SLT Pakayala 01st january

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආ මෙන්න බලපන්කෝ එහෙනම්! මේපාර refresh කරාට නැතිවුනේ නෑ. :shocked:

    RS2M44J.png


    magenam penane 0.1GB bonus data kiyala.:lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩ්ඩක් youtube දාල බලපං ඩේටා කැපෙනවද කියලා?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සීන් එක කියන්නේ මෙච්චර වෙලා කරපු දේවල් වලට ඩේටා කැපිලා නෑ
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    bug ekak wenna athi update wenne nathuwa thibala eka paratama update wei.

    වෙන්න ඇති. ඒත් දවස් දෙකකට කලින් මන් 50ජීබී වගේ බෑවා කවුන්ට් වෙලා තිබ්බෙ නෑ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,388
    113
    සීන් එක කියන්නේ මෙච්චර වෙලා කරපු දේවල් වලට ඩේටා කැපිලා නේ

    බලාගෙන වැඩිය බාන්න යන්න එපා! උන්ගේ system back to normal වුනාම උබ අනාතවෙයි! :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    වෙන්න ඇති. ඒත් දවස් දෙකකට කලින් මන් 50ජීබී වගේ බෑවා කවුන්ට් වෙලා තිබ්බෙ නෑ
    iye math bawa nathi wenna. eth ada banna yanna epa. mase mulama data tika badu packet wei.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කැපිල? :shocked:

    කැපිලා නෑ. මේ අස්සේ සිංහලත් පැටැලෙනවා
    බලාගෙන වැඩිය බාන්න යන්න එපා! උන්ගේ system back to normal වුනාම උබ අනාතවෙයි! :lol:
    අවුලක් නෑ ඩේටා ඕෆ් පීක් නේ යන්නේ.

    මමත් බෑවා 1ජීබී වගේ කැපුනේ 100එම්බී වගේ