JVP_යුතුකම්_3

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රතු තරුව කෑගල්ල කොරෝනා මර්ධනයට👍
    වරකාපොල නගරයෙන් corona ආසාදිතයෙකු හමුවීමත් සමඟ දැදිගම ආසනයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් අධි අවදානම් කලාපයක් බවට පත් විය .මේ අවස්ථාවේදී වගකීම් සහගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ නිරෝධායන කටයුතු සඳහා අවශ්‍යය මුඛ ආවරණ තොගයක් සිය මන්ත්‍රී වැටුප් අර මුදලින් අද දින වරකාපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණි.

    මීට අමතර ව corona නිරෝධායන කටයුතු සඳහා මැදිහත් වන වරකාපොල පොලිස් කාර්ය මණ්ඩලය වෙත ද, මුඛ ආවරණ ලබා දෙන ලදී .තවද වරකාපොල නගරය තුළ ඇති ත්‍රී රෝද රථ රියදුරන් වෙත ද, පොදු ජනතාව වෙත ද ,මුඛ ආවරණ බෙදාදීමට කටයුතු කරනු ලැබිණ.
    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය A.Y. හේවගේ මහත්මියත් මහජන සෞඛ්‍ය පරීක්ෂක P.S.C අමරසේන මහතාත්, ජ.වි.පෙ මධ්‍යම කාරක සභික ගාමිණී රත්නායක සහෝදරයාත්, වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ සහෝදරයාත්, ගලිගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කංචන වැලිපිටිය සහෝදරයත්, වරකපොල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සේපාලි ඒකනායක සහෝදරියත්, වරකාපොල පවුර සංවිධානයේ චන්දන හේරත් මහතාත් සහභාගි විය .




    90087454_2935009513226079_7101156926997659648_n.jpg



    90143036_2935009546559409_989572018460426240_n.jpg

    90112069_2935009589892738_2492758779049803776_n.jpg

    90143886_2935009649892732_2769621252942331904_o.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:lol
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා