BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මෙක ත්‍රෙඩ් එක නෙගටිව් ෆීඩ් බැක් එකක් දෙනවා මිනිස්සුන්ට . සංක්‍යාලේඛන කියලා දෙන විදියට ලංකාවේ මිනිස්සු පැනික් වෙනවා . එන එක එනවා නවත්තන්න බැ දැනගෙන හිටියත් මැරෙනවා නොදැන හිටියත් මැරෙනවා මැරෙන්න තියනවනම් .

    Nigga what??
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය ලොව රටවල් 62ක් ආක්‍රමණය කරයි : අමෙරිකාවේ මරණ ගණන 6 ක් දක්වා ඉහලට - වොෂින්ටනයේ පාසැල් 48 ක් වසා දමයි.:D
    http://www.nethnews.lk/article/74985
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113

    ගන්න අපේ දේ කියලා ලංකාවේ කියද්දි අවුලක් නෑ....ලංකාවෙත් කිව්වේ මාස්ක් හදන්න යන්නේ කියලා....:D
    ඩ්‍රග්ස් වගේ අත්‍යාවශ්ය ඒවා තමගේ රටේ හදනවා කියන එකේ අවුල මොකද්ද? ඕක අපේ රටේ පාලකක්යෙක් කිව්වනම් 'මරු ගැම්ම.." කියයි...:rofl:

    එනිවේ ලොකු ලොකු ප්‍රඩක්ශන් ප්ලාන්ට්ස් නම් චයිනා තමයි මොන වයිරස් එක ආවත්...proper labour practices තියෙන රටවල ඔවා හදන්න බෑ චව්වෝ එක්ක කොස්ට් එක බලද්දි..ඒ රටවල් ඇතුලේ ethical උනාට උන්ට චව්වා කොහොම හදලා දුන්නත් කමක් නෑ අඩුවට...මෙක්සිකෝ නම් චාන්ස් එකක් තියෙයි...:confused:
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    මෙක ත්‍රෙඩ් එක නෙගටිව් ෆීඩ් බැක් එකක් දෙනවා මිනිස්සුන්ට . සංක්‍යාලේඛන කියලා දෙන විදියට ලංකාවේ මිනිස්සු පැනික් වෙනවා . එන එක එනවා නවත්තන්න බැ දැනගෙන හිටියත් මැරෙනවා නොදැන හිටියත් මැරෙනවා මැරෙන්න තියනවනම් .

    :oo::oo::oo: ලංකාවට ආවොත් පැනික් වේවී ඉන්න දෙයක් නෑ කෙලම වෙලා යනවා....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    :lol:මේකෙ ඉන්න කළු සුද්දොන්ට ඕව කියල වැඩක් නෑ බං.ට්‍රම්ප්ගෙ වහල්ලුනෙ.:rofl:.

    ගන්න අපේ දේ කියලා ලංකාවේ කියද්දි අවුලක් නෑ....ලංකාවෙත් කිව්වේ මාස්ක් හදන්න යන්නේ කියලා....:D
    ඩ්‍රග්ස් වගේ අත්‍යාවශ්ය ඒවා තමගේ රටේ හදනවා කියන එකේ අවුල මොකද්ද? ඕක අපේ රටේ පාලකක්යෙක් කිව්වනම් 'මරු ගැම්ම.." කියයි...:rofl:

    එනිවේ ලොකු ලොකු ප්‍රඩක්ශන් ප්ලාන්ට්ස් නම් චයිනා තමයි මොන වයිරස් එක ආවත්...proper labour practices තියෙන රටවල ඔවා හදන්න බෑ චව්වෝ එක්ක කොස්ට් එක බලද්දි..ඒ රටවල් ඇතුලේ ethical උනාට උන්ට චව්වා කොහොම හදලා දුන්නත් කමක් නෑ අඩුවට...මෙක්සිකෝ නම් චාන්ස් එකක් තියෙයි...:confused:

    ROCCO-X pake logic HK wala toilet 🚽 madina eka enawa geo politics gana kiyala denna
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    ROCCO-X pake logic HK wala toilet 🚽 madina eka enawa geo politics gana kiyala denna

    අනේ මන්දා ඌ ඊයේ කිව්වා SK කියන්නේ පට්ට ත්‍රෙට් එකක් කියලා US වලට...මම දන්නේ නෑ ඒ ගැන කියලා දෙන්න කිව්වම සද්ද නෑ......අපි දැන ගන්නවට කැමති නෑ වගේ...:(

    St Korea capitalistic උනේ කාගේ උදව්වෙන්වද්ද කියලවත් ඌ දන්නේ නැද්ද මන්ද...

    btw ඌ මරු ඩයල් එක...එහෙන් JVP එකට බනිනව...තව පැත්ත්කින් communist චව්වන්ට කඩේ යනවා....ලංකාවේ වලට nationalism හොඳ කියනවා...අනිත් පැත්තෙන් ට්‍රම්ප්ට බනිනවා....කන්ෆ්යුස් වෙලාද මන්දා ඉන්නේ....:confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අනේ මන්දා ඌ ඊයේ කිව්වා SK කියන්නේ පට්ට ත්‍රෙට් එකක් කියලා US වලට...මම දන්නේ නෑ ඒ ගැන කියලා දෙන්න කිව්වම සද්ද නෑ......අපි දැන ගන්නවට කැමති නෑ වගේ...:(

    St Korea capitalistic උනේ කාගේ උදව්වෙන්වද්ද කියලවත් ඌ දන්නේ නැද්ද මන්ද...

    btw ඌ මරු ඩයල් එක...එහෙන් JVP එකට බනිනව...තව පැත්ත්කින් communist චව්වන්ට කඩේ යනවා....ලංකාවේ වලට nationalism හොඳ කියනවා...අනිත් පැත්තෙන් ට්‍රම්ප්ට බනිනවා....කන්ෆ්යුස් වෙලාද මන්දා ඉන්නේ....:confused:

    මං ගැන හරියට හිතලා නේද..උඹට වෙන වැඩ නැද්ද කරන්න?::rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    මං ගැන හරියට හිතලා නේද..උඹට වෙන වැඩ නැද්ද කරන්න?::rofl:

    නෑ බං...හතරවටේ උන් කුමණ්ත්‍රනය කරනවා....ඒවා ගැන මනෝ පාරක් ගහන් ඉන්නවා...

    එනිවේ අර සෞත් කොරියා සීන් එක පැහැදිලි කරලා දීපන්කෝ..මම සිරා කියන්නේ....:)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    නෑ බං...හතරවටේ උන් කුමණ්ත්‍රනය කරනවා....ඒවා ගැන මනෝ පාරක් ගහන් ඉන්නවා...

    එනිවේ අර සෞත් කොරියා සීන් එක පැහැදිලි කරලා දීපන්කෝ..මම සිරා කියන්නේ....:)

    උඹට දැනගන්න ඕන ඕන ඒවට රිප්ලයි කරන්න නෙමෙයි නේද මේ ත්‍රෙඩි ඵක තියෙන්නේ?:baffled:අනික උඹ ඔය තරම් ලෝකෙ ගැන දන්නවනම් මගෙන් අහන්නෙ මොකෝ?:P
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    උඹ. දැනගන්න ඕන ඕන ඒවට රිප්ලයි කරන්න නෙමෙයි නේද මේ ත්‍රෙඩි ඵක තියෙන්නේ?:baffled:

    අහ් සොරි මචන්...මම හිතුවේ ඉතින් කොරෝනා නම්බර්ස් ම යන එකේ අපි හැමෝටම දෙයක් ඉගෙන ගනන්ත් එක්ක ඩිස්කශන් එකක් යන්න කියලා....එල...ත්‍රෙඩ් එකක් දාපන් පුලුවන්නම්..තෑන්ක්ස්...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    උඅනික උඹ ඔය තරම් ලෝකෙ ගැන දන්නවනම් මගෙන් අහන්නෙ මොකෝ?:P

    දන්න දේ වැරදී කියලානේ උබ කිව්වේ...ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න හිතුවේ... :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අහ් සොරි මචන්...මම හිතුවේ ඉතින් කොරෝනා නම්බර්ස් ම යන එකේ අපි හැමෝටම දෙයක් ඉගෙන ගනන්ත් එක්ක ඩිස්කශන් එකක් යන්න කියලා....එල...ත්‍රෙඩ් එකක් දාපන් පුලුවන්නම්..තෑන්ක්ස්...

    උඹ මොකෝ අර අනාථ UNP FAKE හදන පොන්සියා මට quote කරනකන්ම හිටියේ ඕක ගැන අහන්න..අනික උඹ උෟටනේ reply කරේ මං ගැන කිය කිය ගෑණි වගේ..:D.
     
    Status
    Not open for further replies.