ලන්කාවේ මිනිස්සු Vs ඉන්දියාවෙ මිනිස්සු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලන්කාවේ මිනිස්සු Vs ඉන්දියාවෙ මිනිස්සු

    69096374-493150761461965-6172513589476196352-n.jpg
     
    • Like
    Reactions: somalal

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    සිරාවට
    ඔය කුමාරි අක්කා කියනන් ගැනිට මානසික ලෙඩක් තියෙනවා
    කථා කරනකොටම් තේරෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉන්දියාවෙ මිනිස්සු නූගත් මෝඩයො කියලා හිතාගෙන හිටියට උන් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න්වනෙද
     
    • Like
    Reactions: SEOBOSS

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    උඩ තියෙන වීඩියෝ එක බලපන්. අඩුම වියදමකින් චන්ද්‍ර ගවේෂණ වියාපෘතියක් කරල
    තියෙන්නෙ උන්. ඉන්දියාව අපිට වඩා ගව් ගානක් ඈතින් ඉන්නෙ. ඒත් අපේ එවුන්ට
    තාමත් තියෙන ලොකුම ප්‍රශ්නෙ උන් පාරෙ රෙන එක.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඩ තියෙන වීඩියෝ එක බලපන්. අඩුම වියදමකින් චන්ද්‍ර ගවේෂණ වියාපෘතියක් කරල
    තියෙන්නෙ උන්. ඉන්දියාව අපිට වඩා ගව් ගානක් ඈතින් ඉන්නෙ. ඒත් අපේ එවුන්ට
    තාමත් තියෙන ලොකුම ප්‍රශ්නෙ උන් පාරෙ රෙන එක.

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන් එකෙක්වවත් දන්නෑ
    දන්නැති තරමට හිතට නිදහස් :yes:
     
    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    ඉන්දියාවෙ මිනිස්සු නූගත් මෝඩයො කියලා හිතාගෙන හිටියට උන් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න්වනෙද

    Ow machn samaharu innawa, Chess ehema hena supiri players india wala innawa.
     
    • Like
    Reactions: ruchira55