Game of Thrones Fans

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    අපරාදෙ අවුරුදු 10ක් එලටම කරන් ඇවිල්ලා අන්තිම සීසන් එක මැරතන් එකක් වගේ නේ බං. මෙහෙම වෙන්ඩ බැරිද.... දැන් දිගටම ඉස්සරහට තියෙන්නෙ වින්ටර් එක. වින්ටර් ඉස් කම්න්ග් කී පාරක් නම් කිව්වද බං මුං. වින්ටර් එක කන්ට්‍රෝල් කරන්නෙ ස්ටාර්ක් ලා. ඩැනී කින්ග්ස් ලැන්ඩින් චකබ්ලාස් කරපු නිසා එකෙ ආයේ ගන්ඩ දෙයක් ඉතිරි නැ. ප්‍රොෆසි එක අනුව ආර්යා ග්‍රීන් අයිස් ඩැනී ට ශොට් එක දෙනවා, සමහර විට ජෝන් මකරා කන්ට්‍රෝල් කරයි. කින්ග්ස් ලැන්ඩින් කුඩු නිසා සෙට් එකම ආපහු වින්ටර්ෆෙල් ගිහින් එහෙ ත්‍රෝන් එකක් අටවගෙන සන්සට පුටුව දෙනවා. ජෝනා වෝල් එකට යනවා බ්‍රැන් එක්ක, ඌ අර ගස් දෙබලට රිංගයි වයිල්ඩ්ලිං සෙට් එකත් එක්ක. ආර්යා ෆේස්ලස්.ටිරියන්ට කින්ග්ස් ලැන්ඩින් වල මොකක් හරි අටවන් ඉන්න වෙයි සන්ස යටතේ. හැපි එන්ඩින්. :lol::lol::lol::lol:

    HBO එකෙන් මුන් දෙන්නට එපි 10 ගහන්න ඕනනම් එකට කැමති කියලා,මේ පණ්ඩිතයෝ දෙන්න epi 6 ඉවර කරන්නම් කියලා.අනිත් එක plot armor වැඩි බන්, GRRM ම කියනවා බන් fantasy උනත් එකේ යම් සිඉමාවක් තියෙන්න ඕන කියලා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    song of ice and fire පොත් series ටිකයි game of thrones tv series කියන්නේ දෙකක් කියලා හිතාගත්තා,එතකොට අවුලක් නැ.:shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙටින් සදහටම GOT ඉවරයි කියලා දැනෙනකොට හිත වාවන්නේ නෑ :sorry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    නැත්තෙ මොකද බලන්න කො අර මාර්වල් ගැනී ගෙ හෙන සීන් නෙ..එ මදිවට එකි කොන්ඩෙත් කපාගෙන...මිනිහෙක් වගෙ..මිනිහෙක් ම ගත්තා නම් ඉවරනෙ...තොර් තමා උරුමක්කාරයා....එයාත් රජකම දිලා යනවා ගැනියෙක් ට..සොල් ස්ටොන් එක නම් කමක් නැ කියමුකො....විඩො හුගක් කැපකිරිම් කලා නෙ..
    කතාව මරු.......සුපිරි...එත් අනවශ්‍යය විදිහට ගැනු චරිත ඉලිප්පිලා මට අනුව නම්...අයන් මැන් ඉදලා අර මර්වල් ගැනි මලා නම් ඉවරයි....ඔච්චරටම පොර වෙන්න දගලන එකෙ...

    [Spoiler Alert ]

    Yahh yahh e seen eka NM thiye.... :yes:
    But marvel eka owa kalata develope karapu characters walata fair wenna kathawa denawa ...
    Story arc ekata damage nokara ... :love:
    Iron Man genn patanna gaththa eka iron Man gennma iwara Una eka hodayy Sara .. ethakota apita adune thani ahata ...
    2008 idann Danna eka ne:(:sorry:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හෙටින් සදහටම GOT ඉවරයි කියලා දැනෙනකොට හිත වාවන්නේ නෑ :sorry:

    issara tharamma naha neh? :confused: eh kiwe meh season eka patan ganna kalin thibuna wage nane :eek:

    mata nam dan ganak wath naha echcharakata wada epa wuna :yes::sorry:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මොලෙ කරවෙලා ද පාඩම් කරලාම....:growl::growl:
    මම කිවිවෙ.....කතාව හොදයි කියලා..........හොදයි නෙමෙයි හොදා........................යි.......:love:

    :lol: :lol:
    Dn thesis eka liyanwa ... so karawela NM Thama hodata :sorry:
    Anna EMA kiyanna ... Hoda NM echcharyy :love:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    [Spoiler Alert ]

    Yahh yahh e seen eka NM thiye.... :yes:
    But marvel eka owa kalata develope karapu characters walata fair wenna kathawa denawa ...
    Story arc ekata damage nokara ... :love:
    Iron Man genn patanna gaththa eka iron Man gennma iwara Una eka hodayy Sara .. ethakota apita adune thani ahata ...
    2008 idann Danna eka ne:(:sorry:

    ඔය උඹ කියන්නේ infinity saga එක ගැන නේ. දැන් ඒක ඉවරයි. Brie (capt. Marvel) දැනට ම ඉල්ලලා තියෙන්නේ Female only avengers team එකක් ඕනෙ කියල. අනිත් එක එකී කිව්වා එකී ට ඕනේ කියලා Valkari and capt. Marvel romance Valkari ව next Thor කරන්න කියලා ත් කියලා තිබ්බ. එකී හිතන් ඉන්නේ එකී හෙන චරිතෙ කියලා :lol:

    බලමුකෝ Marvel එක infinity saga එකෙන් පස්සෙ යන විඳිය.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    DC superman ge equal Marvel capten marvel thama :lol:

    Seriously?? :lol: superman ට equal හෝ ඉට උඩින් වගේ තියන්න පුළුවන් Adam Warlock. Superman ගෙ full potential එක නිකමට වත් දැකල නැති අය තමයී මෙහෙම කියන්නේ.

    MCU එක capt. Marvel ව පුම්බනව වැඩි. Scarlet witch ඔයිට වඩා powerful හරි නම් comic වල. එකී එක පාරක් no more mutants කියලා මුළු Erath එකේ ම ඉන්න ඔක්කොම mutant ලවා අයින් කරලා දානවා.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ඔය උඹ කියන්නේ infinity saga එක ගැන නේ. දැන් ඒක ඉවරයි. Brie (capt. Marvel) දැනට ම ඉල්ලලා තියෙන්නේ Female only avengers team එකක් ඕනෙ කියල. අනිත් එක එකී කිව්වා එකී ට ඕනේ කියලා Valkari and capt. Marvel romance Valkari ව next Thor කරන්න කියලා ත් කියලා තිබ්බ. එකී හිතන් ඉන්නේ එකී හෙන චරිතෙ කියලා :lol:

    බලමුකෝ Marvel එක infinity saga එකෙන් පස්සෙ යන විඳිය.

    Ahh eka thama ehnm ochchra set eka ekita akmathi nee
    Mama audience reaction EMA baluwa ... Eki Eddi mikk sadyakk na audience eke ....

    Mama hithenn na bn Marvel ekita Oni widiyata natayy kiyala ... EMA unoth Aye me wage box office ghanna WENN na unta...
    Balapann Endgame ekata avatar pahu karannan thawa tikayy ...

    https://www.boxofficemojo.com/alltime/world/
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය උඹ කියන්නේ infinity saga එක ගැන නේ. දැන් ඒක ඉවරයි. Brie (capt. Marvel) දැනට ම ඉල්ලලා තියෙන්නේ Female only avengers team එකක් ඕනෙ කියල. අනිත් එක එකී කිව්වා එකී ට ඕනේ කියලා Valkari and capt. Marvel romance Valkari ව next Thor කරන්න කියලා ත් කියලා තිබ්බ. එකී හිතන් ඉන්නේ එකී හෙන චරිතෙ කියලා :lol:

    බලමුකෝ Marvel එක infinity saga එකෙන් පස්සෙ යන විඳිය.

    අනෙ එකිගෙ ආච්චිට හාල් ගාරන්න කියන්න ගෙදර ඉදන්:growl::growl:
    තොර් කියන්නෙ පිරිමි චරිතයක් මිස ගැනියෙක් නෙමෙයි :growl::growl:
    හිතාගෙන ඇති හෙන කැල්ල කියලා..පිටපලු කැල්ල වගෙ ඉදගෙන......තොර් ගෙ අහලකින් වත් තියන්න පුලුවන් ද....
    මොකො එයාද ෆිල්ම් එකට වියදම් කරන්නෙ ඔච්චරටම එයා කියන විදිහට නටන්න......:growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    issara tharamma naha neh? :confused: eh kiwe meh season eka patan ganna kalin thibuna wage nane :eek:

    mata nam dan ganak wath naha echcharakata wada epa wuna :yes::sorry:

    ඒඋනාට බන් අපි අවුරුදු 2ක් බලන් හිටියනේ මේක එනකන් :(
    මේ ඔක්කොම හෙටින් ඉවරයි :(

    හෙටින් පස්සේ තියරිස් නෑ :(
    ඒ ආතල් එක ගන්න විදියක් නෑ