :yes:

    thawa nightking ta kochchara build up ekak thibunada GOT patan gaththeth eh gena baya wela. winter is coming kiyala. ou nikanma stab karapu gaman kudu wuna :( thawa tikak amaruwen maranna thibuna :(

    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ගොට් ලාට යුද්ද නම් කරන්න බැහැ , එකට හොද හොබිට් 300 ....
    හැබැයි වැරද්දක් කියන්නත් බැහැ බජට් එකත් එක්ක එක එපියකට usd මිලියන 100 ක් වියදම් කරන්නේ කව්ද
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ගොට් ලාට යුද්ද නම් කරන්න බැහැ , එකට හොද හොබිට් 300 ....
    හැබැයි වැරද්දක් කියන්නත් බැහැ බජට් එකත් එක්ක එක එපියකට usd මිලියන 100 ක් වියදම් කරන්නේ කව්ද

    "DA VINCI DAEMON" EKE MEETA WADA HODA WAR TIKAK THIBUNA
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොට් ලාට යුද්ද නම් කරන්න බැහැ , එකට හොද හොබිට් 300 ....
    හැබැයි වැරද්දක් කියන්නත් බැහැ බජට් එකත් එක්ක එක එපියකට usd මිලියන 100 ක් වියදම් කරන්නේ කව්ද

    :yes: :yes:
    මේ කතාව නං ඇත්ත :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතකද ඒ හිම වැටෙන තැනිං ඊලඟට කලීසි යන්නෙ කාල් ඩෝ‍ර්ගෝ කලීසිගෙ මැරුණ ලමය එක්ක ඉන්න කූඩාරමකට :yes:
    එයාට සිංහාසනේ ඉඳගන්න වෙන්නේ නෑ මැරිලා දිව්‍ය ලෝකේ යන්න වේවි වගේ මට පේන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයාට සිංහාසනේ ඉඳගන්න වෙන්නේ නෑ මැරිලා දිව්‍ය ලෝකේ යන්න වේවි වගේ මට පේන්නේ.

    එහෙම වුනොත් හොඳයි.
    සෑම්ට මක්කැයි දන්නෑ වුනේ :( ජොන් බේරගන්න හැදුව බේරගන්න බැරි වුනාද කොහෙද යට වෙලාම ගියා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වුනොත් හොඳයි.
    සෑම්ට මක්කැයි දන්නෑ වුනේ :( ජොන් බේරගන්න හැදුව බේරගන්න බැරි වුනාද කොහෙද යට වෙලාම ගියා :(
    එයාව නොමරා තියන් ඉන්නේ අන්තිමට ජෝන් ටාගේරියන් කෙනෙක් කියල ඔප්පු අරන්න සාක්කියට වෙන්න ඇති.

    මනුස්සය නං ගලේ ගහලවත් මරන්න බෑ වගේ. වයිට්වොකරයෙක්ගෙන් බේරුනා, සොම්බි යුද්දෙකින් බේරුනා, ග්‍රේ ස්කෙල් ලෙඩෙක් එක්ක ඉඳල බේරුනා :baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එයාට සිංහාසනේ ඉඳගන්න වෙන්නේ නෑ මැරිලා දිව්‍ය ලෝකේ යන්න වේවි වගේ මට පේන්නේ.

    යුද්දේ පටන් ගන්න කලින් කට්ටියට කියන්න තිබුනා ජොන් ටගෙරියන් කියලා.දැන් මැරුන් උන් දන්නේ නැහැනෙ සීන් එක.විශේෂයෙන් ජෝරා,තියොන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයාව නොමරා තියන් ඉන්නේ අන්තිමට ජෝන් ටාගේරියන් කෙනෙක් කියල ඔප්පු අරන්න සාක්කියට වෙන්න ඇති.

    මනුස්සය නං ගලේ ගහලවත් මරන්න බෑ වගේ. වයිට්වොකරයෙක්ගෙන් බේරුනා, සොම්බි යුද්දෙකින් බේරුනා, ග්‍රේ ස්කෙල් ලෙඩෙක් එක්ක ඉඳල බේරුනා :baffled:

    සෑම් මලා යකෝ :shocked:
    ජොන් එලියෙ ඉඳන් වින්ටෆෙල් ඇතුලට දුවං එද්දි සෑම්ට වට කරගෙන ගහනව. ජොන් අතිං ඇදල නැගිට්ටවන්න හැදුව හරිගියෙ නෑ අතෑරල දැම්ම. සෑම් මලා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑම් මලා යකෝ :shocked:
    ජොන් එලියෙ ඉඳන් වින්ටෆෙල් ඇතුලට දුවං එද්දි සෑම්ට වට කරගෙන ගහනව. ජොන් අතිං ඇදල නැගිට්ටවන්න හැදුව හරිගියෙ නෑ අතෑරල දැම්ම. සෑම් මලා :(
    නෑ නෑ මලේ නෑ මනුස්සය හිටියා අන්තිමට සොම්බි ගොඩක් මැද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුද්දේ පටන් ගන්න කලින් කට්ටියට කියන්න තිබුනා ජොන් ටගෙරියන් කියලා.දැන් මැරුන් උන් දන්නේ නැහැනෙ සීන් එක.විශේෂයෙන් ජෝරා,තියොන්
    දැන් ඕක කිවත් ඇති වැඩක් නෑ වගේ මට පේන්නේ හිටපු ලොකු ලොකු පවුල් වල වැඩිහරියක් උන් මැරිලනෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දැන් ඕක කිවත් ඇති වැඩක් නෑ වගේ මට පේන්නේ හිටපු ලොකු ලොකු පවුල් වල වැඩිහරියක් උන් මැරිලනෙ.

    නැත්නම් එකත් දන්න හතර දෙනාගෙත් එක්කම යට යයිද දන්නෙ නැහැ,කවුරුත් නොදැනම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ මලේ නෑ මනුස්සය හිටියා අන්තිමට සොම්බි ගොඩක් මැද.

    :no:
    ඒ ඉන්නකොට ජොන් බේරගන්න හැදුව බැරිවුනා අතෑරල දැම්ම :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :no:
    ඒ ඉන්නකොට ජොන් බේරගන්න හැදුව බැරිවුනා අතෑරල දැම්ම :(

    FB ශෝක ප්‍රකාශ තිබුනේ නැහැනෙ.අනිත් උන්ට නම් තිබුනා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no:
    ඒ ඉන්නකොට ජොන් බේරගන්න හැදුව බැරිවුනා අතෑරල දැම්ම :(
    නෑ නෑ මේ කලිසිට පිටිපස්සේ ඉන්නේ පන්දමක් අරන්

    JflmOmb.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ මේ කලිසිට පිටිපස්සේ ඉන්නේ පන්දමක් අරන්

    JflmOmb.png

    :shocked:
    මල හත්තිලව්වයි. මං හිතුව මලා කියල.
    අපරාදෙ මිසන්ඩෙයි මැරෙන්න තිබ්බෙ මට පෙන්නන්න බෑ ඒ බැල්ලිව :angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :shocked:
    මල හත්තිලව්වයි. මං හිතුව මලා කියල.
    අපරාදෙ මිසන්ඩෙයි මැරෙන්න තිබ්බෙ මට පෙන්නන්න බෑ ඒ බැල්ලිව :angry:

    Best female ass :no: