බයි_Memes UPDATES

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    85196375_3253571848201367_2670723416134254592_n.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    2/3 ලැබුනට පස්සේ පත්කරන විද්‍යානුකුල කැබිනෙට්ටුවේ විදේශ ඇමති කියන්නේ. රටට ඇතිවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට බැරිම උනොත් කසිප්පු ටිකක් බීල මිරිස් කුඩු ගහලා හරි විසදුම් ගෙන්න මිනිහා දස්සයාලුනේ.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    එළවලු 500G නිකන් දුන්නොත් අවුල්... සුනාමියෙන් අනාත වෙච්ච මිනිස්සුන් ගේ ආධාර වලට කෙලපු එක අව්ලක් නෑ.... ගෙම්බන්පිල පොල්ලෙල්ලෝ කිව්වේ නිකන්ද ඉතින්