Tyre dropping lands J’pura fresher in ICU

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේවට මුකුත් කිව්වොත් කියනවා කැම්පස් නොගිය කුහක කම කියලා. . මේ වගේ දේවල් මගේ දරුවෙක්ට වෙනවට වත් තව කෙනෙක්ගේ දරුවෙක්ට වෙනවට වත් මමනම් කැමති නෑ. .
    මේවට විරුද්දව කතාකරනවට විරුද්දවෙන අය හිතලා බලන්න මේවගේ දෙයක් තමන්ට, තමන්ගේ කෙල්ලට/කොල්ලට, දරුවෙක්ට, දරුවෙක්ගේ දරුවෙක්ට, සහෝදරයෙක්ට වෙනවට කැමතිද කියලා. .

    මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනා. . හරිනම් උද්ගෝශන කරන්න ඕනේ මේවා නවත්තන්න කියලා. . ඒකට මුන් කරන්නේ වරදට දඩුවමක් දුන්නම උන්ව නිදහස් කරන්න කියලා. .
    නිදහස් අද්යාපනය රැකගන්න නම් මේවගේ දේවල් සම්පූර්නයෙන්ම නවත්තන්න ඕනා. .
     
    • Like
    Reactions: Bart_Allen

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕකටවත් හරි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නම් හරි. මේවා අපරාධ. කරපු එවුන්ගේ මුණු ටික පත්තරේ දාලා, ටීවී නිව්ස් වල පෙන්නලා, නම් ගම් ප්‍රසිද්ධ කරලා උසාවි දාලා දඩුවම් දුන්නා නම් ආයේ ඕවා වෙන්නේ නෑ.