hound මැරෙනවත් දැක්ක බං ටික දවසකට කලිං දැන් මතක නෑ කොහොමද කියල![]()
hound marei cleganebowl eken. mountain wath maraagana
hound මැරෙනවත් දැක්ක බං ටික දවසකට කලිං දැන් මතක නෑ කොහොමද කියල![]()
Next episode eke Dragon ge petawu enwalu kingslanding walata.uh season 4 wala athurudhan una kale petawu Dala.
Man hithanne Bran aran enawa unwa
" You will fly " kiyanne ekane .
Show eke opening theme eketh pennanawa Loku makari petawu 3.
මන් ඔය තියරිය හැදුවා .
තව එවුන් ඔය තියරිය හදලා ඇති.
මන් නම් හැදුවෙ කරුණු ඇතුව.
එත් වෙනකන් ෂුවර් නැහැ.
මන් ඒකයි ඇහැව්වෙ මකරා ද්විලිංගික සතෙක්ද කියලා.
එකපාරම එහෙම ආවොත් නං තවත් බැනුම් අහන්න වෙනව මේක හදපු උන්ට. අන්තිම එපිසෝඩ් දෙකේ එකපාරම ඔහොම දෙයක් පෙන්නන එක අවුල් නෙNext episode eke Dragon ge petawu enwalu kingslanding walata.uh season 4 wala athurudhan una kale petawu Dala.
Man hithanne Bran aran enawa unwa
" You will fly " kiyanne ekane .
Show eke opening theme eketh pennanawa Loku makari petawu.
![]()
මන් ඔය තියරිය හැදුවා .
තව එවුන් ඔය තියරිය හදලා ඇති.
මන් නම් හැදුවෙ කරුණු ඇතුව.
එත් වෙනකන් ෂුවර් නැහැ.
මන් ඒකයි ඇහැව්වෙ මකරා ද්විලිංගික සතෙක්ද කියලා.
Dragonslata oona unama unge gender eka change karanna puluwanDrogon female wenna ethi.
Sheepslawa puchchala Aran yanne petawunta wenna ethi.
![]()


එකපාරම එහෙම ආවොත් නං තවත් බැනුම් අහන්න වෙනව මේක හදපු උන්ට. අන්තිම එපිසෝඩ් දෙකේ එකපාරම ඔහොම දෙයක් පෙන්නන එක අවුල් නෙ
ඩ්රොගොන් පියාඹන එක නම් ඒක් කිව්වෙ වැලෙරියාව උඩින්
ඒ සීන් එක තිබ්බෙ සිසන් 5 එපිසොඩ් 5 අන්තිම හරියෙ .
පස්සෙ සීසන් 5 එපිසොඩ් 9 දි ඩ්රොගොන් එනවා ඩැනිව බෙරගන්න ෆයිටින් පිට් එකෙදි .
එපිසොඩ් 10 දි ඩොතාලා ඩැනිව හොයාගන්නවා.
ඩ්රොගොන් ආයෙ යනවා.
පස්සෙ සීසන් 6 එපිසොඩ් 6 දි ඩ්රොගොන් එනවා ආපහු අන්තිම හරියෙදි
මට හිතෙන්නෙ ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් ගහලා උන්ව ලොකු වෙනකන් ඉඳලා ආයෙ එන්න ඇති.


ඒක වෙන්නෙ නෑ බන්. මේ වෙනකන් ඩැනී ඉදියෙ සර්සිට වඩා පවර්ෆුල්. ඒත් ෆයිනල් බැටල් එකට ටීම් දෙකම බැලන්cඑ කරනවා එක්කො විනින් සයිඩ් එක වීක් කරනවා. ඒක්යි රෙගාල් ව මැරුවෙ. දැන් බලපන් සර්සි ත් පවර්ෆුල්. එතකොට තමයි හොද ගේමක් යන්නෙ.
එකපාරම එහෙම ආවොත් නං තවත් බැනුම් අහන්න වෙනව මේක හදපු උන්ට. අන්තිම එපිසෝඩ් දෙකේ එකපාරම ඔහොම දෙයක් පෙන්නන එක අවුල් නෙ

Burn them all dany
dracarys
![]()
ඇයි දන්නේ නෑ උන් සීසන් 8න් මේක ඉවර කරන්නේ
තව සීසන් 2 ක් විතර ගැහුවනම් හොද ආදායමක් හොයාගන්න තිබ්බනේ
මන් ඔය තියරිය හැදුවා .
තව එවුන් ඔය තියරිය හදලා ඇති.
මන් නම් හැදුවෙ කරුණු ඇතුව.
එත් වෙනකන් ෂුවර් නැහැ.
මන් ඒකයි ඇහැව්වෙ මකරා ද්විලිංගික සතෙක්ද කියලා.
එහෙම බැලුවොත් මේකත් ගන්න වෙනව. වෘකය බෙල්ලෙන් එල්ලල. ඒ කියන්නෙ අන්තිමට ඉතුරු වෙන ස්ටාක්ව එල්ලල මරනව. සන්ස or ආර්යා.
![]()
ඔව් බජට් කේස් නිසා ඔව්වා වෙයිද කියන්න අමාරුයි.oka kohomath wenna ba. CGI cost eka wediwena balu nagutakwath mun kathaawata ganne na.