JVP_යුතුකම්_4

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබ වෙනුවෙන් ..රට වෙනුවෙන් ..
    අපේ යුතුකම. ජවිපෙ 👉රතු තරුව
    සූරියවැව බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අවවාද,අනුශාසනා මෙන්ම සහභාගිත්වයෙන් ..
    සමාජවාදී තරුණ සංගමයේ සහ ජාතික ජන බලවේගයේ සහෝදර සහෝදරියන්ගේ කැපවීම..සහ සහභාගිත්වය ඇතිව
    සූරියවැව සතොස පාරිභෝගිකයන්ට ,පොලිස් ස්ථානයේ නිළධාරී මහත්ම මහත්මීන් සහ සියලු දෙනාටත්, සූරියවැව රෝහලේ කාර්‍යමන්ඩලයට සහ නේවාසික රෝගීන්ටද, හත්පහ ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු සියලුම දෙනාට අද දිනයේ මුහුණු ආවරන බෙදා දෙමින්


    90198331_2936000446460319_7067535347478953984_o.jpg

    90410210_2936000619793635_5334880462928084992_o.jpg

    90428411_2936000673126963_7841344572813737984_n.jpg

    90393833_2936000779793619_8458773433310773248_o.jpg

    89966403_2936000886460275_6129452810007216128_o.jpg

    90188082_2936001003126930_3647437552345939968_o.jpg
     
  • Sep 22, 2013
    215
    13
    18
    pavithrahutti.jpg


    පෙන්දසේනගෙ පොන්න ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:


    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5. දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. පොන්න පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:

     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රාජපක්ෂලා පොහොට්ටු කාරයෝ ඔහොම බෙදුව නම් ඔයාල මොනව කියයිද :lol:
    ඉතින් බෙදන්න කියන්නකෝ. මේ ටකරන් සිල් රෙදි නෙමෙයි. මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේවල්. පස්සේ බෙදල වැඩකුත් නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඉතින් බෙදන්න කියන්නකෝ. මේ ටකරන් සිල් රෙදි නෙමෙයි. මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේවල්. පස්සේ බෙදල වැඩකුත් නෑ



    corona hadila marunath pohottuwe ewun bedanne election eka kittu wena kota. a tharam balayata lobai.

    ekane mechchara wela thiyeddith lajja nathuwa erozange American satha hina wewi jathiya amathala kiyanawa aiyata 2/3 dennalu weda karanna.
     
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.


    :lol::lol::lol::lol::lol: