කොහොමත් ප්‍රදාන ධාරාවේ එන අපේක්ෂකයන් දෙන්නෙක්ගෙන් කෙනෙක් තමයි ජයග්‍රහණය කරන්නේ. ඔයා කියන්නේ ආපහු යුඑන්පි අපේක්ෂකයවම දිනවන්න කියලද?

නාගානන්ද කියල පොරක් ඉන්නව කියල උඹ අහලවත් නැද්ද?Gota is the best candidate we have to be honest! Proven candidate! Disciplined! Most importantly not someone who would try to take political revenge.
Best thing is NO POSTER campaign he is trying to launch! best of luck for that!
එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
රෝසි ආච්චි;24698318 said:සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ.
රෝසි ආච්චි;24698319 said:බැංකු හොරු තවමත් නිදැල්ලේ...තීරණය ඔබ අතේ
රෝසි ආච්චි;24698320 said:පාස්කු ප්‍රහාරයෙන් 300 කට එහා මැරුවා. තීරණය ඔබ අතේ.
ජබුක් ගා ශබ්දයක් ඇසුණේය..තීරණය ඔබේ අතේ!

ලංකාව වගේ රටකට දියුණු වෙන්න බැරි එක හේතුවක් තමයි ඕක. මිනිස්සු පක්ෂ වලට බෙදිල හිතන එක නිසා තමයි UNP වගේ පක්ෂයක් තාමත් ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නෙත්. මිනිස්සුන්ගේ කුහක කම සහ ඉරිසියාව තියෙන නිසා තමයි JVP වගේ පක්ෂ ඉතුරු වෙලා තියෙන්නෙත්.
අනෙත් හේතුව ලංකාවේ ඉන්න එවුන්ගේ තියෙන කුහක කම. ගොඩක් එවුන් බලන් ඉන්නේ දවසක උන්ගේ දැක්ම අනුව "ideal" දෙසපලකයෙක් ඇවිත් උන්ට නිකන් ආතල් දෙයි කියල. ඇග පත මහන්සි කරන්නේ නැතුව නිකන් කන්න බලාගෙන ඉන්න එවුන් තමයි මේ ටයිප් එකේ එවුන්. මුන්ට රට දියුණු කරන එකාට වඩා වටිනවා මුන්ගේ කටට මොනවහරි දාන්න පොරොන්දු වෙන එකා. රස්සාවක් දෙනවා කියන එකාට වඩා හොදයි වෙන එකෙක්ගේ සල්ලි උදුරල අරන් ඇවිත් දෙන්නම් කියන එකා කියල තමයි මුන්ගේ මතය.
ලංකාව දියුණු නොවෙන්න අනෙත් හේතුව තමයි "ප්‍රජාතන්ත්‍රවාදය + රටේ ඉන්න එවුන්ගේ මෝඩකම". මේ දෙකම combine උනාම සැහෙන්න අමාරු වෙනව. වැඩි හරියක් එවුන් මෝඩ උනාම උන්ගේ මතය ප්‍රමුක වෙනව මොලේ තියෙන සුළුතරයකගේ මතයට වඩා. කොහොමත් මොලේ තියෙන එවුන් කොහෙත් අඩුයි. average range එකේ එවුන් තමයි වැඩි. මේ average range එකේ කියන එවුන්ට තමන්ගේම මත අඩුයි. උන් තමන්ගේම ස්වාධින මත කියල හිතන් ඉන්න ගොඩක් ඒවා වෙන එකෙක් දන්නෙම නැතුව උන්ගේ ඔලුවට plant කරපු ඒවා. ඒක නිසා මුන්ව එක එකාට control කරන්න පුළුවන්. අද කාලේ තරුණ පරම්පරාවේ ඉන්න මේ කියන කාණ්ඩයේ එවුන්ව පාලනය වෙන්නේ social media page කාරයො හරහා තමයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, යුධ අපරාධ වගේ සංකල්ප ලෝකේ බලවත් රටවල් පොඩි රටවල් පාගාගෙන ඉන්න පාවිච්චි කරන tools. මේ වගේ රටක් දියුණු කරන්න නම් රටේ ඉන්න මිනිස්සුන්ට මහන්සි වෙලා වැඩ කරන්න වෙනව. ශ්‍රම බලකායට දායකත්වයක් දක්වන්න වෙනව මොලේ තියෙන උගත් පලකයෙක්ගේ strategy එකකට අනුව. මිනිස්සු ඇගපත මහන්සි කරන්න අකමැති තාක් කල් සහ කුහක කමට අපේ එකා කියල පාර්ලිමේන්තුවට 8 pass කුඩු මුදලාලිලා යවන තාක් කල් රට දියුණු වෙන්නෙ නැහැ.

පොන්න රැලක් රට පාලනය කරන හින්ද අපි දේශපාලන වහල්ලු උනත් කමක් නෑ මේ වෙලේ.මොකද අපි ගෝඨාබයට කඩේ යන යන්නෙ අපි ගෝඨාබයගෙ දේශපාලන වහල්ලු කැපුවත් ගෝඨාබයට සරලවම එච්චරයි

etkoata uba kohmada kiyanne gotabaya munta wada anatha wenne kiyala.. deipan piliganna puluwan uttarayak, horu minimaruwo set eka wata karagena inna.. minimarapu nayakayek kohomada dan inna eunta wada wensak karanne...? Minihek maranna eka eka hethu tiyana puuwan eith ehema ekekta chande denna ubalata age tiyenne monawada yako ... ubala wahallu neme .. ubala yakshayo... ahinsaka lamaige anagathaya aduru karana... ubala kiyala vidiye wensak ganna sadacharyata garu karana waradi karapu nati ekek hoya pan.. ea wenuwata minimaruwo balayaga genne natiwa![]()

මූ දැන් දවස් ගානක් තිස්සෙ අඩනව, වැඩක් නැ බන් දැන් හිත හදා ගනින් උබේ ගූ ඇන් පීය දැනටම පැරදිලා ඉවරයි..o/l ෆේල් පකෙක් දාගෙන ජනාධිපති අපේක්ශක කමට පුකෙන් හිනා...![]()

ane yako adenne nadda ubala me rate inne podi eunge anagathaya minimaruwekta pawa dena kota.. yako mewa dakkama hina wennadak kiyanne. apitanam aulak ne yanna onataram ratawal tiyanwa... eith yako mehe inna podi euntika dakkama adenawa... un me rate inna epai... ea rata nati karana ubalata sapa wenawa...man mehema lesiyen kiyanne habei sobadharamayen ea de karai![]()

කාටද බන් මීනි මරුව කිවෙ රනිලට නේද ඇත්ත ඇත්ත ඌ 300ක් මැරෙනකන් බලන් උන්න ඌ මිනි මරුවෙක් තමයි..අපි රනිලට හරි සජියට හරි කිසිම අවස්තාවක් දෙන්නෙ නැ ඔකුන් දෙන්නවම හැදිගාවල දානව මීලග චන්දෙන්..![]()

iting yako ranita chande denna man kuwada harako. uth ekai muth ekai okkoma me ratin piliwahal kranna one.. okun tika ekathu wela tama meke kawe.. tho hituwada gotabaya thaniyen meka kanne kiyala.. eyeth kawe hawule heta kanneth hawulema tama. tho hitanne oya stage wala nagala ekata eka bana ganna ewa atta kiyalada.. tho wage rata harakta owa threenne tho ranil ranil gaga idi.. habei un ekathu wela lassanata gama gahankota ubala pil bidagena rate lamai anagathya vinasa kranwa![]()

කියන එකක් කෙලින් කියපන්කො යකො කනවැන්දුම් ගෑනි වගේ අඩ අඩා ඉන්නෙ නැතුව.. 