දිල්රුක්ෂි වෙනුවෙන් අනුර කුමාර පෙරට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දිල්රුක්ෂි වෙනුවෙන් අනුර කුමාර පෙරට

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/2421716718103350/?epa=SEARCH_BOX

    රනිල්, රාජිත, චම්පික, රන්ජන් හා අනුර වැන්නවුන්ගේ පදයට නැටූ හිතවතිය වන අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහට බොරු ඇවන්ට්ගාඩ් නඩුව වෙනුවෙන් ගෝඨා හා නාවික හමුදාපතිවරු සිරගත කිරිමට බැරිවීම ගැන උරණ වු අනුර කුමාර දිසානායක 2017 මාර්තු 22 දින පාර්ලිමේන්තුවේ උඩ පනිමින් කල කතාව. මෙහි ආන්ඩුවේ ඇමතිවරයෙක් ලෙස හඳුන්වන්නේ ෆවුසිය.​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako mechchara lankawe wena dewal dannawa, oka danan httye nane :lol:

    ඕක ප්‍රසිද්ද රහසක් නේ. බලපන් අනුර කුමාරයා ගැන කොහේ කතා උනත් පුංචි අම්මා කේස් එක එලියට එන්නේ:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක ප්‍රසිද්ද රහසක් නේ. බලපන් අනුර කුමාරයා ගැන කොහේ කතා උනත් පුංචි අම්මා කේස් එක එලියට එන්නේ:lol:

    නැහැල්ලු....දවල්ට සමාජ වාදේ .....රෑට නව ලිබරල් වාදේ...

    :confused::confused::confused:

    Issara okage rasweemak tibbotlowet yanawa balanna,, mokada u kiyana techniques maru,, habay seen eka ewa lankawata match wenne na

    un piliganne na unge payya karanna ghn Russia kelo gatta eka :yes::yes:

    dan JVP kiyanne kelinma UNP machan

    unta ona mahinda nawattanna,, unta adala na anik un
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :confused::confused::confused:

    Issara okage rasweemak tibbotlowet yanawa balanna,, mokada u kiyana techniques maru,, habay seen eka ewa lankawata match wenne na

    un piliganne na unge payya karanna ghn Russia kelo gatta eka :yes::yes:

    dan JVP kiyanne kelinma UNP machan

    unta ona mahinda nawattanna,, unta adala na anik un

    :yes::yes:

    ඔව් උන්ගේ ඇතුලේ පිස්සෝ සෙට් එකක් බලය අල්ලලා ඉන්නේ...කෙලින්ම රනිල්ට කඩේ යන්නේ...
     
    ඉස්සර උන්ගේ සාමජවාද පිස්සුව තිබ්බ ඒත් අනුර කුමාරයා එක්ක ඒක ඊට වඩා භයානක පැත්තකට ගියා. එන්ජී ඕ සල්ලි වලට අලුත් පරපුර වගේ සක්කිලි එක්ක එකතු වෙලා රැඩිකල් කියාගෙන රටේ ආගම සංස්කෘතිය කන බිස්නස් ඒක පටන් ගත්ත.:angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සර උන්ගේ සාමජවාද පිස්සුව තිබ්බ ඒත් අනුර කුමාරයා එක්ක ඒක ඊට වඩා භයානක පැත්තකට ගියා. එන්ජී ඕ සල්ලි වලට අලුත් පරපුර වගේ සක්කිලි එක්ක එකතු වෙලා රැඩිකල් කියාගෙන රටේ ආගම සංස්කෘතිය කන බිස්නස් ඒක පටන් ගත්ත.:angry:

    :yes::yes:

    ඔව් උන්ගේ ඇතුලේ පිස්සෝ සෙට් එකක් බලය අල්ලලා ඉන්නේ...කෙලින්ම රනිල්ට කඩේ යන්නේ...

    :yes::yes:

    1000% atta,, somawansa,tilvin, hoda members la tikk htya,,

    anuaya apuwama wenas wei kiyala mat htuwe,, mokada wikalpe wela tbbe un,,

    dan nan itn ahanna deyak na
    kelinma UNP ekata dena eka labay me wesige putalata denawata wada
    :rolleyes::lol: