අපරාදෙ අවුරුදු 10ක් එලටම කරන් ඇවිල්ලා අන්තිම සීසන් එක මැරතන් එකක් වගේ නේ බං. මෙහෙම වෙන්ඩ බැරිද.... දැන් දිගටම ඉස්සරහට තියෙන්නෙ වින්ටර් එක. වින්ටර් ඉස් කම්න්ග් කී පාරක් නම් කිව්වද බං මුං. වින්ටර් එක කන්ට්රෝල් කරන්නෙ ස්ටාර්ක් ලා. ඩැනී කින්ග්ස් ලැන්ඩින් චකබ්ලාස් කරපු නිසා එකෙ ආයේ ගන්ඩ දෙයක් ඉතිරි නැ. ප්රොෆසි එක අනුව ආර්යා ග්රීන් අයිස් ඩැනී ට ශොට් එක දෙනවා, සමහර විට ජෝන් මකරා කන්ට්රෝල් කරයි. කින්ග්ස් ලැන්ඩින් කුඩු නිසා සෙට් එකම ආපහු වින්ටර්ෆෙල් ගිහින් එහෙ ත්රෝන් එකක් අටවගෙන සන්සට පුටුව දෙනවා. ජෝනා වෝල් එකට යනවා බ්රැන් එක්ක, ඌ අර ගස් දෙබලට රිංගයි වයිල්ඩ්ලිං සෙට් එකත් එක්ක. ආර්යා ෆේස්ලස්.ටිරියන්ට කින්ග්ස් ලැන්ඩින් වල මොකක් හරි අටවන් ඉන්න වෙයි සන්ස යටතේ. හැපි එන්ඩින්.![]()
HBO එකෙන් මුන් දෙන්නට එපි 10 ගහන්න ඕනනම් එකට කැමති කියලා,මේ පණ්ඩිතයෝ දෙන්න epi 6 ඉවර කරන්නම් කියලා.අනිත් එක plot armor වැඩි බන්, GRRM ම කියනවා බන් fantasy උනත් එකේ යම් සිඉමාවක් තියෙන්න ඕන කියලා.






eh kiwe meh season eka patan ganna kalin thibuna wage nane 
