ලණුව කෑව දැන් හරි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලණුව කෑව දැන් හරි!


දැන් ඉතින් අධිකරණයත් පිලිගත්තා, ගොටාත් පිලිගත්තා ඌ ද්විත්ව පුරවැසියෙක් කියලා.. හෙහ්! ගොන් හැත්ත..
සෙසු පියවර ඉදිරියේදී! හිහ් හිහ් හී...


giphy.gif
 
  • Like
Reactions: pissupoosa jr.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේ e news වල ලණු කාල දැන් අනික් උන්ට බැනපං ගොං හැත්ත කියල :lol:
    මහ ලොකුවට ටොක්ස් දෙන්නෙ ඩෙරීඩව කියෝනව කියල. යකෝ ඉස්සෙල්ල fallacies ටික ඉගෙන ගනිං
    ගෝඨ හොරා හරි මොකා හරි අදාල නෑනෙ උඹ දැන් මෙච්චර දවස් කෑගැහුවෙ e news එකේ ලියන එකා ඇත්ත ලියනව කියල හිතේ ගෝඨට පුරවැසිභාවෙ නෑ වගේනෙ
    දැන් තඩිබාපං පඹයට මී හරක :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අම්මො මැදමුලන වහල්ලු ගොඩ, හිමිට ගූ කපන් හිරවෙයි :lol::lol::lol: